උණුසුම් පුවත්
Posted on
“අපේ විරුවා ” දැන් “හෙළුවෙන් “………..මහින්දානන්ද ගේ සහ රෝහිත අබේගුණවර්ධනගේ දූෂණ වංචා පිළිබඳ විමර්ශනය ඇරඹු අල්ලස් විමර්ශන දූෂණ කොමිෂන් සභාවේ විමර්ශන අධ්යක්ෂකවරිය වහාම ඉවත් කරයි……..!!
කාන්තා ජේෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණී ඩබ්.ජේ. මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ෂණ අධ්යක්ෂ තනතුරේ සේවය කරමින්...