දොස්තරකම එපා කරවන දොස්තරලාගේ “සීමාවාසික නවකවදය”.
වෛද්‍යවරයකු ගොඩනඟාගැනීමට රටක නිදහස් අධ්‍යාපනය මෙන්ම මුදල් ගෙවා ලබාගන්නා අධ්‍යාපනය ද ඉවහල් වී ඇති බව කිව යුතුය ලෝකයේ විවිධ රටවල් වල වෛද්‍යවරුන්ට විවිධාකාර සැලකිලි ලබා දෙද්දී ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ට ලබාදෙන…