වසංගතයක් පාලනය කලහැක්කේ ඒ පිලිබදව හසල දැනුමක් ඇති වසංගත විශේෂඥයන්ටය. ඒත් දැන් වසංගතය පාලනය කිරීමට තෝරා ගෙන ඇත්තේ හමුදාපති...
උණුසුම් පුවත්
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක කීර්තිමත් ජේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මේ වනවිට හෘදරෝගයක් පිලිබදව ශල්‍යකර්මයකට ලක්ව ප්‍රතිකාර ගනිමින්...
උණුසුම් පුවත්
Posted on
ජනාධිපතිව ගොනාට අන්දවමින් සුර සැප ගන්නා “ටෙලිකොම් කද පණුවන් ” (ඡායාරූප හා විඩියෝ සහිතයි )
” අපේ වැටුපෙන් එදා යහපාලන ආණ්ඩුවට විරුද්ධව රැස්වීම තියලා ගෝඨාභය ජනාධිපති තුමාවත් අපේ මහින්ද රාජපක්ෂ අගමැති තුමාවත් පත් කරගත්තේ...
රටේ කවුරු කොහොම කයිවාරු ගැසුවත් අද ශ්‍රේෂ්ඨාධිකරණය තින්දුවක් නොදුන්නා නම් සියල්ලම සිදුවන්නේ මහින්දලාට, ගෝඨලාට උවමනා ලෙසටය . මේ සියල්ල...
රට පුරාම කොරෝනා රෝගය ඉතාම සීග්‍රයෙන් පැතිරී යමින් ඇති නමුත් ආණ්ඩුව ඒම රෝගය වෙනුවෙන් අවශ්‍ය දේවල් කරනවා වෙනුවට පෝට...
උණුසුම් පුවත්
Posted on
ශ්‍රි ලංකාවේ පෝට් සිටිය ලෝක මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා අපරාධකරුවන් ගේත් කළු සල්ලි සුදුකරන නිජබිමයි.
ශ්‍රි ලංකාවේ චීන ආයෝජනයක් ලෙසට ගොඩ නැගු පෝට් සිටි ව්යාප්තෘය රටේ ආර්ථිකය වෙනුවෙන් ආයෝජය සදහා මීට පෙර වෙන්ව තිබු...
කෝවඩ් රෝගය ලෝකය පුරා ව්‍යාප්තවීමත් සමගම සෑම රටකම පාලකයන් උත්සාහ කරන ලද්දේද වෙහෙස වූයේද තමන්ගේ රටවැසියන් ආරක්ෂා කර...
උණුසුම් පුවත්
Posted on
සහරාන්ලා යොදවා හමුදා බුද්ධි අංශය පාස්කුප්‍රහාරය සිදුකල බව වසරකට පෙර අපි කීදේම අද රටේ නිතිපති දප්පුලත් කියනවා.
තවමත් රටේ නිතිපති දප්පුලු ලිවේරාය. අපිට ඔහු සමඟ කුමණ කාරණා පිලිබදව ගැටළු තිබුනත් ඔහු ඊයේ නිර්භීතව පාස්කු ප්‍රහාරය පිලිබදව...
උණුසුම් පුවත්
Posted on
චීනගේ අල්ලසට සියල්ලම යටයි – ආණ්ඩුවට අවශ්‍යම විදිහට පෝට් සිටි පනතට ශ්‍රේෂ්ඨාධිකරණ අනුමතිය -බොරුවගන්ති වලට ජනමතයක්……
අදින් පසු ශ්‍රි ලංකාව ඒකීය රාජ්‍යක් යන්න කිසි විටකත් කිව නොහැක. එදා දොන් ජුවන් ධර්මපාල ශ්‍රි ලංකාව පාවා දුන්නා ...
රට මේ තරම් ව්‍යසනයක තිබියදී ආපහු රණවිරු සැමරුමක්! සිවිල් ආරක්ෂක බලකාය යොදා ගනිමින් එහි අධ්යක්ෂ ජනරාල් නන්දන සේනාධීර මිනිස්...