උණුසුම් පුවත්
Posted on
එකම බස් එකේ ලියාපදිංචි පොත් හැටන් නැෂනල් බැංකුව ට සහ DFCC බැංකුවට උගස් කර මුදල් ලබාගත් වංචා කරු, මුදිත ගුණසේකරට කෝටි 2100 ක ණයක් කටුවන බැංකුවෙන් අරන් දුන්නේ මහින්දයි – සිඟරට් මිල ඉහළ නොදැම්මේ ණය නොගෙවන බව මහින්ද දන්න නිසායි.
අනුරාධපුර ඩී එස් ගුණසේකර බස් සමාගමේ අයිතිකරු මුදිත ගුණසේකර රාජපක්ෂ පවුලේ හිතවතෙකි. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ හෝ රාජපක්ෂ පවුලේ කිසිවකු...