පෙබරවාරි 2017

පාතාලය ගිනි කෙලියේ…… පොලිසිය මරනින්දේ…….?

නිතිය හා සාමය රැකීමට තිබෙන ප්‍රධානම ආයතනය අද ඉතාම අසරණ අඩියකට පත්ව ඇත. ඊට ප්‍රධානම වගකිව යුත්තා ඒ ආයතනය භාර පොලිස්පතිවරයාය. මෙය ඉතාම කනගාටුදායක තත්වයකි….


අගවිනිසුරු කේ ශ්‍රී පවන් පෙබ. 28 විශ්‍රාම යයි. මිළඟ අගවිනිසුරු කවුද ?

ශ්‍රීලංකාවේ 43 වන අගවිනිසුරුධුරයට පත් කේ.ශ්‍රී. පවන් මහතා මේමස 28වන දින තම සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය. මීලඟට පත්වෙන 44 වන අගවිනිසුරුවරයා කවරෙක්ද ‍යන්න පිලිබදව සමාජය…


සම්ප්‍රදායක කෘෂිකර්මයෙන් ඔබ්බට ගොස් වාණිජ කෘෂි ප්‍රතිපත්තියක් ලෝකයේ වෙනස් විමට අනුව සකස් කලේ ජේ ආර් ජයවර්ධන ජනාධ්පතිතුමාය ……….

අප රට ඉතිහාසයේ පටන් ආහාර පාන අතින් ස්වයංපෝෂිතව තිබුබව කියවේ .එයිනුත් මහ පැරකුම් රජ දවස අපරට බතින් බුලතින් සරුසාර වුයේ ඒසදහා රාජ ආන්ඩුව ලබාදුන් අනුග්‍රහය…


දවසේ සිකුරාදා.. රටට පෙර තම බලය ලබාගැනීමට මාන බලන අවස්ථාවාදින් දැන්වත් පිටු දැකිය යුතුයි………….

පසු ගිය සතිය නම් ගෙව්නේ ජනතාව දැඩි දොෂාරෝපනයක් ආණ්ඩුවට එල්ලකරමිනි. එදි නෙදා කටයුතු වලට නගරයට යන ජනතාවට කලට වේලාවට තම නිවෙස් වෙත යාමට බැරිව මහමග…


කාලෝපොන්සේකා හා වෛද්‍ය සභාව

ලංකාවේ ඇත්තටම වෛද්‍ය සභාව තියෙන බව වත් මහජනයා දැන ගත්තේ මේ සයිටම් හුටපටය නිසාය. පුද්ගලික විශ්ව විද්‍යාල ලෝකයේ සෑම තැනකම අද වනවිට බිහිවි හමාරය. මෙම…


මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති පුටුවේ වාඩි කිරීමට ගිය පෙර ගමන් කරුවන්ට පන්න පන්නා පහර දෙන්නේ කවුද ?

රාජපක්ෂලා ගේ භිෂණ යෙන් අතෝරක් නැතිව බැටකෑ අය යන්තන් හුස්ම පොදක් ගත්තේ 2015 ජනවාරි 8 වෙනිදායින් පසුවයී. ලෝකයම රාජපක්ෂලා ගේ කෙරුවාව එදා දැන ගත්තේ මාධ්‍ය…


ලසන්ත වික්‍රමතුංග  මැරුවා කියා යුධ හමුදා බුද්ධි අංශ රණවිරුවා වසරකට වැඩි කාලයක් සිරකර තැබු  ගොඨාගේ රණ විරු  හෙළුව   ශ්‍රේෂ්ඨාධිකරණයේ දී හෙලිවේ.

ලසන්ත වික්‍රමතුංග  මැරුවා කියා යුධ හමුදා බුද්ධි අංශ රණවිරුවා වසරකට වැඩි කාලයක් සිරකර තැබු  ගොඨාගේ රණ විරු  හෙළුව   ශ්‍රේෂ්ඨාධිකරණයේ දී හෙලිවේ. ශ්‍රී ලංකාවේ උත්තරීතර අධිකරණයේ…


විදුලිබල අමාත්‍යාංශයෙන් තවත් දැවැන්ත ටෙන්ඩර් වංචාවක්

පුවත්පත් නිවේදනය ඩීසල් විදුලි මාෆියාව නැවතත්. විදුලිබල අමාත්‍යාංශයෙන් තවත් දැවැන්ත ටෙන්ඩර් වංචාවක් කැබිනට් මණ්ඩලයත් නොමග යවමින්, ප්‍රසම්පාදන ක්‍රියාවලියට නොතකා හරිමින් විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය…


නඩු ප්‍රමාදයන් වැලැක්වීම සදහා සුදුසුකම් සහිත විනිසුරුවන්

පුවත්පත් නිවේදනය නඩු ප්‍රමාදයන් වැලැක්වීම සදහා සුදුසුකම් සහිත විනිසුරුවන් වහා බදවාගෙන අධිකරණ සේවාව ශක්තිමත් කළ යුතුයි.  ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි. රාමනාදන් කන්නන් මහතා…


වසීම් තාජුදීන් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්වඩංගුවට නොගන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යයක්ෂකට ඉහළම තැනකින් නියෝග.

2012 .මැයි 17 වනදින නාරාහේන්පිට ශාලිකා පිට්ටනිය අසලදි රිය අන්තුරකින් මිය ගිය බවට එවකට පොලිසිය ප්‍රකාශ කර තිබුනි. එදා අද මෙන් ගොරිනාද නගන මැති ඇමති…