ගෝඨා වෝ…………අරඔයි…. ………………….? චම්පික ගේ හා ෆොන්සේකා ගේ ජීවිත අනතුරේ අනාගතේ තමාට තර්ජනයක් ඇති සියල්ලම බිල්ලට……………..

සිංහල බෞද්ධ ගැමි පරම්පරාවකින් පැවත එන නායකයෙකු වශයෙන් මේ වනවිට ජාතිකත්වයට පැමිණ සිටින හිටපු අමාත්‍ය චම්පික රණවක මේ වනවිට ගෝඨාභය ජනාධිපති ගේ පුද්ගලික දැනුම්දීම මත අත්අඩංගුවට  ඇත.

අත්වඩංගුවට ගෙන ඇත්තේ  සිදුවු අනතුරක් සම්බන්දයෙන් යැයි කීවත් එහි සැඟවුණු දේ එය නොවන  බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත. ගෝඨාභය රාජපක්ෂගේ සහ රාජපක්ෂ පරම්පරාවේ අරමුණ තවත් වසර විස්සකට වත් ශ්‍රී ලංකාවේ බලය පවත්වාගෙන යෑමයි.

මේ නිසා ඊයේ රාත්‍රී ගෝඨාභයගේ නිවසේ දී ඇති වූ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙන් මේ වන විට කරළියට ගෙන ඇත්තේ චම්පික  අත්වඩංගුවට ගත යුතු බවයි එසේම ගෝඨාභය රාජපක්ෂ පවුලේ සමහර පුද්ගලයින් කියා ඇත්තේ  චම්පික මෙන්ම රාජිත සේනාරත්න සහ ෆොන්සේකා වහාම අත්වඩංගුවට  ගත යුතු බවයි. මහින්ද රාජපක්ෂ එකහෙලාම වෛද්‍ය රාජිත සේනාරත්න  අත්වඩංගුවට නොගන්නා ලෙස දැනුම්දී ඇත මෙහිදී චම්පික රණවක අත්අඩංගුවට ගෙන ඇත්තේ මුස්ලිම් ජාතිකයින්ගේ දේපල විනාශ කිරීමට සින්හල බෞද්ධ පුද්ගලයින් කීප දෙනෙකු පොළොඹවා මුස්ලිම් සිංහල කෝලාහලයක් ඇතිකිරීමේ අරමුණ ඔහු විසින් සමාජගත කිරීම නිසා යැයි.

මේ වනවිටනිතිපති දෙපාරතමේතුවට ලබාදී ඇත . නිතිපති දෙපාරතමේතුවට ලබාදී ඇත . නිතිපති දප්පුලු ලිවේරා කාලාන්තරයක් තිස්සේම පළු ඇරපු රජයේ අධිනිතිඥ නිශාරා ජයරත්න ගෝඨාභය ගේ ජනාධිපති මන්දිරයේ සිට නිතිය කෙලින්වෙනවා  බලමින් ඇත. . 

මේ වෙනුවෙන් රාජපක්ෂලා යොදා ගැනීමට කටයුතු කරන ප්‍රධාන ම සාක්ෂිය ඩෑන් ප්‍රියසාද් නැමැති කලක් සිංහල බෞද්ධ මහා වීරයෙක් වශයෙන් පෙනී සිටි රාජපක්ෂ කු බව මේ වන විට අප වෙත ලැබී ඇත. ගෝඨාභය රාජපක්ෂ යනු සිරකරුවන් විසිහත් දෙනකු අමු අමුවේ මරා දැමූ ප්‍රධාන අණ දුන් පුද්ගලයා බව අමුතුවෙන් කිවකිවයුතු නොවේ.

පාඨලී චම්පික රණවක මේ වනවිට කොළඹ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ප්‍රශ්න කරමින් ඇත. පාඨලී චම්පික හිටපු ඇමති වරයාගෙන් ප්‍රශ්න කරනු ලබන්නේ පහුගිය කාලය තුල සිදු වූ මුස්ලිම් ප්‍රජාවට පහර දීම් පිළිබඳව ඔහුගේ ඇති සම්බන්ධතාවය කුමක්ද යන්න පිළිබඳව මේ වනවිට ගෝඨාභයට සම්බන්ධ පුද්ගලයින් කීප දෙනෙකු ඒ වෙනුවෙන් සාක්ෂි ඉදිරිපත් කිරීමට යොදාගෙන ඇති බව අප වෙත තොරතුරු වාර්තා වේ

දිගින් දිගටම මුස්ලිම් ප්‍රජාව ඉවත්ව ශ්‍රී ලංකාවේ ජනාධිපති වරයා වශයෙන් කටයුතු කිරීමට අකමැති නිසාම ඊයේ රාත්‍රී සාකච්ඡාවේදී  ගම්මන්පිල්ල කියා ඇත්තේ මුස්ලිම් ප්‍රජාවගේ සහයෝගය ලබාගන්න  ගැනීමට නම් පාඨලී චම්පික අමාත්‍යවරයා මහනුවර දිගන ප්‍රදේශයේ සිදුවූ සිද්ධීන්වලට සහ කුරුණෑගල ප්‍රදේශයේ සිදු වූ පහරදීම පිළිබඳව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ යුතු බවත් ඉන් පසුව මුස්ලිම් අමාත්‍යවරුන් වන රවුෆ් හකීම් සහ රිෂාද් බදුර්දීන්  ඔබතුමා හමුවීමට පැමිණ ඔවුන්ගේ සහයෝගය අප වෙත මීළඟ මැතිවරණයේදී ලබාගත හැකි බවයි.

මේ සඳහා එකඟ වූ රාජපක්ෂ පවුලේ සියලු දෙනා කියා ඇත්තේ පසුගිය රජය කාලයේ රාජපක්ෂ පවුලට දැඩිව පහරදුන් පුද්ගලයන් සමාජයෙන් ඉවත නොකලහොත් තවදුරටත් කාලාන්තරයක් රට පාලනය කිරීමට ඉඩ නොදෙන බවයි,  ඒ නිසාම මේ උනුසුම මතම ෆොන්සේකා, චම්පික හා විජිතමුණි අත්වඩංගුවට ගෙන සමාජයෙන් ඉවත් කලයුතු බවයි.

 කොළඹ විශේෂ අපරාධ කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ වෙත දැනුම්දී ඇත මෙහිදී චම්පික රණවක අමාත්‍යවරයා ප්‍රශ්න කිරීමට ඊට අමතරව ඔහු පසුගිය කාලයේ සිදු වූ අනතුරක් පිළිබඳව අධිකරණය පැවති නඩු විභාගය අමතරව නැවතුම සිදු කොට නැවතත් චෝදනා ගොනු කිරීමට ද මේ වන විට සියලූ දේවල් සකස් කොට ඇත.

ඊට අමතරව දිගම්බරන්,හා මනෝගනේෂන්ද අතවඩංගුවට ගැනීමට නියමිතනියමිතව ඇත. තවද  විජිතමුණි සොයිසා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා  ද අත්අඩංගුවට ගැනීමට ඉදිරි කාලයේදී ක්‍රියාකරන බව අප වෙත පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.

0725

Be the first to comment on "ගෝඨා වෝ…………අරඔයි…. ………………….? චම්පික ගේ හා ෆොන්සේකා ගේ ජීවිත අනතුරේ අනාගතේ තමාට තර්ජනයක් ඇති සියල්ලම බිල්ලට…………….."

Leave a comment

Your email address will not be published.


*