දෙසැම්බර් 2018

වසරේ අවසන් දවසේ ……… ලංකාදවසේ ප්‍රකාශය……….!!!

වසර 70 පුරාවටම රජවුයේ බලයට  පත්දේශපාලකයා හා උගේ පවුලේ උන්ම බවට කීමට අමුතු අටුවා ටිකා අවශ්‍ය නොවේ. පසු ගිය වසර දෙස ආපස්සට හැරී බැලුවහොත් රට…


සිරකරුවන් ගේ සල්ලිවලින්ම කෝටිපතියකු වු අගුණුකොල පැලැස්ස බන්ධනාගාර අධිකාරි ඒ .ඩබ්ලියු. එස්. ධම්මික

ශ්‍රිලංකාවේ අල්ලස දුෂණය කොතෙකුත් ඉහවහ ගියත් රටේ පාලකයන්ට කිසිදු වගේ වගක් නැතිය ඊට හේතුව උනුත් පල් හොරුය. අගුණුකොල පැලැස්ස බන්ධනාගාරය තුල සිටින සිරකරුවන් මීට මාසකිපයකට…


සරල මිනිහා තායිලන්තයේ යනබව පවසා ජනතා සල්ලි වලින් අනියම් බිරිද අනුරාධා ජයවික්‍රම සමඟ මෙන්න මෙල්බන් ඇවිත්…………

ගොවි පුතා ,සරල මිනිසා, දැන් පට්ට හොරෙකි, ගල් පැලෙන බොරු කියන බොරු කාරයෙකි , දේශද්‍රෝහියෙකි, කුපාඩියෙකි, සල්ලාලයකි ඒ වගේම ජනතාව හිඟමනේට දමා ලෝකෙ වටේ යන…


ලංකා දවසේ නත්තල් පණිවිඩය………..!!!! සත්‍ය වෙනුවෙන් තම ජිවිතය පවා දන්දුන් ඒ අසිරිමත් “ජේසු බිලින්දාගේ උපත ශ්‍රි ලාංකිකයන්ට කියාදෙන පාඩම් බොහෝයි.

තවත් නොබෝ වේලාවකින් උදාවන නත්තල ලෝකයේ කිතුනු බැතිමතුන්ටම පමනක් සීමා නොවු දෙයක් බව වර්තමානයේ පෙනියයි. බෙත්ලෙහෙමේ බැටළු ලෙනක් තුල උපන් ඒ අසිරිමත් කුමරා ලොවට දුන්…


ෆීල්ඩ් මාෂල් ෆොන්සේකාට නිතිය හා සාමය ඇමතිකම නොදෙන්නේ මත්කුඩු හා පාතාලය දේශපාලකයන් මෙහෙයවන නිසාද ….?

ජුනි 10 2018 සාමාන්‍ය පොලිස් රාජකාරි සිදුකරන් කිසිදු පොලිස් නිලධාරියකුට මේවනවිට පාතාලය සමඟ හැප්පී ඔවුන්ව අත්වඩංගුවට ගැනීමට නොහැකිවී ඇත්තේ පාතාලය ඉතාභයානක අවි ආයුධ වලින් සමන්…


නිතිපති සමඟ රහස් සාකච්චාව, ජනපති ගෙන් තවත් අඩවුවකටද…..?

නිතිපති ජයන්ත ජයසුරිය හා නිතිපති දෙපාරතමේන්තුවේ නිලධාරින් 06 දෙනෙක් මෙන්ම අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිෂණ් සභාවේ අධ්‍යකෂක ජනරාල් වරයාද කැදවා තිබුණි. එම් සාකච්චාව අවසානයේ ජනාධිපති…


කුමාර වෙල්ගම ගේ අල්ලස් චෝදනාවට ඔහුව රිමාන්ඩ් කරන්න-මෛත්‍රි

පසුගිය දිනක කැදවු අල්ලස් විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල් සරත් ජයමාන් මහතාට මෛත්‍රිපාල සිරිසේන දැනුම් දී සිටියේ පසුගිය කාලයේ පැවති දේශපාලන වාතාවරණය නිසා කිසිවකුටත් නඩු…


දවසේ සිකුරාදා………”ආයේ පොහොට්ටුව්ක් වත්, මහින්දවත් පිපෙන් නෑ, දැන් එයාලට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දාල යන්නත් බෑ, මේ වගේම යු.ඇන්.පියත් දෙකඩ කඩනවා ” _මෛත්‍රි

…” ඔක්තෝබර් 26 සිකුරාදා ඇත්තටම මෛත්‍රි කල දේ මෛත්‍රිම අද කියන්නේ මහින්ද ට අගමැතිකම දුන්නට මම කිව්වෙ නෑනේ පොහොට්ටුවට යන්න කියලා…..” කොහොමත් මෛත්‍රි මහින්දට කලින්ම…


ෆොන්සේකා, රංගෙ බංඩාර, පවුසි , විජිතමුණි සොයිසා, පියසේන ගමගේ කිසිවකුටත් කිසිදු ඇමතිකමක් දෙන්නේ නෑ. ඒකත් නඩුදාලාම ගන්න කියලා – මෛත්‍රි කියයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩකල ජනාධිපති සිරිසේන ඔහුට නැති ව්‍යවස්ථාපිත බලයක් මවා ගෙන …”යකෝ මහින්ද කරනකොට කෝ එහෙම බෑ කීවා …………ඒකියන්නේ මටත් පුළුවන් වෙන්න එපෑ. ” කියමින්…


ජනාධිපති සමනලයා රංගෙ බණ්ඩාරට අල්ලස් දීමට සුදානම් වු බවට සාක්ෂි තිබෙන බව අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරයි,

මෙවන් අල්ලස් දීමට පොලබවන ජනාධිපති සිරිසේනව වහාම පන්නා දැමිය යුතුයි. ඊට ජනතාව පෙලගැසිවිය යුතුයි.මෙවන් කාලකන්නියන් නැවත කිසිදවසක මෙවන් තනතුරකට තබා පාර්ලිමෙන්තුවේ මංත්‍රි තන්තුරකටවත් ඒමට ඉඩ…