භාරත ලක්ෂ්මන් ප්‍රේමරත්නට වෙඩි තබා ඝාතනය කල දුමින්ද සිල්වා සමඟ පැමිණි අනෙක් පුද්ගලයා එවක කැලණිය කොට්ඨාශයේ සිටි ජේෂ්ඨ පොලිස්...
උණුසුම් පුවත්
පසුගියදා සිදුකරන ලද ගාළු මුවදොර ප්‍රහාරය මේ වන විට තක්කඩි රාජපක්ෂ දේශපාලනයේ හැඩය ලේ තැවරණ මතකයකට සීමා වෙමින් පවතී..කෙසේ...
වර්තමාන දේශපාලනයේ හොදම අලෙවිය ඇත්තේ මේ ආර්ථික අර්බුදයෙන් රට බේරාගන්නට කැපවෙමු යන්නය.දැන් රාජපක්ෂ වරුන් සිදුකළ වංචා දූෂණ වලට එරෙහි...
උණුසුම් පුවත්
Posted on
මංත්‍රිලාගේ ලියුමට OIC ලා, ASPලා, පත්කල බව අද පොලිස්පති පිලිගත්තා – ” මේ මට විතරක් ඔබතුමාලා දොස් කියන්න එපා ඔය පලාතේ OIC ලාව පත් කරගත්තේ තමන්ට ඕනි අයමනේ ” – පොලිස්පති වික්‍රමරත්න කියයි
පසු ගියදා ඇති වු සිද්ධීන් වලින් පසුව ප්‍රථම වතාවට ජනාධිපතිවරයා විසින් පොහොට්ටු මන්ත්‍රිවරුන් ජනාධිපති මන්දිරයට කැදවා තිබුණි තවත් සමහරක්...
කුමාරි මුණසිංහ යනු ජැක්සන් ඇන්තනී ගේ ගෙදර උන්දෑය.මුන් දෙන්නා සමාජයේ පෙනී සිටින්නේ නළුවන් විදිියටය.මහින්ද රාජපක්ෂ සිද්ධාර්ත කුමාරයාගේ ශාක්‍ය වංශයට...
උණුසුම් පුවත්
Posted on
අභිනව අගමැති තුමනි ; ……..අත් අඩංගුවට ගතයුතු දේශබන්දු තවමත් බස්නාහිර දිසාව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නම් ඔබේ ජීවිතයත් අනතුරේ
156 වසරක ඉතිහාසයක් ඇති ශ්‍රි ලංකා පොලිසියේ මැහුම් දමන්නම ජනතාව පහර දුන් එකම ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවන්නේ බස්නාහිර පලාත භාරව...
මේ වාර්තාව ඇරඹිය යුතු වන්නේ මිල්ටෙරි නන්දසේනගේ ඥාති සහෝදර උදයංඟ වීරතුංග සිය මුහුණු පොත් ගිනුමේ තබා ඇති සටහනකි.එය මෙසේය....
අගමැති මහින්ද රාජපක්ෂ හා යෝෂිත රාජපක්ෂ ගේ මෙහෙය වීමෙන් පසු තම පාක්ෂිකයන් අරලිය ගහ මන්දිරයට කැදවා තිබුණි. ඉතාම සැලසුම...
කොළඹ විශේෂ රාජකාරි ගෙන්වා ඇති විවිධ පලාත්වල නිලධාරින්ට ගෙවන ගමන් වියදම් ඊයේ පොලිස් මුලස්ථානයෙන් ගෙවීමට සුදානම්ව ඊට අදාල චෙක්පත්ර...
අප මීට ඉහත ලංකා දවසේ පල කළ ප්‍රවෘත්තිය වූයේ මේ රටේ මිල්ටෙරි පාලනයක් ගොඩ නැගිය හැකිය යන මහජනතාව තුළ...