ශ්රී ලංකාවේ මේ වනවිට බොහෝ මධ්ය තිබෙන බව අමුතුවෙන් කිවයුතු නොවේ. අප මෙම පුවත් පතින් බලාපොරොත්තු වෙන්නේ ඉදුරාම ඊට ...
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
Posted on
පාස්කු ප්රහාරය පිලිබදව පුජිත ගෙන් හා හේමසිරිගෙන් රට කලඹන ප්රකාශයක්…………????
අප්රේල් 21 විසි එක් වන දින සිදුවූ මරාගෙන මැරෙන පාස්කු ප්රහාරය පිළිබඳව ඉතා ආන්දෝලනාත්මක ප්රකාශ කිරීමට මේ වනවිට පොලිස්පති ...
චීනයේ වුහාන් ප්රාන්තයෙන් ඇරඹි මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට ශ්රී ලංකාව තෙක් ගමන් කොට ඇති බව අප වෙත...
69 ලක්ෂයක සුවහසක් ජනතාව ගෝඨාභය නමැති දේශපාලකයෙකු නොවන හමුදා පාලකයෙකු ලංකාවේ ජනාධිපති වරයා වශයෙන් පත් කර ගනු ලැබුයේ රට...
උණුසුම් පුවත්
Posted on
මහින්ද ගේ මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ් රාල් හා රනිල් ගේ අර්ජුන මහේන්ද්රත් ජනතාව ගේ සල්ලි ට්රිලියනයක් පමණ වසර ගනනක් තිස්සේ හොරා කා ඇති බව වෝහාරික වාර්තාවෙන් එලිවෙයි.
බැඳුම්කර සිද්ධීන් පිළිබඳව විද්යානුකූල තාක්ෂණය සහ විද්යාඥ විශේෂඥයින් මුල් කරගෙන සකස් කරන ලද වෝහාරික විගණනය වාර්තාව මේ වන විට...
උණුසුම් පුවත්
Posted on
ටෙලි නාට්ය නිළි අනුෂා දමයන්ති සහ රවින්ද්ර කමලනාත්ට පොදු ජනපෙරමුණෙන් මැතිවරණ අපේක්ෂත්වය දීමට ගෝඨාභය අනුමැතිය …….!!
මැතිවරණයට ආසන්න වන විට ම ශ්රී ලංකාවේ දැකිය හැකි සුලභ දර්ශනයක් වන්නේ විවිධාකාර පුද්ගලයින් තමා සමඟ කිට්ටු සමීප...
උණුසුම් පුවත්
Posted on
සුදු රෙද්දෙන් වසා ගෙන සිටි දේශපාලකයාගේ නිරුවත එක මොහොතින් කඩාදැමූ රන්ජන් ඔබ ජාතියේ වීරයෙකි
වසර හැත්තෑ එකක් තිස්සේ අහිංසක ජනතාවගේ මුදල් කොල්ල කමින් තම පවුල් පාලනය දිගින් දිගටම ගෙන යමින් ජනතාවට අනේකවිධ බොරු...
උණුසුම් පුවත්
Posted on
ජනාධිපති සමඟ පැවති සාකච්චා සාර්ථකයි බදුදීන් හා රවුෆ් හකීම් මැතිවරණයෙන් පසුව ආණ්ඩුවට එ.ජා.ප.ගැන කලකිරේ.
රිෂාඩ් බදුදීන් හා රවුෆ් හකීම් අමාත්යවරුන් දෙදෙනා පසුගිය දින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡා ඉතාමත්ම සාර්ථක වූ බව...
උණුසුම් පුවත්
Posted on
රුසියානු ආරක්ෂක අංශයේ ඉහලම පුද්ගලයෙක් සමග විශේෂ බලකායේ සෙබළුන් අවි සහිතව ශ්රි ලංකාවේ . මෙය තවත් විශාල අනතුරක පෙරනිමිත්තක් ……………………………..?
පසුගිය දින ඉතාම හදිසියේම ජනාධිපති ගෝඨාභය ප්රතිකාර ගැනීමට සිංගප්පුරුවට තම වියදමින් යනබැව් කියාසිටියත් ඇත්තෙන්ම ඔහුටප්රතිකාර ගැනීමට කිසිදු අසනීපයක් හෝ...
සංචාරක ප්රවර්ධනය රාජ්ය අමාත්ය අරුන්දික ප්රනාන්දු ගේ සංචාරක ප්රවර්ධන ජාත්යන්තර සම්බන්ධීකරණ ලේකම් වරයෙකු වශයෙන් පසුගිය ජනවාරි පළමුවැනි දින...