නොවැම්බර් 2017


ඇදිවත නැති ” මම ” ජනපති……..

2015 ජනවාරි 08 වනදින ශ්‍රි ලංකික යුක්ති ගරුක පුරවැසියා විසින් ජනාධිපති දුරය රාජපක්ෂ ගෙන් ඉවත් කොට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේම මහලේකම් මෛත්‍රිපාල සිරිසේන වෙත දුන්නේ…


සම්බුද්ධ ශාසණය ජනතා අප්‍රසාදයට පත් නොකර මිළඟ මැතිවරණයේදි භික්ෂුන්ට නාමයෝජනා නොදෙන ලෙස රත්මලාන ධර්මපර්යේෂණාලයේ අධ්‍යක්ෂක පුජ්‍ය හෑගොඩ විපස්සි හිමියෝ සියලු පක්ෂ නායකයන්ගෙන් ඉල්ලයි.

කිසිදු දේශපාලන පක්ෂයකින් භික්ෂුන් වහන්සේලාට නාම යෝජනා නොදීම එම පක්ෂ ශාසනයට කරන ලොකුම සේවාවක් වන්නේ යැයි රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ පවසති. මෙවර…


දවසේ සිකුරාදා…….එදා ආප්පකා මහින්දට පොල්ල තිබු සිරිසේන අද ඡන්ද දුන් යහපාලන ජන්තාවට පොල්ල තියයි.

වසර 8 කම බල්ලන් දමග ලැඟ සිටි අයකු ගේ ඇගේ මැක්කන් ඇතැයි කියා එදා ගරුතර සෝභිත හිමි සිතුවේ මෙන්න මේනිසාය.   ගමේ ගොඩේ කතාවක් තියනවා…


රටේ ජනාධිපති ජනතාවට කෙලෙහි ගුණේ පාඩම කියාදුන්නු අපුර්වත්වය.

ඒ පිලිබදව එදාමෛත්‍රිපාල ජනාධිපති ජනතාවට කීදේ හා අද වනවිට සිදුවන දේ ඉතාම මැනවින් සමාජජාලාවල මේ දිනවල සැරි සරයි .ඉන් ඉතා වැදගත් හා මෛත්‍රි කී දේ…


උතුරේ මෙන්ම දකුණේත් අපරාධ රැල්ල මැඩලීමට ඇමති සාගලට හෝ පොලිස්පතිට හැකියාවක් නැද්ද ?

මේ වනවිට දිනකට මිනිමැරුම් 6 -8 අතර ගන්නකට ඉහළ ගොස් ඇත. ඒ වගේම උතුරේ ජනජිවිතයද ඉතාම භයානක ආකාරයකට ලක්ව ඇත. පොලිස්පති වරයා වහාම උතුරට පොලිස්…


දවසේ සිකුරාදා…………..රට යන්නේ කොයි පාරේ , අපි යන්නේ අප්පොච්චා ගිය පාරේ.

ඊළඟට ඔහු කලේ ජනතාව එපාකියු රොත්තක් ඇමතිවරු කිරීමය එයින් නොවැතුන මෛත්‍රි මහින්දගේ හොර සිල් රෙදි කැට පැන්පු නඩයම එක රැයින් ජනාධිපති ලේකම් ගේ සිට සියලු…


දෙයියෝ සාක්කි මෙහෙමත් රටක් …. අහිංසක ජනතාවගේ සල්ලි ගසා කන මුදල් අමාත්‍යංශයක්

මේ මහපොලව නුහුලන මුදල් කදරාවක් නිරපරාදේ ගිලා දමමින් ජිවත් වෙන ලෝකේ කාලකන්නිම මුදල් අමාත්‍යංශය ඇත්තේ ශ්‍රි ලංකාවේ කීවොත් ඔබ පුදුම වෙයි. එදා මහින්දපාලන කාලයේදී ද…


පලාත් සභා ඡන්දයට ඒකාබද්ධය සමග ළඟින්න පසු ගිය රජයේ මැති ඇමති සියල්ලන්ගේම දුෂණචෝදනා විමර්ෂණයන් ජනාධිපති නියමයෙන් අත්හිටුවයි.

මෛත්‍රිපාල ජනාධිපති වරයා දැන් ඒකාබද්ධ විපක්ෂයේ උන් දිනාගැනීමට නොකරන දෙයක් නැති තරන්ය.මේ වනවිට උද්ගතව ඇති අළුත්ම තත්වය නම් ඒකාබද්ධයේ හොරුන්ට තිබෙන චෝදනා කිසිම දවසක විභාගයට…


දවසේ සිකුරාදා…. …ලංකා ඊ නිවුස් තහනම් කරමින්, මෛත්‍රි තම හෙලුව ලෝකයටම පෙන්නයි….

මෛත්‍රිපාල ජනාධිපති මෙරටේ ජනාධිපති වුයේ ඔහුට තිබු සුවිශේෂි සුදුසුකම් නිසා හෝ පෙර පිනකට හෝ නොවේ. රාජපක්ෂලා සමග එකට ලැගගෙන රටේ නීතිය බල්ලට දමා, රටක උගත්…