උණුසුම් පුවත්

හිටපු ජනාධිපති කාර්‍ය්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් සියළු චෝදනා වලින් නිදොස්කොට නිදහස් කරයි.

ලිට්ටෝ ගෑස් සමාගමට අයත් රුපි. මිලියන 500 ක මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණය කලේ යයි චෝදනා කොට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති කාර්‍ය්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත්…


රිය අනතුරු වලින් රටකට අහිමිවන අහිංසක ජීවිත වලට පාලකයන් , පොලිසිය හා වාහන පරීක්ෂක වරුත් වගකිවයුතුයි . ( විඩියෝ සහිතයි ).

2019 වසරේ ජනවාරි 01 සිට අගෝස්තු 01 දා වන විටරිය අනතුරු නිසා අහිමිව ඇති ජිවිත සංඛ්‍යාව 1629කි. මේ පිලිබදව රටේ පාලකයන් කිසිදු තැකීමක නොකරන අතරම…


අසම්පුර්ණ ලිපිගොනු අපවෙතට ලැබුණම ඒවා සම්පුර්ණ කරන ලෙසට උපදෙස් දීම නිතිපති ගේ වැඩක් නොවේ.- නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් අසාබ් නවාබ්

  වසර දෙක හමාරකට ආසන්න කාලයක් තවුපික් ජමාත් කල්ලිය අත්වඩංගුවට ගැනීමට හා ඒපිලිබදව අවශ්‍ය නිති උපදෙස් පොලිසිය නිසි පරිදි ඉල්ලා තිබියදීත් ඊට කිසිදු පිලිතුරක් නොදී…


නිශාරා එක්ක නිශාචාරයේ යන රටේ නිතිපති………අවසානයේ ජයරත්න එකේම නවතීද ……….?

ජයරත්න යන නම ඇසු පමනින්ම රටේ ජනතාව දන්නේ එකම දෙයි ජයරත්නලා මිනිපෙට්ටි සපයන මල්ශාලාවක් බවයි. ඒත් මේ වනවිට ජයරත්න මල්ශාලාවෙන් අළුත්ම වැඩකට අතගසා ඇත. ඒ…


ලන්ඩන්යේ සාර්ථකම නගරාධිපති ලෙසට ජනතාවට සේවය කල “බොරිස් ජොන්සන් ” තවත් සුළු මොහොතකින් එංගලන්තයේ නව අගමැති ලෙසට පත්වෙයි.

එංගලන්තයට පැමිණෙන ජනතව වෙනුවෙන් සුවිශාල වගකීමක් ඉටුකල ” යකඩ මිනිසෙක් ” වු කොන්සවටිව් පක්ෂයේ සාමාජික “බොරිස් ජොන්සන්   ” හෙට දින්යේ බ්‍රිතාන්‍යයේ නව අගමැති තනතුරට…


බේසල් සම්මුතියෙන් තහනම් කොට ඇති අති භයානක විෂ බීජ කන්ටේනර් ලංකාවට ගෙන්නු ධම්මික පෙරේරා හා රාජපක්ෂලාට එරෙහිව නිතිය ක්‍රියාත්මක කලයුතුයි.( විඩියෝ සහිතයි )

ඉතාම හොදින් සත්‍ය රටේ අනාගත පරපුරට පහදා දෙන ගුරුවරයෙක් මෙය රටේ අමන ජනයාට දියයුතු ඉතාම හොද පාඩමක් තිස්සජනනායක මහතට ලංකා දවසේ ස්තුතිය.


රටේ මිනිසුන් කැසිනෝවලින් නොමරා මරණ ” ධම්මිකපෙරේරා ” එංගලන්තයේ රෝහල්වල කුණු ගෙන්වා ටිකටික මරයි,

  2013 වසරේදී මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා විසින් ලබාදීතිබු බලපත්‍රයක් අනුව එංගලන්තයේ රෝහල්වලින් බැහැර කරන අපද්‍රව්‍ය ඉවත් කරගෙන ශ්‍රි ලංකාවට රැගෙන ඒමට හේලිස් සමුහ ව්‍යාපාරයේ…


විකෘති වු මනසින් සිට රංජන් භික්ෂුත්වය හෑල්ලුවට ලක් කරයි.

” මෛයික් ටයිසන් නොවන සයික් මයිටන් ” වු රංජන් රාමනායක ඔහු ඔහුගේ ඇඟ මස්පිඩු වඩවා ගෙන ඇත්තේ දකින්නන් ආකර්ශනය කරගන්නා ආකාරයටය. ඒත් ඔහුගේ මස් පිඩු…


ලෝඩ්ස් පිටියේදී පැවති “මහත්වරුන් ගේ ” තරඟයෙන් එංගලන්තය ඓතිහාසික ජයක් ලබයි.

ලෝකයට ක්‍රිකට හදුන්නා දුන් ” මහත්වරු ” අද ලොඩ්ස් පිටියේදීම තවත් ඓතිහාසික සටහනක් ලෝවට එක්කරමින් මහත්වරුන් ගේ තරඟයක් ලෝවට හදුන්වාදුන් ඒ මහත්වරුම තරඟය ජය ලැබීම…