මේ වනවිට නාසිවාදි කණ්ඩායමක ආක්රමනයකට ලක්ව ඇති ශ්‍රි ලංකාව බේරාගැනීමට අවශ්‍ය කරුණු සාකච්ඡා කිරීමට සිංහල ,දෙමල, මුස්ලිම් සියළුම ආගමික පුජකවරුන්ට මිහින්තලා රජමහා විහාරාධිපති පුජ්‍ය වලහා හැංගුණ වැවේ ධම්ම් රතන හිමි ඉල්ලීමක් කලේය.
ඒ හිට්ලර් නැමති රනිල් වික්‍රමසිංහ හා පොහොට්ටු නැමති නාසි හමුදාවෙන් රට බේරාගැනීමට බව ඉතාම පහැදිලිව උන්වහන්සේ ප්‍රකාශකරයි.