දවසේ සිකුරාදා…..ජනතාවගේ අයිතිවාසිකම් නැතිකිරීමට වෘතිය සමිතිවලට ඉඩදී ආණඩුව බකන් නිලාගෙන බලා ඉදී.

පසුගිය කාලය පුරාවටම් යහපාලනයේ ප්‍රතිඵල මුලු මනින්ම භුක්ති විදින්නේ හොරු,මංකොල්ලකරුවන්ය. එදා රාජපක්ෂ පාලනයේදී අපරාධකරුවන් මිනිමරුවන් බය උනේ ඔවුන්ව අත්වඩංගුවට ගත්දී මියයයිද කියාය. ඒ නිසාම එක් පැත්තකින් යහපාලනය අපරාධ කරුවන්ට මහගු තෝතැන්නකි.
යහපාලනය ගෙන ඒමට තැටමු අයට දැන් යහපාලනය යනු මර උගුලකි. ජනාධිපති මෛත්‍රි,හෝ අගමැති රනිල්ට යහපාලනයේ දැන් දෙකොන පටලිලාය.
ජනතාව යහපාලනය ගෙන ඒමට තැටමු තැට්මිලට දැන් වනවිට මෛත්‍රි හා රනිල් අපමන අගයක් දැමින් පවතී.මොකද ජනතාවගේ එදිනෙදා ජිවිතයවත් ගෙනයාමට නොහැකිලෙසට රටපුරාවටම සේවක වැඩවර්ජන, වෛද්‍ය නඩයේ කාටහරි මළපහ කිරීමේ අපහසුතාවක් උනොත් ඊටත් වැඩවරජනය කිරීමට තරම් මුන් දැන් දෙමුහුන් හරක් වීහමාරය.
මෛත්‍රිපාල ජනාධිපති අදකලයුතු දේ තවත් 365 දවසක් හැර කරන නිවට නියාලු බයාදු ගතිය හා රනිල්ගේ තීරණ ගැනීමේ නොහැකියාව රට වසර ගනනාවකින් තවත් ආපස්සට ගොස් ඇත.
ජනතාව දැන් බලන් ඉන්නේ ඡන්දයක් එනකන්ය. අත දිගඇරලා යහපාලනයට කණේ පහර ගැසීමටය.
හොරු අල්ලන්න ආපු ආණ්ඩුවම මිලියන ගානක් හොරාකාපු බව අද නොදන්නේ රවිකරුණානායක හා රනිල් මෛත්‍රි මේ තුන්කට්ටුව පමණි. ඉතින් ජනතාව තවත් නම් යහපාලනය කියන අටමගලෙට මුලාවෙලා මොකාටවත් නම් ආණ්ඩුකරන්න තවත්නම් ඉඩ නොදෙනු ඇත.

අජිත්…..

Be the first to comment on "දවසේ සිකුරාදා…..ජනතාවගේ අයිතිවාසිකම් නැතිකිරීමට වෘතිය සමිතිවලට ඉඩදී ආණඩුව බකන් නිලාගෙන බලා ඉදී."

Leave a comment

Your email address will not be published.


*