Month: January 2022

ජේ.ආර්. ඇරඹූ මදාවි දේශපාලනයෙන් ඔහුගේ මුණුබුරා බැට කයි.

කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී වරුන් අතර අද දින(31) ඇතිවූ  ආරවුලකදී නාගරික මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධන බිත්තර හා මිරිස් කුඩු  ප්‍රහාරයකට ලක් වූ බව  වාර්තා වේ. නාගරික මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධන නගර…

ජාතික ජන බලවේගය රැස්වීම අස්සේ ඇවන්ගාඩ් බිත්තර අසුවේ.

අද දින පැවැත්වූ ජාතික ජන බලවේගයේ සමුළුවේදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායකට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීම සදහා පැමිණ සිටි පොදුජන පෙරමුණේ පාදඩයන් දෙදෙනෙකු අල්ලා ගැනීම⁣ට එම සමුළුවට සහභාගි වූවන්ට හැකි…

රට කන්න නැතුව අඳෝනා නගද්දී බබා නාමල් නගර දෙවනත් කරමින් රේස් පදී.

රට තුළ පවතින බරපතල ආර්ථික ව්‍යසනයත් සමගම ජනතාව අන්දුන් කුන්දුන් ⁣වී සිටින්නේ උදා වන හෙට දවස ගෙවා ගන්නේ කෙසේද යන්න පිළිබඳව සැකයෙනි.තාත්තා ගෑස්පෝලිමේය.අම්මා පිටි කිරි පෝලිමේය.අක්කා හාල් පෝලිමේය.අයියා පාස්පෝට් පෝලිමේය.පුරවැසියෙකුට ආණ්ඩුක්‍රම…

17% කින් විදුලි බිලත් ඉහල දැමීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමතිය.

මේ වනවිට ශ්‍රි ලංකාව දැඩි මුල්‍ය අර්බුදයකට මුහුණ පා ඇතිඅතරම විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමානවත් ඉන්දන විදුලි බල මංඩලයට ලබාදීමට නොහැකි බව තෙල් සංස්ථාව මේ වනවිටත් දැනුම් දී ඇත. ඒ සමගම…

පානදුරේ පොලිස් නිලධාරින්ගේ මාරුවීම් සියල්ල සිදුකරන්නේ දේශ බන්දු ලවා කුඩු සලිදුයි – අද DIG දේශ බන්දු පාතාලේ ගෝඩ් ෆාදර්වෙලා.

පසු ගියදා(  27 ) දින දහවල් පානදුර දකුණ පොලිස් ස්ථානය ඉදිරිපිටදී  තුවක්කු අතති පුද්ගලයන් 04 දෙනෙකු පැමිණ ගැබිනි මාතවක් රැගෙන රෝහල තුළට පැමිණි ගිලන් රථයට වෙඩි පිට වෙඩි තැබීය. ගිලන්…

ඉන්ධන හිඟයෙන් රට අවදානමේ තියෙද්දී චිචී බබාගේ හිත සනසන්නට හමුදාපති පෙබරවාරි 05 දින සාලියපුර හමුදා කඳවුරේ කාර් රේස් සංවිධානය කරයි.

රටේ මිනිස්සු ජීවත්වෙන්නේ අපි කන හැ⁣ටි ලිපා දනී විදියටය.දැන් ෂැපද අහන්න කවුරුත් නැත.හෙට අනිද්දා වෙන විට මේ ආර්ථිකය බිමටම පාත් වෙන බව සිකුරුය.එදා ජනතාවගෙන්  දැන් ෂැපද ඇසූ දේශපාලන තක්කඩියන් නම්…

අලි සබ්‍රි අධිකරණ ඇමති වරයා ඒකාධිපති ගමනකට මුට්ටය දාලා බලනවා. – රවී කුමුදේශ්

වැඩ වර්ජනය කිරිමේ අයිතිය ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව අධිකරණ ඇමති, අලි සබ්‍රි මහතා ප්‍රකාශ කර ඇති බව මාධ්‍ය කිහිපයක් වාර්ථා කර තිබෙනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්වලට අත තියන්න ඉව අල්ලන…

සතොසේ ලේ උරා බොන සභාපති ආනන්ද පිරිස් හා සහන් ගුණ්වර්ධන ගේ කෝටි ගනන් ගැහිල්ල – (ලේඛණ හා විඩියෝ, ඔඩියෝ සාක්ෂි සහිතව.)

කැකිල්ලේ රජු කරදකාරයෙක් අල්ලන චර පුරුෂයන් පිටත් කළහ.වරද කරුවා ගෙදර නැති බව චර පුරුෂයන් කැකිල්ලේ රජුට වාර්තා කරන ලදී. වරදකරුවා නැතිනම් අල්ලපු ගෙදර මිනිසා කැඳවාගෙන එනු කැකිල්ලේ රජුගේ නියෝගය විය.ඔහුව…

මේ ගෑනිගෙන් මේ අන්තිම කාලේ මාව බේර දියන් කියලා………..!!.

සමහර දේශපාලකයන්ට නිල පවුල වගේම හොර ගැනුත් හතර අතේ ඉන්නවා.. ඒ ගෑනුන්ගේ ඕනෑ එපා කම් බලන්නෙ ගොඩක් වෙලාවට පුද්ගලික ලේකම් ල තමයි.. තමන්ට ලැබෙන සමහර ආදායම් ස්ටෑන්ඩින් ඕඩර් වලින්ම අර…

එල්.ටී.ටී.ඊ නැව් 05 ක් නාමල්ට භාර දීමේ ආනිසන්සයෙන් දයා මාස්ටරුත් නිදොස් කොට නිවන් දකී.

රටේ දේපල අසාමාන්‍ය ලෙසට  හොරා නොකෑ රංජන් රාමනායක වැනි පුද්ගලයන් ජීවිත කාලෙම සිරගත කල යුතුය. ඒ රංජනලා වැනි උන්ව ශ්‍රී ලංකාව වැනි රටක මහපොළොවට බරක් ය. නාමල් රාජපක්ෂලා වැනි රටේ…