අද රාත්‍රි සිට ක්‍රියාතමක වන පරිදි මහජන ආරක්ෂක අති විශේෂ ගැසට්පත්‍රයට අනුව ශ්‍රිලංකාවේ සෑම පොලිස් ස්ථානයකටම ශ්‍රි ලංකා යුධ...
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
Posted on
ලංකා දවසේ සිකුරාදා………..මිනීමැරුම් චෝදනා එල්ලවී ඇති හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රවින්ද්‍ර විජයගුණවර්ධනට දින 02 න් ඇප, දේශපාලකයන්ගේ හා අධිකරණයේ හෙළුව රටට පෙන්නු රන්ජන් රාමනාකකට ඇප නෑ………අහෝ යුක්තිය…………..??
වරප්‍රසාද ,වරදාන අපේක්ෂාවෙන් ලංකාවේ අධිකරණයේ සම-හරක් විනිසුරන් කාලක්න්නි දේශපාලක්යන් ගේ අතකොළු වී ඇති බව අපවෙතට තොරතුරු ලැබී ඇත. ඒ...
ගම්පහ දිස්ත්‍රික්කයේ අඩවි වන වැඩ නිළධාරිනි ලෙස කටයුතු කරනදේවානි ජයතිලක මහත්මිය පසුගිය දහ මහත් ප්‍රසිද්ධියට පත්විය ඇය අඩවි වන...
උණුසුම් පුවත්
Posted on
ශ්‍රි ලංකා එයාර් බස් ගනුදෙනුව තුලින් වංචාකරන ලද රුපියල් මිලියන් 400 ක් එවකට රටේ ප්‍රභලයෙකු ගේ බිරිද ගේ බ්රවුනායි ඇති ගිණුමට බැර කල බවට හෙලිවේ……….?
අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම එදින පැවතියේ චමල් රාජපක්ෂ කතානායක නිලනිවසේදී බවත් එසේ කතානායක නිලනිවසේ එයාර්ලංකා සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම පැවතියේ...
උණුසුම් පුවත්
Posted on
ඇමරිකානු ඩොලර් මිලියන 07ක් රුපියල් 25,000/- කට වඩා වැඩි බව නොදන්නා ” පොලිස්පති ” උදයන්ග වීරතුංගට ලිස්සායෑමට පාරකපයි.
මිග් ගානා ගනුදෙනුව, එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් අල්ලා ගන්නා ලද ප්‍රභල අවි ආයුධ යුක්ක්‍රේන් කැරලි කරුවන්ට විකිණීම හා රුසියානු තානාපති කාර්යාලයේ...
උණුසුම් පුවත්
Posted on
කොල්ලකරුවන් වැඩිපුරම ගැවසෙන තැනට ගිය අපේ කාලේ වීරයාට ඇප නොලබෙන්නේ රටේ අධිකරණයත් “වෙසඟනක් “වී ඇති නිසා නොවේද …..?
ශ්‍රි ලංකාවේ කුඩු මුදලාලිලා ,පාතාල සාමාජිකයන් , තැබෑරුම් හිමිකරුවන් ,රෙස් බයි රේස්, පස් කදු කපන්නන්,වැලි තොටපලවල් හිමිකරුවන් හා හෝටල්...
උණුසුම් පුවත්
දේශපාලන
Posted on
පොහොට්ටුවේ සභාපති මෛත්‍රි ගෝඨා ගේ හා මහින්දගේ රෙදි ගලවන ඒ සුන්දර මොහොත ……….(වීඩියෝ සහිතයි. )
ජනාධිපති ගෝඨාභය ගේ සුදුවෑන් හා මහින්දලා ගේ හොරා කෑම් ගැන ජනතාව අවධිකරවන මෛත්‍රි……….. කතෘ ගේ සටහන;…………….. පුවත් පතක් ලෙසට...
උණුසුම් පුවත්
Posted on
මේ රටට වැඩිපුරම හානියක් සිදුකොට ඇත්තේ ඔය වියතු ,උගතු කියන කොට්ඨා ශයයි,එවනි අයට නාමයෝජනා දීමට සුදානම් නෑ.—(විමල් වීරවංශ )
රටේ දේපල වැඩියෙන්ම හොරාකා ඇත්තේ ඔය කියන උගතුන් ,වියතුන්ම බව විමල් වීරවංශ ඇමැතිවරයා පවසයි රටට මේ වනවිට වැඩිපුරම හානිදායක...
උණුසුම් පුවත්
Posted on
හොරු යන්නෙ BMW. prado .montero .වල එත්, ඒ හොරු අල්ලන්න පොලිසිය යන්නේ අවු.10./15 පරණ ටාටා කැබ්වල ඒවත් කම්බිවලින් ගැට ගහගෙන දුවන්නෙ අපේ ජීවිත ගැට ගහගන්න ඔනි නිසා….පොලිසිවල තියෙන් වාහන මෝටර් ර්ථ පරීක්ෂක කෙනෙකු ලවාපරික්ෂා කලහොත් 99% ධාවනයෙන් ඉවත් කරනවා ……..!!
” මහත්තුරු හිතාගන ඉන්නේ අපි යකඩ, කියල නිලධාරීන් ගැන හිතන අවංක මහත්තුරු නැතුවා නොවේ .නිලධාරීන් ගන්න පඩියෙන් බාගයක් වියදම්...
උණුසුම් පුවත්
Posted on
ඉන්දන,විදුලි හා ජල ගාස්තු වහාම ඉහළදැමිය යුතුයැයි ඇමති රහස් හමුවේදී හෙලිවේ……….?
පසුගිය දා ජනාධිපති හා මුදල් ඇමති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිලනිවසේ පැවති ඉතාම රහසිගත සාකඡ්චාවක දී...