උණුසුම් පුවත්
දේශපාලන
Posted on
හොරා එනවා දානවා වොෂින් මැෂිමට කුණු හෝදලා ගන්නවා ,මේ ආණ්ඩුත් ඒවගේ නෙමේ ද ………….? ( ජාතික ජන බල වේගය -අනුර කුමාර පාර්ලිමේන්තුමන්ත්රි, විඩියෝ සහිතයි
ඒගොල්ලො එනවා මැෂින් එක ඇතුල්ට දානවා පිරිසුදු වෙනවා එලියටයනවා. මේගොල්ලොත් ඒ විදිහටම කරගෙන යනවා හරියට අපේ ලංකාවේ මේ ආණ්ඩු...