දවසේ සිකුරාදා……ඇමතිවරු දෙන්නෙක් රාජපක්ෂලා සමග ඩීල් දමා ජනාධිපතිට මාට්ටු කතාකරපු සියල්ලම පට්ගත කොට ජනාධිපති අතටම…

මේ ඇහෙන්නේ පසුගිය සතියේ ආණ්ඩුවේ ප්‍රභලම ඇමතිවරු දෙන්නෙක් රුපියල් කෝටි ගානක ඩීල් එකක් ගැන කල කීදෑ ගැන ජනධිපතිට සාක්ෂි සහිතවම ලැබීම ගැනය.
මෙවර කැබිනට් මංඩලයට ජනාධිපති තුමන් පැමිණියේ ටිකක් කෝපවීය.

” මිනිස්සු පණ යන්න මට බනිනවා හොරු ආරක්ෂා කරනවා කියලා තාම එකම එක ප්‍රධාන පෙලේ අපරාධයකට අධිකරණයට දැම්මද ?
අගමැතිතුමා ළගයි පොලිසිය භාර ඇමතිකමයි අධිකරණ ඇමති කමයි දෙකම තියෙන්නේ මොන මගුලක් ද කරන්නේ………”
ජනාධිපතිතුමා කියගෙනම ගියා පලවෙනි වතාවට ඇමතිවරු නෙකෙකාගේ මුණු බලාගත්තා මොකද මේ වෙන්න යන්නෙ කියලා. මෙලොරහක් නැති මේලොකෙ දැණුමක් නැති පතෝල ඇමති වරයාහ් කරලක් වගේ ඇමතියෙක් දාගෙන රනිල්.

අධිකරණය ඊට දෙවනි නැති ඩීල් දාස කෙනෙකුට දීලා මුං සේරමලා හොරුත් එක්ක ලගිනවා අන්තිමට මම මරලා මගේ පවුලේ උන්ටික හිරේ දායි මෙහෙම කියන්නේ රටේ ජනාධිපතිතුමායි.
පහුගිය සතිකීපයක්ම ජනාධිපති හිතේ හිරකරගෙන හිටපු සේරම එලියට දැම්මේ රාජිත ගෙයි පොන්සේකා ගෙයි අනුබලයෙන්.

කොහොම උනත් කැබිනෙට් එකට ආව ගොඩක් ඇමතිවරු එකක් දැනගත්තා ජනාධිපති ඉතාම ලගකදී පොලිසිය භාර ඇමතිකමයි අධිකරණ ඇමතිකමයි දෙකම ගන්නවා කියලා. ලබන සතියේ මේවෙනකොට ආණ්ඩුවේ ඇමතිතටු දෙකක් ගලවන බවනම් ස්ථිරය.
මොකද මේ වෙනකොට ඒ ඇමතිකම් දෙන්න ඔනි කාටද කියලා තීරණය කර හමාරයි.
එන්න එන්නම ආණ්ඩුවට විරුද්ධව නැගෙන ජනතා අප්‍රසාදය වැඩි වෙන්න ගත්තේ තවත් දෙයක් නිසාය.

අගමැතිගේ යාළු ගැන්සිය අපරාදෙ කියන්න බෑ යු.එන්.පී එක නම් තවත් නැත්තටම් නැතිකරනවාය රනිල් පොලවේ පය ගහලා ජීවත් නොවෙනවා වගේම එයාගේ ගැන්සියත් එහෙම්මමයි. මේ නඩේම රනිල් 2001 දීත් ඔය විදිහටම ගෙනත් දාලා රනිල් යු.ඇන්.පී කාරයන්ට කෙල්වව්වායා ඒ සන්තෑසියම සැත්තැම්බර් වල ට අපිට බලන්න පුලුවන්.
“ආසන සංවිධායකලටවත් ඇමතිකෙනෙක් හම්බ වෙන්න බැරිනම් කොහොමද යකෝ උන්ව ජනතාව හම්බවෙන්නේ ”
මේ අදෝනාව යු.ඇන්.පී සංවිධායකලගෙන් ඉස්සර මගුලට ,මරණ්යට දුකට ,සැපට කතාකරන්න යු.ඇන්.පි මහලේකම් හිටියා ” තිස්ස අත්තනායක ඒ කරපු දේවල් වලින් මුන් මොනවද දන්නේ මේ පලු අරින්නේ යු.ඇන්.පි කාරයන්ය.
කොහොම කොහොමහරි කැබිනෙට් එක හමාර උනෙනම් ජනාධිපතිගෙයි අගමැතිගෙයි මෙච්චර කල් තිබුන හොදහිතනන් පලුදුවෙලා.
මේ අතරේ කවදාවත්ම නැතිවිදිහකට ආණ්ඩුවට අස්ගිරි පාර්ශවයෙ සංඝ විරෝධය උත්සන්න වෙමින් තිබීමත් ජනාධිපතිගේ හිතට වද දෙන තවත් දෙයක් විය.
කොහොම උනත් එන්පොටනම් යහපාලනයට හොදනැතිබවට පොලිස් රහස් වාර්තාත් දී තිබෙනවා.

ජනතාවත් බලන් ඉන්නේ දැන්නන් රනිල්ට කෙලවෙනකන්ය

අජිත්……..

Be the first to comment on "දවසේ සිකුරාදා……ඇමතිවරු දෙන්නෙක් රාජපක්ෂලා සමග ඩීල් දමා ජනාධිපතිට මාට්ටු කතාකරපු සියල්ලම පට්ගත කොට ජනාධිපති අතටම…"

Leave a comment

Your email address will not be published.


*