උණුසුම් පුවත්
Posted on
MCC ගිවිසුම ඇමරිකාව අකුලාගනී. සතුටුයි ද?, ඇමරිකානු ඩොලර් මිලියන 480 ක් රටට අහිමිවේ. ශ්‍රි ලංකා ආර්ථිකය දැඩි මුල්‍ය අර්බුදයක……ශ්‍රී ලංකාවේ ඔබ අද කන්නේ ඔබ වැපිරූ පජාත වනචර දේශපාලනයේ අස්වැන්නයි.
2016 රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීම මත MCC නැතහොත් සහශ්‍ර ව්‍යාපෘතිය ඇමරිකාව හදුන්වා දුන්නේ ඇමරිකන් ආධාර යටතේ ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම්...