අද දින රාජපක්ෂ පවුලේ පැවති ඉතාම තීරණාත්මක සාකච්චාවක්දී ස්ථිර වශයෙන්ම ගෝඨාභයට ජනාධිපති අපේක්ෂකත්වය දීමටත් එය හෙට අනුරාධපරයේ ඒකාබද්ධ පෙරමුණේ...
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
Posted on
හිටපු ජනාධිපති කාර්ය්ය මණ්ඩල ප්රධානි ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් සියළු චෝදනා වලින් නිදොස්කොට නිදහස් කරයි.
ලිට්ටෝ ගෑස් සමාගමට අයත් රුපි. මිලියන 500 ක මුදල් සාපරාධි සාවද්ය පරිහරණය කලේ යයි චෝදනා කොට මහින්ද රාජපක්ෂ හිටපු...
උණුසුම් පුවත්
Posted on
රිය අනතුරු වලින් රටකට අහිමිවන අහිංසක ජීවිත වලට පාලකයන් , පොලිසිය හා වාහන පරීක්ෂක වරුත් වගකිවයුතුයි . ( විඩියෝ සහිතයි ).
2019 වසරේ ජනවාරි 01 සිට අගෝස්තු 01 දා වන විටරිය අනතුරු නිසා අහිමිව ඇති ජිවිත සංඛ්යාව 1629කි. මේ පිලිබදව...
ජයරත්න යන නම ඇසු පමනින්ම රටේ ජනතාව දන්නේ එකම දෙයි ජයරත්නලා මිනිපෙට්ටි සපයන මල්ශාලාවක් බවයි. ඒත් මේ වනවිට ජයරත්න...
උණුසුම් පුවත්
Posted on
ලන්ඩන්යේ සාර්ථකම නගරාධිපති ලෙසට ජනතාවට සේවය කල “බොරිස් ජොන්සන් ” තවත් සුළු මොහොතකින් එංගලන්තයේ නව අගමැති ලෙසට පත්වෙයි.
එංගලන්තයට පැමිණෙන ජනතව වෙනුවෙන් සුවිශාල වගකීමක් ඉටුකල ” යකඩ මිනිසෙක් ” වු කොන්සවටිව් පක්ෂයේ සාමාජික “බොරිස් ජොන්සන් ”...
උණුසුම් පුවත්
Posted on
බේසල් සම්මුතියෙන් තහනම් කොට ඇති අති භයානක විෂ බීජ කන්ටේනර් ලංකාවට ගෙන්නු ධම්මික පෙරේරා හා රාජපක්ෂලාට එරෙහිව නිතිය ක්රියාත්මක කලයුතුයි.( විඩියෝ සහිතයි )
ඉතාම හොදින් සත්ය රටේ අනාගත පරපුරට පහදා දෙන ගුරුවරයෙක් මෙය රටේ අමන ජනයාට දියයුතු ඉතාම හොද පාඩමක් තිස්සජනනායක මහතට...
උණුසුම් පුවත්
Posted on
රටේ මිනිසුන් කැසිනෝවලින් නොමරා මරණ ” ධම්මිකපෙරේරා ” එංගලන්තයේ රෝහල්වල කුණු ගෙන්වා ටිකටික මරයි,
2013 වසරේදී මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා විසින් ලබාදීතිබු බලපත්රයක් අනුව එංගලන්තයේ රෝහල්වලින් බැහැර කරන අපද්රව්ය ඉවත් කරගෙන ශ්රි...
” මෛයික් ටයිසන් නොවන සයික් මයිටන් ” වු රංජන් රාමනායක ඔහු ඔහුගේ ඇඟ මස්පිඩු වඩවා ගෙන ඇත්තේ දකින්නන් ආකර්ශනය...
ලෝකයට ක්රිකට හදුන්නා දුන් ” මහත්වරු ” අද ලොඩ්ස් පිටියේදීම තවත් ඓතිහාසික සටහනක් ලෝවට එක්කරමින් මහත්වරුන් ගේ තරඟයක් ලෝවට...
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
Posted on
රුපියලෙන්…රුපියල…ජනතාවගෙන් එකතු කරලා දේශපාලනය කරපු දේශප්රේමි නිතිඥ ගම්මන්පිල්ල හොර අත්සන් ගසා ඔස්ට්රේලියානු ජාතිකයෙකුගේ ඩොලර් ලක්ෂයකට කෙලී…….
කොළඔ මහාධිකරණයේදි අද විභාගයට ගත් නඩුවක විත්තිකරු වුයේ උදේ ඉදන් රෑ වෙනකන් රට ගැනම හිතන ශ්රිලංකාව ගැන පුදුමාකාර කැක්කුමක්...