බැසිල් රාජපක්ෂ සහ පුෂ්පා රාජපක්ෂ අද දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීම සඳහා පැමිණ සිට ඇත....
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
Posted on
අභ්‍යවකාශ ගගනගාමී “චීචී” නොහොත් ආචාර්ය රෝහිත රාජපක්ෂ මෝටරථ ධාවන තරඟයට අවතීරණය වෙයි..!!
මහින්ද රාජපක්ෂගේ පුතුන් තිදෙනාම ශ්‍රී ලංකාවේ ඓතිහාසික ක්‍රීඩා වල යෙදුණු බව අමුතුවෙන් කිව යුතු නොවේ. රාජපක්ෂලා සමග ක්‍රීඩා කිරීමට...
ධම්මෝ භවේ රක්ඛති ධර්මචාරී යනු පොලීසියේ තේමා පාඨයි.එහෙත් ධර්මයේ හැසිරෙන බවට ප්‍රතිඥා දෙන පොලීසියේ රාළහාමිගේ නිලයේ සිට පොලිස්පති දක්වා...
වෛද්‍යවරයකු ගොඩනඟාගැනීමට රටක නිදහස් අධ්‍යාපනය මෙන්ම මුදල් ගෙවා ලබාගන්නා අධ්‍යාපනය ද ඉවහල් වී ඇති බව කිව යුතුය ලෝකයේ විවිධ...
මිල්ටෙරි නන්දසේනගේ රාජ්‍ය පාලනය යටතේ රටේ විනය සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබේ.මෙරට අධිකරණය හා පොලීසියේ ක්‍රියාකාරිත්වය තුළ පවතින්නේ ඉතා බරපතල...
උණුසුම් පුවත්
Posted on
අපරාදේ………. ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ගෝඨා ගේ වසර 02 ට DIG ලා 06ක් SSP ලා 5 ක් පත් කරලා , වරද කොතනද ….?
වසර 1866 දී පිහිටවූ ශ්‍රී ලංකා පොලිසියේ එදා මෙදා තුර කැපී පෙනෙන වැඩ කොටසක් සිදු කර ඇති ආයතනය, 1870...
උණුසුම් පුවත්
Posted on
මුන් ඇමතිවරුද……….? කොල්ලකරුවන් ද …….?…….. සීතාඑලිය රජයේ ගොවිපළේ අක්කර 30 ක ට වඩා වගා කටයුතු සිදු කරන්නේ මහින්දානන්ද……..!!
කෘෂිකර්ම අමාත්‍යංශයට අයත් බීජ ගොවිපළක් වශයෙන් පවත්වාගෙන ගිය නුවරඑළිය සීතාඑළිය බීජ ගොවිපලේ ඉඩම් අක්කර 30 කට ආසන්න ප්‍රමාණයක් මේ...
මේ ආකාරයටම ලංකාදවස පුවත්පත පැය 72 කට පෙර දී මාකදුරේ මදුෂ්ඝාතනයට සුදානම් බව කීවත් රටේ නිති අංශ හෝ කිසිවෙක්...
උණුසුම් පුවත්
Posted on
පාස්කු මෙලේච්ඡ ඝාතනය මිල්ටෙරි නන්දසේනට පාරා වලල්ලක් වී , බේබදු ඥානසාර ගේ කට වැසීමට ප්‍රභල තනතුරක් පුදයි.(ඡායාරූප සහිතයි)
මිල්ටෙරි නන්දසේන හමුදාවෙන් ඉවත්වන ලද්දේ මානසික ආබාධායක් ඇති බවට වූ වෛද්‍ය නිර්දේශයන් මතය. මෙරට ජනපති වූ මේ මානසික ආබාධිතයා ...
මහනුවර සිටි කූප්රකට වාහන ජාවරම් බ්‍රෝකර් කෙනෙකු වන දැන් කෝටිපති ව්‍යාපාරිකයෙකු වු වරාය ඇමති රෝහිත අබේ ගුණවර්ධනගේ දුව ගේ...