2015 වසරේ ජනාධිපතිවරණයෙන් අන්ත පරාජයකට පත් වූ මහින්ද රාජපක්ෂ පසුදිනම තමා අරලියගහමන්දිරයට ආයුබෝවන් කියා එක්වරම පියාඹා ගියේ මැදමුලන වලව්වට, ...
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
Posted on
ලෙබනන් ආර්ථිකය කඩා වැටී ශ්රී ලාංකිකයින් 15000ක් පමණ ජීවිත අනතුරේ…….තානාපතියා නිදියහනේ (තානාපති කාර්යාලයේ කිසිවෙක් ඒවෙනුවෙන් මෙතෙක් ඉදිරිපත් වී නොමැත.) විඩියෝ සහිතයි.
මේ වනවිට ලෙබනන් රටේ ආර්ථීකය මුළුමනින්ම කඩා වැටී ඇති බව වසර 25කට වැඩි කලක් ශ්රී ලංකා ආර්ථිකයට විශාල දායකත්වයක්...
උණුසුම් පුවත්
Posted on
පොලිස් නිලධාරින්ගේ තනිකඩ භට නිවාස මිහිපිට අපායක්, මන්නාරම් පොලිසියේ දී ඩෙංගු හැදී 02 මරුට 14 ක් අසාධ්යව රෝහලේ ඒත් උසස් නිලධාරින් සිංදු කියමින් රට වටේ………..??
ඉතාම අවම පහසුකම් යටතේ දින 365 ම දිවා රාත්රි රජකාරි ඉටුකරන පොලිස් නිලධාරින්ට අද උදාවී ඇත්තේ මරණය පෙනිපෙනී පොලිස්...
උණුසුම් පුවත්
Posted on
රුපියල් කෝටි 131 රජයට වංචා කළ කෘෂිකර්ම අමාත්යාංශයේ ලේකම්වරිය සුවසේ විශ්රාම යද්දී රුපියල් 10,000 ක අල්ලසක් ගත් පොලිස් නිලධාරීන් වසර විසි අටක් සිරගෙට
ශ්රී ලංකා ශ්රී ලංකාව තුළ ක්රියාත්මක වන්නේ ශ්රී ලංකා තුළ ක්රියාත්මක නීතිය මකුළු දැල ානය යනුවෙන් වරක ජනතා විමුක්ති...
උණුසුම් පුවත්
Posted on
මම හිටියනන් දැන් ඉන්න 225 න් 100 ක් වත් ඇතුලට දාලා තමයි නතර කරන්නේ මොකද රටේ සල්ලි කලා තියෙන්නේ එයාලා – හිටපු අල්ලස් කොමසාරිස් ජනාධිපති නිතිඥ දිල් රුක්ෂී ඩයස් වික්රමසිංහ (විඩියෝ සහිතයි. )
මම දැනන් හිටියේ නෑ අනේ මෛත්රිපාල ජනාධිපතිතුමා හොරු අල්ලනවා කියලා වේදිකාවේ කිවේ නිකන් මේ ඡන්දෙ ගන්න විතරක් මිනිස්සුන්ව රවට්ටන්න...
මේ වන විට ශ්රී ලංකාවේ ක්රියාත්මක වෙන හමුදා ජුන්ටාවේ තවත් පියවරක් ඉදිරියට තබමින් ගෝඨාභය ජනාදිපතිවරයා විසින් ශ්රී ලංකාවේ තෝරා...
උණුසුම් පුවත්
Posted on
ඇත්තටම දැන් සිස්ටම් චේන්ජ්…………නාමල්ගේ හා රෝහිත රාජපක්ෂ ගේ නැන්දයි මාමයි දෙන්නම එයාර් ලංකා අධ්යක්ෂකවරු ලෙස පත් කරයි…..!!
සිස්ටම් චේන්ජ් කරන්න යැයි පැමිණි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අද නාමල් රාජපක්ෂගේ මාමණ්ඩිය හා රාජපක්ෂගේ රෝහිතරාජපක්ෂගේ නැන්දණිය එයාර් ලංකා අධ්යක්ෂක...
ජනාධිපති මැතිවරණ කාලසීමාවේදී මහත් ආන්දෝලනයක් ව පැවැති අමෙරිකාවේM.C.C. ගිවිසුම වර්තමාන ගෝඨාභය ආණ්ඩුව විසින් පිළිගෙන ඇති බවට ඉතා විශ්වාස කටයුතු...
උණුසුම් පුවත්
Posted on
වැලිකඩ බන්ධනාගාර ගිලන් රථයකින් දැන් දුමින්ද හිරු TV අධිපති රෙනෝයි සිල්වා ගේ ගෙදර ගියා………..??
දුමින්ද දැන් ගෙදර යයි මේ වන විට භාරත ලක්ෂ්මන් ප්රේමචන්ද්රගේ මිනීමැරුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මරණ දඬුවම් නියමව කර ඇති...
උණුසුම් පුවත්
Posted on
ගෝඨාභය ජනාධිපති තුමාගේ බලය කොල්ල කන්න කිසිසේත් මහින්දට ඉඩ තියන්නේ නෑ. – ඇමති විමල් කියයි.
දහනව වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය නිසා ජනාධිපතිවරයාට බලතල විශාල ප්රමාණයක් හිමිව ඇත්තේ මේ වන විට අග්රාමාත්යවරයාට දැන් සිදුව ඇත්තේ...