විශේෂ ප්‍රහාරක බලකායේ සැරයන් වරයෙකු සමඟ තවත් නාවික සෙබලුන් 11 දකොරෝනා රෝගය ආසාධන වී ඇති බවට හෙලි විය. අද...
උණුසුම් පුවත්
රටේ මේවන විට පැන නැගී ඇති ව්‍යවස්ථා අර්බුදය දැන් ශ්‍රේෂ්ඨාධිකරණය තෙක් ගොස් ඇත. ඒ නිසාම මහින්ද ගේ දැනුම් දීමක්...
උණුසුම් පුවත්
Posted on
පට්ට හොරෙක් කියා ශ්‍රේෂ්ඨාධිකරණය පී.බී ට දුන්න නඩුතීන්දුව එක දුරකථන ඇමතුමෙන් වෙනස් කරා…….!!
පී.බී.ජයසුන්දර යනු ආර්ථික ඝාතකයෙක් බව පොහොට්ටු පිලේ විමල් වීරවංශම ප්‍රකාශ කරේ 2019 දීය ඒ එදාය………. ඒත් අද පචවිමලේ ………...
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රටේ සැබෑ වෙනසක් සිදු කරමින් මේ වන විට රට මුළුමනින්ම රාජපක්ෂකරණය ට යට කොට ඇති බව ...
උණුසුම් පුවත්
Posted on
ආණ්ඩුව නොලබුනායැයි කියන…… Covid-19 වෙනුවෙන් ලද දැනට සනාථ වූ මුළු විදෙස් සහනාධාර රුපියල් කෝටි 12.849.5 කී, රජය ඒ පිලිබද රටේ ජනතාවට තොරතුරු සයයන්නේ නැත්තේ ඇයි?
මේ මොහොත වනවිට Covid-19 ජාතික ව්‍යසනයට ගොදුරූ වී අසරණ ව සිටින රටේ බදු ගෙවන ජනතාව වෙනුවෙන් ලැබුන මුළු විදෙස්...
උණුසුම් පුවත්
දේශපාලන
Posted on
රටේ ජනතාවට වඩා අරලියගහ මන්දිරයේ බල්ලොත් පින්කරලා……….නාවික හමුදාවෙන් අරලිය ඟහ මන්දිරයේ බල්ලන්ට වායුසමනයකල බලු කුඩු………!!
ශ්‍රී ලංකාවට Covid-19 වෙනුවෙන් ලද මුළු මූල්‍ය ආධාර ප්‍රමාණය මිලියන ලක්ෂ 02 ක් ඉක්මවද්දී රු.5000 ක් තෝරාගත් පවුල් වෙනුවෙන්...
උණුසුම් පුවත්
Posted on
හඟුරන්කෙත,රිකිල්ලගස්කඩ,තලාතුඔය,හා මහනුවර මාර්කට් ප්‍රදේශය මුළු මනින්ම සීල් කරයි කොරෝනා ආසාධිතයන් (Positive ) 11 ක් හමුවෙයි, 250 ආසන්න ගනනක් නිරෝධායන ( QUARANTINE )කදවුරු වලට……!!
මේවන විට රිකිල්ලගස්කඩ,පොරමඩුල්ල,හඟුරන්කෙත හා තලාතුඔය ප්‍රදේශ මුළු මනින්ම වසාදමා ඇත. ඒ කොරොනා ආසාධිත පුද්ගලයන් 11 දෙනෙකු එම ප්‍රදේශවලින් හමුවීමත්...
උණුසුම් පුවත්
Posted on
දින පතාම PCR පරික්ෂණ 1480 ක් ඒත් ඒ සියල්ලම ජනාධිපති හා අගමැති කාර්ය්යාල මණ්ඩලවලට පමණියි වෙනත් අත්‍යවශය ඒවා කරන්න එක් මැෂිමයි……….!!
මේ වන විට ජනාධිපති ගේ කාර්ය්ය් මණ්ඩලය 1240 ක් පමණද අගමැති කාර්ය්යය මණ්ඩලය 1350 ක් පමණ දවේ. ඒ...
උණුසුම් පුවත්
Posted on
කොරෝනා රෝගීන් ගෙන් අද අංගොඩ මුලික රෝහල (IDH ) උතුරායයි ධාරිතවය (Capacity )ඉක්මවා යයි….. තෙල්දෙණිය රෝහල කොරෝනා රෝහලක් කිරීමට සුදානම්…………!!
රජය ජනතාවට කොරෝනා රෝගින් පිලිබදව දිනපතාම කියු පට්ටපල් බොරු බව අද එලිවිය ඒ අංගොඩ මුලික රෝහල( IDH) ධාරිතාවය (Capacity...
උණුසුම් පුවත්
Posted on
රට වෙනුවෙන් දහඩිය මහන්සිය කැප කරන විදෙස් ශ්‍රමිකයන් පසෙක ලා ගෙන්වාගත් විදෙස් ශිෂ්‍යයන් අතර ශ්‍රී ලංකන් උලා කෑ නිශාන්ත වික්රමතුංගත් ?
වසරකදී කෝටි අට සියයකට වඩා අහිමි කරමින් සිටවූ ශ්‍රී ලන්කන් ගුවන් වංචාව අප කවුරුත් දනී,එහි ප්‍රධාන චූදිතයෙක් වන නිශාන්ත...