මිල්ටෙරි නන්දසේන යනු මොනිටසෝරි දරුවකු බව මෙරට සිටින පාසැල් වියේ සිටින හුරතල් ළමා ළපටියන් පවා දැන් දනී.රාජ්‍ය පාලනය කොළඹ...
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
Posted on
රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක සලේ හා සේනාධිපති රට තුල විවිධ ප්රචන්ඩ ක්‍රියාවන් ඇති කිරීමට පුද්ගලයන් යොදවලා
රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ජෙනරාල් සලේ හා සේනාධිපති එකව ඉතාමත්ම බරපතල තත්වයක් රට තුල නිර්මානය කිරීමට අවශ්‍ය පුද්ගලයන් මුදලට යොදවා...
ගෝඨාභය ගේ ඥාති පුතාවන මාලක චන්ද්‍රදාස් ගේ ඇමරිකානු ඩොලර් මිලියන් 6.25 ක පුල්මොඩේ ඛණිජ වැලි සංස්ථාවේ ඇති ඉල්මනයිට් විකිණීමට...
අගමැති මහින්ද රාජපක්ෂගේ ඉල්ලා අස්වීමත් සමගම මෙරට ව්‍යවස්ථාදායක යේ බලය මිල්ටෙරි නන්දසේනට හිමි වී තිබේ.මේ මානසික ආබාධිතයා සිය බලය...
උණුසුම් පුවත්
Posted on
බේරේ වැවට යන්න හිටපු ඳේශ බන්දුට අරලිය ගහ මන්දිරය අසලදි වටකරගෙන පහර දෙයී – වාහනයට බරපතල හානි
පොලිස් සංහතියේම අසුජි තැවරු බස්නාහිර පලාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන් බේරේ වැව තරම්ම අපිරිසිදු පුද්ගලයෙකු බව...
මේවනවිට අනුරාධාපුර පිහිටි ගෝඨාගේ ඥාණා අක්කා ගේ තිස්තුං කෝටියකම සිටි දේවාලයට ගිනි තබා විනාශ වී ඇති අතරම නිවසද එසේම...
උණුසුම් පුවත්
Posted on
වටරැක පුනරුත්තාපන් කදවුරේ හා පල්ලකැලේ එලිමහන් කදවුරෙන් සිරකරුවන් 600 ක් නිස්සංක සේනාධිපතිට දුන් බන්ධනාගාර කොමසාරිස් වහාම අත් අඩංගුවට ගනු
ඉතිහාසයේ ප්‍රථම වතාවට බන්ධනාගාර සිරකරුවනුත් රාජපක්ෂලාගේ අපරාධවලට යෙදවු කොමසාරිස් උපුල් දෙනිය හා ජේලර් රාමනායක යන පුද්ගලයන් වහාම අත් අඩංගුවට...
මේ වන විට හමුදාපති ශවේන්ද්‍ර සිල්වා විසින් අණදෙන හමුදා බලකායක්ද ගාළු මුවදොරට පැමිණ තිබේ.මෙම බලකායේ මේජර් ජනරාල්වරයාගේ සිට සියළුම...
අනේ අයියේ මේ කාලකණ්නි අපේ දරුවන්ට ගහනවා…..අයියේ ඉවසන්න බෑ අයියේ මොනව හරි කරන්න අයියේ බුදු අයියේ හරම රටකට කියහං...
අරලියගහ මන්දිරයේ යෝෂිත රාජපක්ෂ විසින් සංවිධානය කරන ලද සාහසික මැර කණ්ඩායමක් මයිනාගෝගම හා ගෝඨාගෝගම සාමකාමී විරෝධතා කරුවන්ට පහර දෙන...