නිතිපතියේ හොදම කෑලි දෙකක් දප්පුලු ගෝඨාභයට දන්දෙයි……..දැන් සාදු…… නාද දී පසුව තොන්ඩුව දමාගන්න පිංවතුනි……..!!!

 ලෝකයේ ඇති එකම අමුතුම රට ශ්‍රී ලංකාවයි, ඒ ඉන්දියන් සාගරයේ මුතු ඇටය නිසාම නොවේ. මේ වන විට   ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුව යම් පමණකට හෝ ස්වාධීන සහ අපක්ෂපාතී දෙපාර්තමේන්තුවක් වශයෙන් මහජනතාවගේ විශ්වාසය දිනාගෙන තිබුණි .

ෝඨාභය රාජපක්ෂ  සුවහසක් ජනතාවගේ බලාපොරොත්තු වලට පයින් ගසා නිතිපතියේ සිටි ජයරත්න මලශාලාව අධිපති ගේ දියනිය වන අධිනිතිඥ නිශාරා ජයරත්න දප්පුලු ලිවේරා ගෝඨාභයට පරිත්‍යාග කොට ඇත.

ඇය ගෝඨාට භාරදීම පිලිබදව අපි කිසිවිටකත් අමනාපයක් හෝ ඊර්ෂියාවක් නැත .එත් ඇය යන්නේ රටේ නිති පති දෙපාර්ථමේන්තුවේ නියෝජිත් වරියක් ලෙසටය . අපි දන්නා තරමින් රජයේ සේවකයෙකුට ආයතන සංග්‍රහයටඅනුව වැටුප් ලැබිය හැක්කේ එක් රජයේ ආයතනයෙකින් පමණි.

ඒ නිතිය ඇත්තේ ගෝඨාභයලාට නොව රටේ අනික් උන්ටය. පුදුම දෙයනම් දප්පුලුගේ කලින් ඒක භාර දී ඇත්තේ අයියා මහින්දටය, මහින්ද ගේ අගමැති සහකාර ලේකම් වරියක් ලෙසට අධිනිතිඥ ඉදුනි පුංචි හේවා දප්පුලු කිසිම ලොභ කමක් නැතුව භාර දී ඇත.

 ලෝකෙ කිසිදු රටක නීතිපති දෙපාර්තමේන්තුවේ කිසිවෙක් රටේ රාජ්‍ය නායකයෙකුගේ හෝ වෙනත් දේශපාලන පක්ෂයක පුද්ගලයෙක් වෙත රාජකාරි කිරීමට සහකාර ලේකම් ධුරයක් ඇති කොට ඊට අනියුක්ත කිරීම නීතිය පයින් ගසන වන නීතිය උඩ මලපහ කරනවා සේ සැලකිය හැකි

එවන් නීතිපති දෙපාර්තමේන්තුව අහිංසක මහජනතාවට යුක්ති ි වේ යැයි කිසි දවසක සිතිය නොහැකිය සුවහසක් ජනතාව වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අපේක්ෂා කළේ මෙවැනි නින්දිත පහර දේශපාලන තීන්දු තීරණ නොවන බව ඉතා කණගාටුවෙන් කිව යුතුය,

මෙය ඇසූ බොහෝ රටවල්වල සිටින නීතීඥවරුන් සහ බොහෝ ශ්‍රී ලාංකික නීති පිළිබඳ දෙපාර්තමේන්තුවල සේවය කරන අපක්ෂපාතී පුද්ගලයින් කියා සිටියේ , මෙය ලෝක ප්‍රජාවට ශ්‍රි ලංකාවේ අධිකරණය කිසිදු ස්වාධීනත්වයක් නැති බවට කීමට ඉතාම හොද සාක්ෂියක් බවයිඇතිකරගන්නා ලද දෙයක් බවයි.

 ඉෂාරා ජයරත්න ගෝඨාභය රාජපක්ෂගේ ජනාදිපති ලේකම් කාර්යාලයේ සහකාර ලේකම් කාරියක් වශයෙන් මේ වන විට සේවයට යොදවා ඇත. ඒ වගේම ලිවේරා මීට පෙර තමාගේ කාන්තා රත්නයක් විදිහට ලග තියාගෙන සිටි අනිත් තැනැත්තිය මහින්ද රාජපක්ෂ පරිත්‍යාග කොට ඇත. ඇය අධිනීතිඥ ඉඳුනිල් පුංචීහේවා  අගමැති ලේකම් කාර්යාලයේ සහකාර ලේකම් කා ලේකම්වරියක් වශයෙන් පත් කිරීම දප්පුල ලිවේරා නීතිපති ලෙස පත් වීමෙන් පසුව තමා පවතින ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ දූෂණ චෝදනා වෙනුවට අහිංසක ජනතාවට බොහෝ සෙයින් නඩු පවරන සහ විරුද්ධ පාක්ෂිකයින්ට පවතින ආණ්ඩුවේ ඉල්ලීම මත සිදුකරන ලබන නඩු පැවරීම් වලට මුල් තැන දෙන බව මෙයින් ඉතාමත්ම හොඳින් පැහැදිලිය.

 කිසිදු ජනාධිපතිවරයෙක් කිසි කලකත් මෙවැනි තීරණයක් ගෙන නොමැති බව පසුගිය දිනෙක මහින්ද රාජපක්ෂ පැවැසීම ඉතාමත්ම පුදුමසහගතය , මේ පිළිබඳව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පවා තුෂ්නිම්භූතව මේ කටයුත්ත පිළිබඳව ඉතාමත්ම කල කිරීමෙන්  පසු වී ඇත.

නිෂාරා ජයරත්න සහ ඉඳුනි පුංචි වේවා දැන් නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අද නීතිඥවරියන් දෙදෙනෙක් විදිහට ජනාධිපති යටතේ සහ අගමැති යටතේ සේවය කරන්නේ �ේශපාලන පළිගැනීම් සිදු කිරීමට මිස වෙනත් කිසිවකට නො වන බව ශ්‍රී ලංකාවේ මෙන්ම  ජාත්‍යන්තරයට ද අපි පැවසීමට කිසිවිටෙකත් පසුබට නොවෙමු,

ශ්‍රී ලංකා ජනතාවගේ  නිතියේ සාධාරණත්වය ලබාදීම සඳහා මේ පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීමද අපි ඉදිරියේදී කටයුතු කරනු, මෙයින් පෙනී යන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ඉතාමත්ම ඒකාධිපති සහ නින්දිත පාලන ක්‍රමයක් ඇති කිරීමට අවශ්‍ය අඩිතාලම දැම්මා සිතම හෝ දාන බවයි.

මේ නිසා ජනතාවට අපි ඉතාමත්ම වගකීමෙන් කියා සිටී මේ කරනු ලබන සියලු දේවල් පිළිබඳව දැඩි අවධානයෙන් නොසිටියහොත් ඇත්තෙන්ම පිංවතුනි ……….දැන් ඇත්තේ ඔබට දප්පුලු ගේ මේ සිරිසඟ බෝ පරිත්‍යාගයට සාදු නාද දී ඔබේ ගෙලට දප්පුලු ලවාම තොන්ඩුව දමාගැනීමක් පමණි.

අජිත්…….

Be the first to comment on "නිතිපතියේ හොදම කෑලි දෙකක් දප්පුලු ගෝඨාභයට දන්දෙයි……..දැන් සාදු…… නාද දී පසුව තොන්ඩුව දමාගන්න පිංවතුනි……..!!!"

Leave a comment

Your email address will not be published.


*