ගෝඨා ගේ නිරෝධායන හෙළුව ලෝකයම දැක මවිත වේ.

විදේශීක ශ්‍රමිකයන් ගේ ලේ දහඩියෙන් සුරසැප විදින කාලක්න්නි පාලක්යන් සිටින ලෝක්යේ එකම රට ශ්‍රි ලංකාවයි. ඒ බව දැන දැනම රාජපක්ෂලා ,රනිල්ල්ව දන නමස්කාර කරන නිහීන් ජාතියක් සිටින් ලස්සනම රට ලන්කාවයි.

කොරෝනා වෛරසය සමස්ථ ලෝකයම ගිලගන්මිමින් තිබෙන මොහොතක පක්ෂ ,පාට වලට බෙදී මරා ගෙන මැරී බලය ලබාගැනීමට දඟලන පාහර පාලකයන් 71 වසරක්ම් ජන්තාව හුරාකමින් උන් හොදින් වැජ බුන බව වත් බුද්ධිමත්ව තේරුම් නොහන්නා ජාතියක් කොරොනා වැනි වසන්ගත්යක් අභියස ඇති වැඩපිලිවල  විඩියොව නැරබීමෙන් පෙනියයි.

පසු ගිය ඡන්දයට ඉතාලියෙන් ,කොරියාවෙන් පැමිණි පිරිස් පිලිගත්තේ මල්මාලා දමාය ඒත් මේ වනවිට ඉතාලියේ ඉතාම දරුණු ආකාරයට යන වෛරසය අභියස සමහරක් තම මවුරටට යාමට සිතීමසාමාන්‍ය දෙයකි.  . ඒ ඊට ඇමතිවරයෙකු වු කුඩු ලන්සා පුද්ගලයන් පෙලගස්වා විරොදය පැමෙන් උන්ගේ යටි අරමුණු ඉතාම හොදින් පෙනි ගියේය.

මහින්ද රාජප්ක්ෂ ඊයේ කියාසිටියේ ලංකාවට ඉතාලියෙන්, කොරියාවෙන් කිසිවෙකුට නොපැමිණෙන ලෙසයි එසේ කීමට රටකට අහමැති කෙනෙක් අවශ්‍ය නොවේ කුමණ අන්දමේ වියසනයක් පැමිණියත් රටේ ජන්තාව ගේ ආරක්ෂාව තමා භාරගන්නවා යැයි කලින් මුන් දින පතාම කිවේ බලය නිසාම බව දැන් පැහැදිලිය.

නිරෝධායනය කලයුතු වුවත් දැන් සිදුකරන්නේ නිරෝධායනයක් නොව ඇත්තෙන්ම කොරොනා ය්මෙකුට හැදීමට ඇති ඉඩ සලසා දීමය . රටකට පැමිණෙන පිරිස වහාම ළඟම ඇති හෝටලයක්ට හෝ කුමන හෝ  ආරක්ෂිත තැනකට යායුතු උවත් ගෝඨාභය ගේ කෝකටත් තෛලය හමුදාව දන්න නිරෝධායනය කුමක්ද …? මීහරකුන් රට සිටඑනවා  යැයි සිතා උන්වඑනවා උන්ව ආම්බන් කිරීමට හමුදාව යොදවා ඇතුවා මිස සිදුකරන් නිරෝධායනය කෙසේවෙතත් රටේ බස්නාහිර සිටම නැගෙනහිර තෙක්ම කොරෝනා ඇත්නම් එවනි ආසාධිත තත්වයක් ‍යාප්ත කිරීමක් නම් සිදුවනු නොවනු මානය.

ශ්‍රි ලංකාවේ අඩුම තරමින් ත්‍රිවිද හමුදා වෛද්‍ය කණ්ඩායම්වලටවත් එම ස්ථාන වලට යාමට දැනුම් දී නැති බව ඉතාම වගකීමෙන් සමසථ විදේශිකයන්ට දැනුම්  දෙමු.ශ්‍රි ලංකාවේ නිරෝධායනය ස්ම්පුර්ණම රෝගය බෝකිරීමට දැඩි සේ ඉඩ ලබාදීමකි. කොළඹ සිය මඩකලපුවට පැය 5ක් පමන බසයක් තුල ගමන් කිරීම පුදුම සහගත් නිරෝධායන්යකි.

 රටවල් සිදුකරන්නේ ගුවන් තොටුපල ආසන්නයේම ඇති හෝටල් රජයට තාවකාලිකව මුදල් ගෙවා පවරාගෙන් සම්පුර්ණම වෛද්‍ය කණ්ඩායම් යොදවා ඒවා නිරොධායන්යට පාවිච්චි කිරිමය .

ඒත් ලංකාවේ පාලකයා දන්නේ සියල්ලම හමුදා බලයෙන් සිදු කිරීමටය. පුදුමය අඩුම ත්‍රිවිදහමුදාවේ වෛද්‍යවරුන් වෙතවත් අඩුම එමකාර්‍ය පැවරීමට තරන්වත් මොළයක් නැද්ද යන්න ඉතාම අවාසනාවකි. ඕනෑම රටක් තමරටවැසියාට හෝ වෙනත් රටවැසියකුට එවනි රෝගයක් වැලදීතිබේදැයි බැලීමට වෙන්කර තැබිය යුතුබව ලෝක පිලිගැනීමකි.

ඒත් ඒ කිසිවක් පිලිබදව කිසිදු දැනුමක් නැති ගෝඨාභය ආණ්ඩුව අදුරේ අත ගාන බව අද මුළු ලෝකයාම දැක මවිත විය. අවම පහසුකමක් නොමතිව පුනානි නා වෙනත් කදවුරුවලට ගාලකරනලද අහිංසක පිරිස් ගැන කිසිවෙක් කතා නොකිරීම ඉතාම අවාසනාවන්තය.

විදෙස් ගත ශ්‍රි ලාංකිකයන්ට අපිට දිය හැකි පණිවුඩයනම් කිසිදු හෙතුවක් මත් ශ්‍රි ලංකාවට නොයන ලෙසත් කිසිදු බැංකුවක් තුලින් ශ්‍රි ලංකාවට මුද්ල් යැවීම වහාම නතර කිරීමටත් ඒතුලින් ලාංකික අමන පාලකයන්ට ඔබ ගේ වටිනාකම වටහාදිය හැකිය.

Be the first to comment on "ගෝඨා ගේ නිරෝධායන හෙළුව ලෝකයම දැක මවිත වේ."

Leave a comment

Your email address will not be published.


*