මෙරට බරපතල ලෙස සමාජය තුළ ආන්දෝලනාත්මක කතිකාවතක් නිර්මාණය වූ කෙරවලපිටිය යුගදනවු බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම් සියල්ල...
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
Posted on
ශෂී වීරවංශගේ නඩුවෙන් නිදහස් කිරීමට ගෝඨා බෑ කියලා – ලීක්වාන් යු හා, මාතීර් මොහොමඩ් දෙන්නම මට ඇරියා – විමල් කියයි.
නිදොස්කොට නිදහස් කිරීම සම්පූර්ණයෙන්ම රාජපක්ෂ පවුලට පමණක් වියයුතු බවට නිතිපතිට දැනුම දී ඇත්තේ ගෝඨාගේ නිති උපදේශක හරිගුප්තා රෝහණධීරය. ඒ...
උණුසුම් පුවත්
Posted on
පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් හා මනුෂ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ දී රංජන් වෙනුවෙන් හඩ නඟයි.
දැඩි අසාධාරණ අයුක්ති සහගත නඩු විමසීමකින් පසුව පාර්ලිමේන්තු මංත්රිරංජන් රාමනායක මහතාට රාජපක්ෂාධිකරණය විසින් දෙන ලද බරපතල වැඩ ඇතිව සිරගත...
උණුසුම් පුවත්
Posted on
පාස්කු කුමණ්ත්‍රනය ගැන කාදිනල් හිමියන් මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැෂෙලේට කියයි.
පසුගියදා වතිකානුවේ සුදෝත්තම පාප්වහන්සේව බැහැදැකීමට පැමිණි මැල්කම් රංජිත් කාදිනල් හිමිපානන් ඊයේ (02 )එක්සත් ජාතින් ගේ මානව හිමිකම් මහකොමසාරි මිෂෙල්...
හෙට (මාර්තු 2) මෙරට දේශපාලනයේ තක්කඩි ගෝපයියන් කණ්ඩායම අළුත් වෙස් නැටීමකට සූදානම්ය.ඒ ජනතාව අළුත් වටයකින් ගොනාට ඇන්දීමටය.සැබැවින්ම මේ රටේ...
අපේ රටේ පොලීසිය පෞද්ගලික සමාගමක් වී හමාරය.මේ සමාගමේ රාජකාරිය වී ඇත්තේ රාජපක්ෂ බංගලාවේ වැසිකිලි පිරිිිසිදු කිරීමය.රාජපක්ෂ බංගලාවේ හා වතු...
උණුසුම් පුවත්
Posted on
වෛද්‍යවරයෙකුට ජයසුමන හරුප කියන හඩ පටයක් සජබේ ප්‍රබලයකු අතට පත් වෙනකොට පගා ගැසූ ලේකම් ඩුබායි යයි.
සෞඛ්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන විසින්ම සෞඛ්‍ය අමාත්‍යංශයේ ටෙන්ඩර් මඟඩි සිදුකිරීම වෙනුවෙන්ම බදවා ගත් වෛද්‍යවරයෙකු පසු ගියදා පැවති...
මම වයස අවුරුදු 57 නීතිඥයෙක්මි. මා මේ ලියන්නේ සත්‍ය මිස අසත්‍යක් නොවන බව දිවුරා ප්‍රකාශ කරමි. මට මෙය ලියන්න...
රුසියාව යුද්ධයකට යාම මේ වනවිට ජාත්‍යන්තර අධිකරණයට යාම තෙක්ම විහිදි ගොස් ඇත. එය තවත් පැතුරුණ හොත් 3 වන ලෝක...
රුසියන් යුක්රේන් යුද්ධයේදී සමහරු පුටින්ට සපෝට්ය . ඒ ලෝකල් පුටින්ට තමන්ගේ ඇති පක්ෂපාතී බව නිසාය. “පුටින් කිච වුනොත් ලෝකල්...