M.C.C . ගිවිසුම 16 වන දින අත්සන් කිරීමට සූදානම් බව නිල වශයෙන් රජය ඇමෙරිකාවට දැනුම් දෙයි……!!

 වර්තමාන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ප්‍රධාන ආණ්ඩුව m.c.c. ගිවිසුම එසේත් නොමැතිනම් ශාස්ත්‍ර අභියෝගතා සහයෝගීතාව පිළිබඳ ආධාර ආයතනයක් වන ඇමෙරිකානු රජය ක්‍රියාත්මක වන   millennium   challenge   corporation ( MCC ) නැමැති මෙම ගිවිසුම ශ්‍රී ලංකා රජයේ ලබන 16 වන දින නිල වශයෙන් අත්සන් කිරීමට සූදානම් බව අද දැනුම් දී ඇති බව ඉතා විශ්වාස කටයුතු මාර්ගයකින් අපවෙත දැනගැනීමට ඇත .

පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා ජනතාවගෙන් හට නම ලක්ෂ ඡන්ද ලබා ගනිමින් ඇමරිකාවට විරුද්ධව ජනතාව පෙළගස්වමින් රජය රට රැකගැනීමට නම් රටබේරා ගැනීමට  නම් ගෝඨාභය පැමිණිය යුතු යැයි හඬ නැඟූ ජනතාවට අද කොකා පෙන්වමින් ගෝඨාභය රාජපක්ෂ නමැති මේ වන විට ඇමෙරිකානු පුරවැසියෙකු වන ඔහු මිලේනියම් සිටි millennium challenge corporation එසේත් නැතිනම් එම   ( MCC ) අත්සන් කිරීමට තමා සූදානම් බව නිල වශයෙන් දැනුම් දී ඇත .

විමල් වීරවංස ගම්මන්පිල නැමති ජාතිවාදී හැම දිනකම අවුස්සමින් රටේ ජනතාව ගොනාට අන්දමින් ඉතාමත්ම නූගත් ආකාරයට ජනතාව තුළ ජාතිවාදී වපුරවමින් ශ්‍රී ලංකාවේ දියුණුවට මහත් බාධකයක් වී ඇති මෙම පුද්ගලයින් සෑම අවස්ථාවකදීම ජනතාව තුළ ජාතිවාදී අවුස්සා ඒ තුලින් දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු කර ඇති බව ඉතිහාසයේ සෑම අවස්ථාවක ම පෙනීයයි.

 ගෝඨාභයරාජපක්ෂ ජනාධිපති වීමෙන් පසු එම ගිවිසුම ඉරා කුණු කූඩෙටවිසි කරන බවට  ගෝඨාභය රාජපක්ෂ වේදිකාවේ තබාගෙන කියූ සියලු කතා අද කණපිට හරවමින් ඔවුන් අද පවසන්නේ සිට  70 % පමණ මෙම ගිවිසුම තුළින් ලංකා රජයට ඉතාමත්ම වාසිදායක තත්වයක් ඇතිවන හෙයින් එම ගිවිසුම පිළිබඳව නැවත සලකා බලා ගෙන යන බවකි.

එසේම  ගම්මන්පිල වැනි ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති පුටුවේ හිඳ වීමට ජනතාවට කරපු ජනතාව ජාතිවාදයෙන් ඇවිස්සූ ඔහු අද කියන්නේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ( MCC) ගිවිසුම තුළ 70%  ප්‍රවාහන පිලිබදව සමඟ තවත් බොහෝ ජනතාවට සමඟ තවත් ඉතාමත් වාසිදායක බොහෝ දේවල් ඇති හෙයින් ඩොලර් මිලියන 480  ක මුදල ශ්‍රී ලංකා රජයට අහිමි කිරීමට තමා කිසිසේත් ඉඩ නොතබන බවත් එසේ නම් ඔවුන් කියා සිටින්නේ ගිවිසුම තුළින් රටට ලැබෙන ඩොලර් මිලියන හාරසිය අසූ මුදල ලබාගෙන අද රට පාවා දීමක් නොවේද………?

එදා ඔවුන් ඇමරිකා රජය ඇමෙරිකානු ජනතාව දැඩි සේ විවේචනය කොට ශ්‍රී ලංකා ජනතාව තුළ අනියත බියක් ඇති කරමින් ඡන්දය දිනා ගැනීමට ඔවුන් කටයුතු කළා සේම අද ඔවුන් සිදුකරන්නේ ශ්‍රී ලංකා ජනතාව තුල මේ  ඉතා හොඳ දෙයක් බවත් මෙයින් ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට ඉතා හොඳ ආර්ථික වාසි තිබෙන බව පෙන්නුවා දැක්වීමකි

ශ්‍රී ලංකා දේශපාලකයින් ජනතාව ගොනාට අන්දවමින් ඔවුන්ගේ ගොඩ වැඩිකර ගැනීමට මාන බලන බව අවස්ථා ගණනාවක දී ශ්‍රී ලංකා දේශපාලනය පිළිබඳව අපි කොතෙකුත් දැනුවත් කරත් ජනතාව හිතාමතාම රැවටෙනවා දැයි  අපි සිතන්නේ මේ නිසාය.

ඉතාමත්ම වගකීමෙන් තමාගේ යුතුකම ඉටු නොකළහොත් ලංකා ජනතාවට ඉදිරියේ දී ඉතාමත් අනුවේදනීය තත්වයන් වලට මුහුණ දීමට සිදුවන බව මේ සිදුවීම්වල දී පෙනී යයි මේ නිසා තවදුරටත් මෙවැනි කපට සහ කෛරාටික දේශපාලනඥයින් දේශපාලන භූමිකාවෙන් ඉවත් කර තැබිය යුතු බව දැන්වත් ජනතාව තේරුම් ගත යුතුය.

Be the first to comment on "M.C.C . ගිවිසුම 16 වන දින අත්සන් කිරීමට සූදානම් බව නිල වශයෙන් රජය ඇමෙරිකාවට දැනුම් දෙයි……!!"

Leave a comment

Your email address will not be published.


*