SAITM නතර කිරීමට CEO ට වෙඩි තබා මරා දැමීමට තැත් කරයි.

යහපාලනයෙන් මුවාවී සිටින කාලකණ්නි නඩයක් යලිත් වරක් රට රාජපක්ෂ භීෂණයට නතු කිරීමට මාන බලමින් සිටී.

අද දහවල් SAITM ආයතනය ඉදිරිපිට නාදුනන තුවක්කු කරුවෙකු විසින් SAITM ප්‍රාධාන විධායක නිළධාරියාට(CEO) වෙඩි තබා පළාගොස් ඇත. මේ සිද්ධිය සම්බන්ධව පොලිස් පරීක්ෂණ අරඹා ඇති අතර මෙම සැකකරුවන් වහාම නීතියේ ඉදිරියට පැමිණවිය යුතුය.

යහපාලනය යනු පිස්සු හැදුනු දඩාවතේ යන බල්ලන්ට රැකවරනයක් නොවිය යුතු සේම අපරාධකරුවන් දැක දැක ආණ්ඩුව නිදි කිරා වැටෙන ස්වභාවයක නොසිට යුක්තිය හා ජනතාවගේ ආරක්ෂාව රුක ගැනීමට නොපසුබට උත්සාහයක නිරත විය යුතුය

This post is also available in: English (ඉංග්‍රිසි)

Be the first to comment on "SAITM නතර කිරීමට CEO ට වෙඩි තබා මරා දැමීමට තැත් කරයි."

Leave a comment

Your email address will not be published.


*