ගෝඨා නොහොත් “ස” බලයට එන්න එළිබහින්නේ පාස්කු බෝම්බය පුපුරා සතියකට පසුවයි. ඔහු සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ ඍජු අනුදැනුම යටතේ...
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
Posted on
ලේ මාපිල්ලු………ලෝකයේ රටවල් සිනෝවැක් එපා කියන කොට චන්න ජයසුමනයා ඕනිම කියයි – අනුමතියට බෑ කියා නිලිකා හා පත්මේෂ්වරම් ඉල්ලා අස්වේ.
අපි දිගින් දිගටම රටේ ජනතාවට කල් තියාම අනතුරු අඟවා සිටියේ රාජපක්ෂලා ගේ අනුහසින් මහා ඖෂධ ජාවාරමක් සිදුවන බවයි. මේ...
මේවනවිට ආර්ථික ,සාමාජීය ,හා දේශපාලනිකව සීග්‍ර පරිහානියක් කරා ශ්‍රිලංකාව ලඟාවී ඇත. ඒ වසර 73 ක් තිස්සේ පුද්ගලික අභිමතාර්ථයන් වෙනුවෙන්...
චී- ලංකා වේ වැව් වල රොම් මඩ ඉවත් කොට රාජපක්ෂලාට ඇති ගෞරවය නිසාම ඒ ඉවත් කරනු ලබන මඩ චී-ලංකාභූමිය...
උණුසුම් පුවත්
Posted on
කටුණායක ගුවන් තොටුපලේ 2 වන පරියන්තයේ ඉදිකිරීමට බාධා කරමින් ප්‍රසන්න රණතුංග ගේ ඩොලර් මිලියන 20 සේ ගැහිල්ලක්.
2020/11/26 දින Taisei සමාගම විසින් ව්‍යාපෘතියේ උප දේශණ සමාගම වන JAC (Japanese Air port Consultant ) ආයතනයට අනුමතිය සදහා...
පසු ගියදා දැඩි පරිශ්‍රමයකින් ජේ.නි.පොලිස්පති පතිනායක මහතා ගේ ඝෘජු අධීක්ෂණය යටතේ කරන ලද වැටලීමේ දි කොග්ගල හන්දියේ දි උප...
උණුසුම් පුවත්
Posted on
ජෙනරාල් මොහාන් රත්නායක මින්නේරි වනයේ අලි පැටව් හොරකමක -වන ජීවි නිලධාරින්ට පහරදී පලායයි.
සති ගනනාවක සිට වනජීවි නිලධාරින් පිරිසක් මින්නේරිය ජාතික වනාන්තරයේ අවට රැකවල් ලා සිට ඇත්තේ අළුත උපන් අලි පැටව්න් සොරකම්...
උණුසුම් පුවත්
Posted on
දවසකට කරන්න ඕනේ පරීක්ෂණ ප්‍රමාණය සතියකටවත් කරන්නේ නැහැ. මාර්තු කරපු වැරැද්ද අයෙත් කරනවා. – රවී කුමුදේශ් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය කියයි.
වෛද්‍ය වෘතිය වේදින් ගේ සංගමය රජයට අනතුරු අඟවා කියා සිටින්නේ පසුගිය මාර්තු සිදුකල වරද නැවත සිදු නොකරන ලෙසයි එසේ...
අද (26 ) දින සිරකරුවන් ගේ අයිතිවාසිකම් සුරකිමේ කොමිටුව විසින් සංවිධානය කර තිබු උද්ගෝෂණය එම ස්ථානයේ පැවැත්වීම තහනම් කොට...
උණුසුම් පුවත්
Posted on
සිවිල් ආරක්ෂක බලකායේ අධ්යක්ෂ ජනරාල් ගේ රුපියල් කෝටි 04 ක මඩුබඩුව (ගොන් ) මඩුව .
සිවිල් ආරක්ෂක බලකායේ අධ්යක්ෂ ජනරාල් සහ විශ්‍රාමික බ්‍රිගේඩියර් ජාලික ජයසේකර සහ මේජර් සුජිත් විසින් පිලියන්දල නව ගණිකා මඩමක් ආරම්භ...