2022.08.31 වන දින පැය 1920 ට පමණ අම්බලන්ගොඩ පොලිස් වසමේ බලපිටිය මූලික රෝහල ඉදිරිපිට දී වෙඩි තබා පුද්ගලයෙකු මරයි
2022.08.31 වන දින පැය 1920 ට පමණ අම්බලන්ගොඩ පොලිස් වසමේ බලපිටිය මූලික රෝහල ඉදිරිපිට ගාල්ල කොළඹ ප්රධාන මාර්ගයේ දි නාදුනන යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු විසින් T 56 වර්ගයේ ගිනි අවියකින් සිදු…