ටිරෙල් ද අල්විස් ගේ අද කාටුණය………………
කාටූන්
ටිරෙල් ද අල්විස්
ලෝකයා ලාංකීය ජනතාවට ඩොලර් හිඟමන් දුන්නත් එවා කන පාලකයන් අපි උන්ගේ යදම් දැමු වහලුන්……. සතියේ කාටුනය…….. ටිරෙල් ද අල්විස්
මින් පසුව සෑම සිකුරාදාවකම ලංකා දවසේ කාටුනය හැඩගන්වන අවුරුදු 15 වේ චුටි පුතා චම්පති ටිරෙල් ද අල්විස්.