පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් දිසානායක මුහුණු පොතේ මිල්ටෙරි නන්දසේන පීචං කෙරුවාව ගැන අපූරු සටහනක් ලියා තිබේ එය මෙහෙමය……. “දේශපාලනය කෙසේ...
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
Posted on
ගුවන්තොටුපල රථ ගාලේ පවතින රසායනාගාර “කතරගම මල් කඩවල් “තත්වයට-රවී කුමුදේශ් සභාපති වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය
ගුවන්තොටුපලින් පිටත් වන මගීන් සදහා PCR නීති දෙකක් පවතී. ගුවන් ගතවීමට පැය 48කට පෙර PCR පරීක්ෂණයක් අවශ්‍ය වීම ඉන්...
උණුසුම් පුවත්
Posted on
*”පාස්කු ප්‍රහාරයේ සත්‍යය” නම් වූ පොරොන්දු දේශයට දෙවියන් වහන්සේ කවදා හෝ අප ගෙනයන බවනම් සක්සුදක් සේ විශ්වාසය. – සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා.
ඊශ්‍රායෙල් ජනතාවට මිසර දේශයේ සිට පොරොන්දු දේශය කරා යාමට වසර 40 (දීර්ඝ කාලයක්) ගත විය. ඊජිප්තුවේ සිට කානාන් දේශයට...
උණුසුම් පුවත්
Posted on
ආණ්ඩුවේ ඇමතිවරුන් ගමට යනවිට අසුජි ප්‍රහාර – සී.බී අසුජි ප්‍රහාරයෙන් බේරුනේ පැන ගිය නිසයි.
පසු ගියදා තම ආසනයට ගිය වනසම්පත් ඇමති සී.බී.රත්නායක මිපිලිමාන තම පොහොට්ටු පාක්ෂිකයන් හමුවීමට පැමිණි ඇත. සී. බී. රත්නායක යනු...
උණුසුම් පුවත්
Posted on
අද සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංකේත වර්ජනයක්…. -රවී කුමුදේශ් සභාපති පරිපූරක වෛද්‍යවෘත්තියවේදීන්ගේ ඒකාබද්ද බලමණ්ඩලය.
ඉල්ලීම් 6ක් සදහා දීර්ග කාලයක් තිස්සේ විසදුම් ලබා නොදීම සහ සෞඛ්‍ය ලේකම් වරයා විසින් වෛද්‍ය නොවන සෞඛ්‍ය වෘත්තිකයින්ගේ ඉල්ලීම්...
මිල්ටෙරි නන්දසේනගේ ආණ්ඩුව දැන් හොඳටම චොර වෙලාය.පොදුජන පෙරමුණ රටේ ජනතාවට වහ කදුරුය.හරි විපක්ෂයක් තිබුණානමි මේ ආණ්ඩුව පන්නා දමා හමාරය....
උණුසුම් පුවත්
Posted on
කෝටි 11ක බාල ඖෂධ. වැඩි ප්‍රමාණයක් රෝගීන්ටත් දීලා. රාජ්‍ය අමාත්‍යාංශයේ වගකීම ඉටු වෙලාද ……….? රවී කුමුදේශ් සභාපති සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය
අපේ රටේ ඖෂධ සම්බන්ධයෙන් වෙනම රාජ්‍ය අමාත්‍යවරයෙක් පත් කරා, අමාත්‍යාංශයක් පිහිටෙව්වා අමාත්‍යංශයේ සම්බන්ධයෙන් වෙනම ප්රචාරාත්මක වැඩසටහනකුත් ගෙනිච්චා. නමුත් අද...
පාරාවෝ දුටුවේ මෝසෙස්තුමාව පමණකි. මෝසෙස්තුමන්ව තෝරාගෙන, බලගන්වා, එතුමන් සමග නිරන්තරයෙන් සිටියා වූ සියලු බලැති දෙවියන් වහන්සේව, පාරාවෝ නොදැක්කේය. ව්‍යසන...
උණුසුම් පුවත්
Posted on
ජයසුමන ඇමති, වැඩි මුදලට ගන්න චීන එන්නත බේරා ගන්න, පර්යේෂණ ප්‍රතිඵල විකෘත්ති කරනවා.-රවී කුමුදේශ් සභාපති සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය
චන්න ජයසුමන ඇමති, ෆයිසර්, මොඩර්නා සහා ජොන්සන් අන්ඩ් ජොන්සන් එන්නත් පිළිබද පර්යේෂණයක ප්‍රතිඵල පෙන්නලා, චීන එන්නත හොදයි කියා ගන්න...
ටෙලිකොම් සමාගම තම මාමන්ඩිය වු සරත් අමුණුගම විසින් දැවැද්දට දුන් දෙයක්ම සේ රෑට හීනෙන් පේනවා යැයි කියන නොසන්ඩාලයෙකු වු...