අහිංසක දෙමාපියන්ට දරුවනුත් ,දරුවනට දෙමාපියනුත්, බිරිදට ස්වාමියත් ස්වාමියාට බිරිදත් අහිමිකල පාස්කු බෝමබයේ ශාපය අද මැදමුලන කාලකන්ණි රාජපක්ෂ පවුලට හෙනයක්...
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
Posted on
ප්‍රධාන චුදිත රංග ජීව නිදොස් කොට නිදහස් දෙවන චුදිත එමිල් රංජන්ට මරණ දඩුවම -තවත් ජවනිකාවක් එසේ නිමාවිය.
වර්තමාන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2012 වසරේ එවක ආරක්ෂක ලේකම්ව සිටියදී වැලිකඩ රැදවියන් 27 දෙනෙකු ඝාතනය කිරීම සිදුවිය...
උණුසුම් පුවත්
Posted on
සියඹලාන්ඩුවේ දී ජනාධිපති කතා කළේ හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ බිරින්දෑවරුන්ට හා දෙමව්පියන්ට.
මෙහිදී ජනාධිපතිවරයා ගොවියන් ලෙසට සමාජයට සහ රටට පෙන්නා සිටියේ පොලිස් නිලධාරීන්ගේ සහ හමුදා නිලධාරීන්ගේ බිරින්දෑවරුන් ,දෙමව්පියන්ය. මෙහිදී නම හෙළි...
උණුසුම් පුවත්
Posted on
චම්පිකගේ ජීවිතය අනතුරේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට කොරෝනා බෝ කිරීමේ කුමන්ත්‍රණයක් ද ?
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට සහ තවත් විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව රිය අනතුරක් සිදු කොට එම සාක්ෂි වසන්...
චීන විදේශ ඇමතිගේ ප්‍රධානත්වයෙන් ඊයේ(9) පැවති පෝට් සිටියේ ( චයින සිටි) කොටසක් විවෘත කරන ලද අවස්ථාව ආවරණය කිරීම දේශීය...
උණුසුම් පුවත්
Posted on
ජනාධිපතිගේ නියමයෙන්…….,! දේශබන්දු තෙන්නකෝන් C. I. D යේ ප්‍රධානියා ලෙස පත් කෙරේ …..!
දේශබන්දු තෙන්නකෝන් යනු : තුන්සිය දෙනෙකුට මරු කැදවූ ‘පාස්කුදින ප්‍රහාරය’ දැන දැනම නොවැළැක් වීමේත් , මේ ලියුම්කරු පැහැර ගැනීමේ...
චීනය මේ වන විට බුදු පිළිම කඩා ඉවත් කරමින් සිටින බව ලංකා දවසට වාර්තා වී තිබේ. චීනයේ සිචුවාන් පලාතේ...
රට තුළ ආර්ථික අර්බුදයත් සමගම අමුතු අමුතු මාදිලියේ දේශපාලන ජවනිකා වෙිදිකා තුළ රඟ දැක්වෙමින් තිබේ.මෙහිදී වර්තමාන තත්වයට රට ඇද...
කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්තගේ නොසන්ඩාල කෙරුවාව ගැන අප මීට ඉහතදී ලියා තිබේ. ඇහැට කණට කාන්තාවන් පෙන්නන්ට බැරි තරමේ...
උණුසුම් පුවත්
Posted on
පුලස්තනී මහේන්ද්‍රන් නොහොත් සාරා ගේ DNA පරික්ෂා කොට එම ස්ථානයේ සාරාගේ DNA නැති බව කියූ ASP සමන් වීරසිංහ කෝවිඩ් සාදා මැරුවාද………. ? මැරුනාද …………..?
කාත්තන්කුඩි සහරාන් ගේ නිවස තුලදි ඔහු ගේ සහෝදරයා හා තවත් ඥාතින් සමඟ බොම්බ පුපුරවා ගෙන ඔවුන් මිය ගියෝය .එම...