උණුසුම් පුවත්

අගමැතිතුමනි….රජයේ වෛද්‍ය නිලධාරින් රජයේ සේවකයින් නොවේද ? නො එසේනම් ඔවුන් කවුරුන් ද ?

රටේ මහජන මුදල් වලින් නොමිලේ අධ්‍යාපනය ලබා ඒ අහිංසක ජනතාවගේම ලේ උරා බොන ලෝකයේ භයානකම සත්ව කොට්ටාශය දැනට ජිවත් වෙන්නේ සිරිලංකා වේය.(ලෝකයේ කිසිදු රටක මෙවනි…


රුපියලෙන්…රුපියල…ජනතාවගෙන් එකතු කරලා දේශපාලනය කරපු දේශප්‍රේමි නිතිඥ ගම්මන්පිල්ල හොර අත්සන් ගසා ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුගේ ඩොලර් ලක්ෂයකට කෙලී…….

කොළඔ මහාධිකරණයේදි අද විභාගයට ගත් නඩුවක විත්තිකරු වුයේ උදේ ඉදන් රෑ වෙනකන් රට ගැනම හිතන ශ්‍රිලංකාව ගැන පුදුමාකාර කැක්කුමක් තියනවා යැයි ඔහුම කියාගන්නා කාලකන්නි දේශපාලකයෙකු…


බන්ධනාගාර බස් රියට වෙඩි තැබීම පිලිබඳව පරික්ෂණ වහාම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පවරා එ තනින්ම පාතාලයට තිත තැබිය යුතුවා සේම ඊට වගකිවයුතු කළුතර බන්ධනාගාර අධිකාරි අත්වඩංගුවට ගතයුතුයි.

ලංකාව දැන් අංක එකේ පාතාලයන් සිටින භයානක රටක් බවට මෙම සිදුවිමේන් ලෝකය හදුනාගනී.                        …


මිනීමරුවන්ට නොමිලේ නිති සහාය හා ඔවුන්ගේ පෞද්ගලික වියදම් සියල්ලම ශ්‍රීලංකා යුධ හමුදාවෙන්

කාලාන්තරයක් පුරා රටට භිතිය ඇතිකල මිනිමරුවන් විශාල පරිශමයකින් පසුව අත්වඩංගුවට පත්විය.           ලංකාව අපරාධයට ලක් වු නොයෙසේනම් අපරාධ වින්දිතයන් ආරක්ෂා කිරිමට…


පාතාලය ගිනි කෙලියේ…… පොලිසිය මරනින්දේ…….?

නිතිය හා සාමය රැකීමට තිබෙන ප්‍රධානම ආයතනය අද ඉතාම අසරණ අඩියකට පත්ව ඇත. ඊට ප්‍රධානම වගකිව යුත්තා ඒ ආයතනය භාර පොලිස්පතිවරයාය. මෙය ඉතාම කනගාටුදායක තත්වයකි….


අගවිනිසුරු කේ ශ්‍රී පවන් පෙබ. 28 විශ්‍රාම යයි. මිළඟ අගවිනිසුරු කවුද ?

ශ්‍රීලංකාවේ 43 වන අගවිනිසුරුධුරයට පත් කේ.ශ්‍රී. පවන් මහතා මේමස 28වන දින තම සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය. මීලඟට පත්වෙන 44 වන අගවිනිසුරුවරයා කවරෙක්ද ‍යන්න පිලිබදව සමාජය…


මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති පුටුවේ වාඩි කිරීමට ගිය පෙර ගමන් කරුවන්ට පන්න පන්නා පහර දෙන්නේ කවුද ?

රාජපක්ෂලා ගේ භිෂණ යෙන් අතෝරක් නැතිව බැටකෑ අය යන්තන් හුස්ම පොදක් ගත්තේ 2015 ජනවාරි 8 වෙනිදායින් පසුවයී. ලෝකයම රාජපක්ෂලා ගේ කෙරුවාව එදා දැන ගත්තේ මාධ්‍ය…


ලසන්ත වික්‍රමතුංග  මැරුවා කියා යුධ හමුදා බුද්ධි අංශ රණවිරුවා වසරකට වැඩි කාලයක් සිරකර තැබු  ගොඨාගේ රණ විරු  හෙළුව   ශ්‍රේෂ්ඨාධිකරණයේ දී හෙලිවේ.

ලසන්ත වික්‍රමතුංග  මැරුවා කියා යුධ හමුදා බුද්ධි අංශ රණවිරුවා වසරකට වැඩි කාලයක් සිරකර තැබු  ගොඨාගේ රණ විරු  හෙළුව   ශ්‍රේෂ්ඨාධිකරණයේ දී හෙලිවේ. ශ්‍රී ලංකාවේ උත්තරීතර අධිකරණයේ…


වසීම් තාජුදීන් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්වඩංගුවට නොගන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යයක්ෂකට ඉහළම තැනකින් නියෝග.

2012 .මැයි 17 වනදින නාරාහේන්පිට ශාලිකා පිට්ටනිය අසලදි රිය අන්තුරකින් මිය ගිය බවට එවකට පොලිසිය ප්‍රකාශ කර තිබුනි. එදා අද මෙන් ගොරිනාද නගන මැති ඇමති…


1992 දි පොලිස් කොස්තාපල් තනතුරට බැදුන නිලධාරින් වසර 25 ක් එකම නිලයේ පල්වේයි…..

වසර 150 සපුරා ඇති පොලිස් දෙපාර්තමේන්තුව ලංකික පොලිස්තිවරුන්ගේ පාලනයේදි සිදුව ඇත්තේ පොලිසියේ ගුණාත්මක බව වැඩිවීම නොව ඔවුන්ගේ මඩිය තරකරගෙන යහතින් විශ්‍රම යාමය. ඒත් එදා මෙන්…