Month: September 2021

රටේ රාජ්‍යසේවකයා  නිකමෙක් කියු ,ටෙලිකොම් සභාපති තේ කොළ මුදලාලිගේ හමුදා ඩිජිටල්කරණය හා හොරාකෑම.

එක්සත ජාතික පක්ෂයෙන් කුඩා තේවතු හිමියන් ගේ සීරිමාන්සය කා දමා අවසානයේ මුල්‍ය අපරාධ කොට්ඨාශයේ කුඩුවේ කුරු ගැනීමට නියමිතව සිටි වර්තමාන ටෙලිකොම් සභාපති වු රොහාන් ප්‍රනාන්දු ගේ හමුදා ඩිජිටල් කරණය හා…

රටේ ජනතාවට GSP  සහනය නැතිකරන්න එපා, ඒත් මානව හිමිකම්. හා දේශපාලන පලිගැනීම් සිරකරු අයිතීන් තහවුරු කිරීමට මැදිහත්වෙන්න – විපක්ෂ නායක සජිත් කියයි

ශ්‍රි ලංකාවට ලබාදී ඇති GSPසහනය තවදුරටත් ලබා දෙනවාදැයි විමර්ෂණය කිරීමට යුරෝපා පාර්ලිමේන්තු කණ්ඩායක් මේවන විට ලංකාවට පැමිණ සිටි. එම කණ්ඩායම විවිධ පක්ෂ හා නියෝජිතයන් මෙන්ම  විපක්ෂ නායකයාද හමුවී ඇත. විපක්ෂ…

හොඳට තිබුණ රටක් -ගණිකා මඩුවක් වෙලා.

මිල්ටෙරි නන්දසේන ගේ ආණ්ඩුව තනිකර පිස්සු කෙලින ආණ්ඩුවක් බව තහවුරු වී තිබේ.මේ ආණ්ඩුව ගන්නා මරි මෝඩ තකතිරු තීන්දු තීරණ නිසා රටේ ජනතාව අන්ත දුගී බවට පත්වී සිටිති.රටේ නීතිය වී ඇත්තේ…

පාස්කුවේ නිලන්ත ගේදුරකථනය ගැන ප්‍රශ්නකරන්න බැරි CID ය, සුදු ළුනු ගැන ලියු දිවයින හා ලංකාදීප කතුවරුන් කැදවයි.

ශ්‍රි ලංකාවේ මේවනවිට ඇත්තේ ජනාධිපති ගේ දුරකථන් ඇමතුමටත් පුටුවෙන් නැගිට කතාකරන පොහොට්ටු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද රණසිංහ ගේ හා CID ය අධ්‍යක්ෂක වී ගල්කිස්සෙන් ස්ථානමාරුවී එනවිට පාතාලෙන් තැගි දුන්න කර් රථයක්…

රටේ ජාතිවාදය ඇවිලවීමට සහරාන් සමඟ 26 දෙනෙකුද ඥාණසාර භික්ෂුව සමඟ භික්ෂුන් හා ජමාතේ ස්ලාම් පුද්ගලයන් 46 කට ආරක්ෂක අමාත්‍යංශයෙන් මාසිකව වැටුප්.

රටේ ආර්ථික ,සාමාජිය ,හා දේශපාලන දැනුමක් නොමතිව යුද්ධයෙන් පමණක් රට පාලනය කොට ඇති රාජපක්ෂලාපසුවත් රටේ දේශපාලනය තමාට වුවමනා ආකාරයට හා තම ජීවිතයේ ඇති අත් දැකීම් මුලිකව රට පාලනය කිරීමට අවශ්‍ය…

වකුගඩු හොරා මාතර රෝහලට

නීති විරෝධී වකුගඩු ජාවරම් වලට සම්බන්ධවී සිටින රංග මිගාර වීරක්කොඩි නම් වෛද්‍යවරයා පොලොන්නරුව රෝහලේ සිට මාතර දිස්ත්‍රික් මහ රෝහලට මාරු කොට තිබේ.  නීති විරෝධී මිනිස් අවයව ජාවාරමේ යෙදී සිටින වෛද්‍යවරයෙකු…

පාස්කු ප්‍රහාරයේ තවත් මඟඩියක් එලියට,S/ DIG රවි සෙනවිරත්න හා ශානි නැවත අත් අඩංගුවට ගැනීමට සුදානම්

ලංකාදවස පාස්කු ප්‍රහාරය පිලිබදව සුවිශේෂිත විමර්ෂණයක් සිදුකල අතරම එදා සිටම අපි ඉතාම වගකීමෙන් රටට කියන්නේ , පාස්කු ප්‍රහාරයේ  විමර්ෂණයෙන් අද  ගෝඨාභය ආණ්ඩුව සිදුකරන්නේ වින්දිතයන් අපරාධකරුවන්, බවට හා ප්‍රහාරයේ සැලසුම්කරුවන් වින්දිතයන්…

ධ⁣ම්මෝ භවේ රක්ඛති ධම්මචාරී නොසන්ඩාල කමේ යාම.

පොලීසිය ගැන ඔක්ස්ෆඩ් ශබ්දකෝෂයේ නිර්වචනය කර ඇත්තේ ප්‍රජා පාලනය සංවර බව රැකීම සිවිල් පරිපාලනය  නීතිය ක්‍රියාත්මක කිරීම මහජන සාමය  රැකීම යනාදී වශයෙනි.පොලිස් සේවාව තුළ උසස් ගුණාංඟයන් ගෙන් පැවතිය යුතු බවට…

එකම වේදිකාවකට ගොඩවී එකම හැඩයේ “ප්‍රචාරක යාන්ත්‍රණයක්” ඇරඹිය යුතුයි.

රුවන්වැලි සෑය අසල ප්‍රතිඥා දෙමින් මෙරට රාජ්‍ය පාලනය බාරගත් මිල්ටෙරි නන්දසේන ⁣නා⁣⁣හෙන් අඬා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ගෙන හිට්ලර් භාවිතයකට ඉඩ හදා ගත්තේය මේ වනවිට මිල්ටෙරි නන්දසේන මෙරට සමස්ත රාජ්‍ය…

ගොබ්බ පොලිස්පති ගේ තවත් අමනවැඩක්…… ජේෂ්ඨ පොලිස් අධිකාරිනී මදාරා ආරියසේන නැමැත්තිය නිසා, පොලිස් රෝහලත් මරුමුවට.

ශ්‍රි ලංකා පොලිස් ඉතිහාසයේම නොසිටි කාලකන්ණිම ගොබ්බයෙකු පොලිස්පති වුවානම් ඔහු සී.ඩී. වික්‍රමරත්න නැමති වර්තමාන පොලිස්පතිය. දැන් ඇත්තේ ශ්‍රි ලංකාවේ ගොබ්බයන් ගේ රජදහනක් වු පොලිසියකි. ඒත් ඒ අතර ඉතාම කීර්තිමත් නිලධාරීන්…