පොළොන්කනරුව දිස්ත්‍රික් නායකත්වයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ඉවත් කිරීමට පොදුජන පෙරමුණ කටයුතු කර තිබේ.රොෂාන් රණසිංහ ඉවත්...
උණුසුම් පුවත්
ගාලු මුවදොර ප්‍රහාරය වලක්වා නොගැනීමෙන් පොලිස් නිළධාරියකු ලෙස අපරාදමය වරදක් කරන ලදැයි චෝදනා ලබා සිටින ඡෙ.නි.පො. දේශබන්දු තෙන්නකෝන් ගේ...
උණුසුම් පුවත්
Posted on
ගාලු මුවදොර ප්‍රහාරයට වගකිව යුතු දේශබන්දුට තවම ස්ථාන මාරුවක්වත් නෑ නීතිඥ අචලා සෙනෙවිරත්න කණගාටුව ප්‍රකාශ කරයි
පොලිස් ආඥා පනතේ 78/1 යටතේ පොලිස් බලතල ක්‍රියාත්මක නොකර පසුගිය 9/9 ප්‍රහාරය සිදු කිරීමට ඉඩ හැරීමෙන් අපරාදමය වරදක් සිදු...
අගමැති දිනේෂ් ගුණවර්ධන ළඟදීම අගමැති ධූරයෙන් නෙරපා හරිනු ඇතැයි වාර්තා වේ.මේ වන විටත් පොදුජන පෙරමුණට පක්ෂයට ඇමති ධුර ගනනාවක් ලබා...
යට ඇඳුමත් නැතුව බේරේ වැවෙන් ගොඩ ආපු ඇතමුන් අද රනිල් වික්‍රමසිංහ මහතාට පින්සිද්ධ වෙන්නට පාර්ලිමේන්තු යන බවත් දැන් වීරයන්...
උණුසුම් පුවත්
Posted on
පියුමාලි ගේ දෑතට විලංගු දාන්න බෑ.බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කියයි…….මෙන්න මාංචු ගලවුන හේතුව
බිලියන ගනනක මුදල් වංචාවට අත්අඩංගුවට ගත් පියමාලි නැමැත්තිය පසුගිය දිනක පොලිස් පරීක්ෂණ කටයුතු සඳහා ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ඇය විසින්...
අරෝෂ ප්රනනාඳු යනු පැවති රජයන් කිහිපයකම යම් යම් දේශපාලන පත්වීම් මගින් ආයතන වලට පත් වී එම ආයතන නඩත්තුවන මහජන...
බාල වයස්කාර දැරියක දූෂණය කිරීමේ වරදට දඬුවම් පමුණවා බන්ධනාගාරගතව සිටි ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් අද දින...
විරෝධතාවලදී මියගිය අය සිහිපත් කිරීම සඳහා අද (9)දින ගාළු මුවදොර සංවිධාන කර තිබූ සාමකාමී විරෝධතාවකට පොලිසීය ඉතා අමානුෂිකව පහර...
උණුසුම් පුවත්
Posted on
මහා මුදල් වංචාකාරී තිලිණි ප්‍රියමාලිගේ “මායා ජාලයේ” පිටුපස ඉන්නේ තක්කඩි රාජපක්ෂවරුන්ය
රාජපක්ෂවරුන්ගේ පවුලේ තව මගෝඩි ව්‍යාපාරයක් මේ වන විට අනාවරණය වී තිබේ.මුදල් ආයෝජන සමාගමක් ලෙස අඟවමින් තිලිණි ප්‍රියමාලි නම් කාන්තාවක...