දෙසැම්බර් 2017

රටේ රාජ්‍ය නායකයා ජාත්‍යන්තර අපරාධකරු සඟවා පිටමන් කිරීම උද්ධර්පන පලාහිත නිතිය නොතකා කටයුතු කිරීමක්.

ජනධිපතිවරයකුට කිසිසේත් නොවටිනා ආකාරයට ඇමරිකාවෙන් ඉල්ලා සිටි සයිබර් අපරාධකරු මෛත්‍රිපාලගේ රිජු මැදිහත් වීම මතම රුසියානු ජනාධිපති පුටින්ගෙන් ලකුණු දමාගැනීමට රුසියාවට භාරදුන් බවට අප වෙත තොරතුරු…


දවසේ සිකුරාදා………. ..” කෝලේ ඉරාගෙන, ඇගේ හලාගෙන , කඩුවෙන් කපාගෙන ,ආප්පයේ වන්දි ගෙවන්න පිටිපස්සෙන් යන අපේ ජනපති…

” කොලේ ඉරාගෙන ,ඇගේ හලාගෙන පස්සේ දුක්වෙන්න එපා “….. ” කඩු වෙන් කවුරු කැපෙයි ද ? ඒ කෙනා කවුද කියන එක මට අදාල නෑ ”…


එදා සුනාමියට වැලලී ගිය ජිවිත සේම , ජිවිත බේරාගත් ඔවුන්ගේ ජිවිතත් වසර 13 ක් තිස්සේම එකම තැන වැලලී යනවා. ඒත් ඇමතිවරුනම් දිනපතාම පැටව් ගහනවා…

මීට වසර 13 ක අවාසනාවන්තම දිනය 2004 නත්තල් කුණාටුවත් සමඟම උදාවිය. ඒ සුනාමි රළ පහරෙන් අපිට අහිමි වු ජිවිත තවමත රජය නියමිත පරිදි ප්‍රකාශ කර…


අසිරිමත් නත්තල් උදාවේ……. පටු ජාති,ආගම් බේද අවුස්සා “මම ” රජ වීමට වඩා සියල්ලන්ම එක්ව තමා උපන් රට රජ කරවමු.

ලෝකයා වෙනුවෙන් තම ජිවිතයෙන් වන්දිගෙවු ඒ ක්‍රිස්තුස්වහන්සේ ගේ උපත සිදුවු අදවන් දිනයක තම වාසියට වඩා රටේ යහපත වෙනුවෙන් යමක් කිරිමට සිතිය යුතුය . තම වාසිය…


සමාජයේ අවලංගු කාසිවලට” මංත්‍රි ” නැමති වචනය ලබා දීලා ඒ කාසි වලට නැවතත් වටිනාකමක් නොදීමට ජනතාව වග බලා ගත යුතුය.

ලාංකීය නිතිගරුක ජනතාවගේ ජිවිතේ අප්‍රසනතම කාලයක් නැවතත් උදාවී ඇත. ඒ මැතිවරණ කාලයයි. මැතිවරණවලින් ජනතාව හෙම්බතව ඇති රටක් ලෝකයේ ඇත්නම් ඒ ශ්‍රි ලංකාව බවට කිසිදු තර්කයක්…


දවසේ සිකුරාදා………………..ජනතා පරමාධිපත්තියක් නැති , මංත්‍රිලට ලංසු තියන මෛත්‍රිගේ ” දෙවෙනි ඉනිම “

  මහින්දගේ ආණ්ඩුවේහිටිය නුල් සුත්තර කාරයා ,එහෙමත් නැත්තන්, ඇල්වතුරත් නිමලා බොන, අද ගන්න ඔනි තීරණය තවත් වසර ගානක් ගිහින් ගන්න සියල්ලම දන්න එත් මෙලෝහසරක් නොදන්න…


පාසැල් දරුවන් මෙන්ම අහිංසක දුප්පත් රෝගින් බිල්ලට ගෙන තම වෘතිය අයිතීන් ඉල්ලන උන්ට “නෑ පාලන – යහපාලන ” රජය නිසි දඩුවම් නොදුන හොත් ජනතාව නිතිය අතට ගනී.

දැන් ලංකාව තුල ඇත්තේ අහිංසකයන් ඉලක්ක කොට යහපාලනය පෙරට දමාගෙන තම කුට්ටිය වැඩි කර ගැනීමක සටනකි. මෛත්‍රි අභි බවා රනිලුත් , රනිල් අභිබවා මෛත්‍රිත් ජනප්‍රිය…


දවසේ සිකුරාදා……….මහින්ද , මෛත්‍රි එකම කාසියේ දෙපැත්තයි

    ඒ කෙතෙක්ද යත් අද ඉන්න වයස අවු 60 වන සීයලා එදා පෙල පොත් වලින් ඉගන ගත්තේ ශ්‍රි ලංකාව වනාහි ලෝකයේ දියුණු වෙමින් පවත්නා…


සිරසක් නැති සිරස…..

ලංකාවේ දැන් ඇත්තේ මිඩියා නොව හමීඩියාය. එකට ඔනවටත් වඩා උදාහරණ ඇත. එවා ලියන්න පිටු ගනන් මදිය. ඒත් තව තවත් ඒ ගොන්නට එකතුවන ගොබ්බයන්ගේ ගනන එන්න…


දවසේ සිකුරාදා…………………කොළේ ඉරා ගෙන ඇගේ හලාගෙන දැන් දඟලන රෑ ඩැනියල් දවල් මිගෙල්.

දැන් මෛත්‍රිට රට තුල මුලින් තුබු විශ්වාසය කොහෙත්ම නැත. එපමණක් නොව මෛත්‍රි යනු “රෑ දැනියල් දවල් මිගෙල් ” කෙනෙකු බව මුළු රටම දනී. මෛත්‍රි බලයට…