ඉතාම තීරණාත්මක අවස්ථාවක් එලබෙන බව දන්නා රාජපක්ෂ ජුන්ටාව එ සියල්ලටම පිලිතුරු සොයමින් සිටින්නේ තම, ජීවිත කාලයේම ලැබු අත් දැකීම්...
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
Posted on
පාස්කු ප්‍රහාරය පිලිබදව ලංකා දවසේ විමර්ෂණය නිවරදි බව එක්සත් ජාතින් ගේ සංවිධානයෙදීත් හෙලිවෙයි රහසක් එලියට
රාජපක්ෂලා ඇතිකල ගිනි සියල්ලම අද වනවිට ජනතාවගේ බඩගින්න සමඟ මැකි ගොසිනි. ඒත් අපි පුන පුනාම පස්කු විමර්ෂණය පිලිබදව දීර්ඝව...
රාජපක්ෂ ජුන්ටාවට එරෙහිව මුලින්ම පක්ෂ පාට නොබලා එකා දෙන්න කෑකෝ ගැසුවත් ඒ ඉතාම හෙමින්ය .මිනිමරුවන් බව දන්න නිසම දෝයි...
අද ඉන්ධන පෝලිම් වල දහ හතරවන මරණයත් වාර්තා විය.ඒත් මෙරට ජීවත් වෙන්නේ අන්ද කයිප්පු කෑ ජනතාවක් බව තහවුරු වෙමින්...
ඊයේ හිරුණිකා රනිල් ගේ ගෙදර ආවේ එදා ගෝඨාත් දන්නෙම නැතුව උගේ අමුඩෙත් ගලවලාය. එ බව දන්න රනිල් හින් සිරුවේ...
පොදු ජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ පාර්ශවයේ ක්‍රියාකාරිකයකු ලෙස සැළකෙන ජනිත් විපුලගුණ නම් මානසික අසහන කාරයකු විසින් හිරුනිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව...
රට පුරා ජනතාව මහ පාරේය.තාත්තා ඉන්ධන පෝලිමේය.අම්මා ගෑස් පෝලිමේය.දින ගනනක සිට දරුවන්ගේ බඩට හරියට බත් හුලක් වැටෙන්නේ නැත. ගෑස්...
රට පවතින ඉන්ධන අර්බුදය විසඳීමට තමන් සද් භාවයෙන් මැදිහත් වූ බවත් තමන්ට ඒ සඳහා සැලසුමක් පැවැති බවත් එය තමන්...
ආණ්ඩුව තවමත් විවිධ උපාය උපක්රමයන් භාවිතා කරමින් ජනතාව මුලා කරමින් සිටී.රට පුරා ගෑස් පෝළිම්ය.ඉන්ධන පෝළිම්ය.මෙය මිල්ටෙරි නන්දසේනගේ ආරක්ෂාව තහවුරු...
අද මිල්ටෙරි නන්දසේනගෙන් පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීම තුල නොසන්සුන් බවක් ඇතිවූ බව වාර්තා වේ.එහිදී පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු ...