ජනාධිපති ගෝඨාගේ “ඉදිරි දැක්ම ” ඉතාම පැහැදිලියි. සී.අයි.ඩී අධ්‍යක්ෂක වහාම ඉවත් කරයි. ” පොලිස් කොමිසමේ නාකි ” අම්බලමේ නිදි………..!!!

19 වන සංශෝධනයෙන් පිහිටවා ඇත්තේ ස්වාධීණ කොමිසම් සභාද නොවෙසේනම වයෝවෘධකයන් ගේ නිවහන්දැයි ජනතව ප්‍රශ්ණ කරයි. 65 පැනපු නාකි පඩංගු ටිකකට රටේ ධනය වක්‍රාකරව කදැමීමට ඉතාම හොද නිතියානුකුල අම්බලන් ඇත්තේ මේ අමුතු ඇටේය. උන් මළාට ඇහැරෙන්නේ නැති වැටුන වැටුන තැන නින්දයන කාලක්නියන්ය . වසර 60 ඉක්මවු මහල්ලන් දමා ගෙන රටේ කොමිසන් කප්පරයක් හැදුවත් ඇති පලය කුමක්දැයි අපිටනම් නොතේ රේ .

පොලිස් කොමිසමේ සිටින සභාපති සමග සියල්ලම වසර 60 ඉක්මවු මහල්ලනය. ඉන් හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරු දෙදෙනාම සේඅවයෙන් විශ්‍රාම ගත් අයයි සභාපති ද ඒසේමය. අද සී.අයි.ඩී අධ්‍යක්ෂකව පන්නන්නේ මේ කාලකනි මහල්ලන්ය. ගෝඨාභයට කෙලින් කතාකරන්න බය මහල්ලන් දැන් ඉන්නේ වලපයඉ ගොඩ පයයි කියාය. උන්ට රටට හෙණ් අගැහුවත් කමක් නැත තවත් ඉතාම කෙටි කාලයකින් මැරීයන ( සති ගානකින් ) නිසාවෙනි.

ෝඨාභය හන්දි ගානේ පැවති රැස්වීම් වලදී ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ නීතිය ඉටුකරන කිසිදු නිළධාරියකුට තම රජයක් යටතේ කිසිදු ස්ථාන මාරුවක් හෝ වෙනත් දඬුවම් මාරුවක් ලබා දීමට කිසිසේත් ඉඩ නොතබන බවයි.

එසේ කියූ ගෝඨාභය අද රෑ දැනියල් දවල් මිගෙල් චරිතයට පණ පොවමින් නූතනයේ ජීවත්වන ශර්ලක් හෝම් ලංකාවේ ඉතාමත් ම සුවිශේෂී වූ චරිතයක් වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ශානි අබේසේකර වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ලිපිකාර තනතුරකට පත්කිරීම පොලිස් දෙපාර්තමේන්තුවේ දැඩි කම්පනයට හේතු වී ඇත.

ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අධිකරණය තිබෙන නඩු සියල්ලගෙන්ම ඔහු  නිදහස් වන්නේ ජනාධිපති මුක්තිය මුවාවෙනි ඊට අමතරව ගෝඨාභයගේ පිටිපස්සේ සිටින පට්ට හොරුන්ට එල්ල වී ඇති සියලුම චෝදනාවන් විභාග කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂශානි අබේසේකර විසිනි.

  1999 වසරේ පොලිස් පරීක්ෂක වරයෙකු ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එක්වන ශානි අබේසේකර එතැන්පටන් පුරා වසර 22 ක්ම තමා ගේ අංශයේ අධ්‍යක්ෂක ධුරයට පැමිණෙන තෙක්ම කිසිදු පක්ෂ දේශපාලනයකට ගැති නොවී සිටි නිලධාරිකු ගෝඨාභය ගේ ඉදිරි දැකමට මහත් බාධාවක් බව අපි එක හෙලාම පිලිගනිමු. 

ානි අබේසේකර විසඳ ඇති නඩු ශ්‍රී ලංකාවේ ඉතාමත්ම බිහිසුණු අපරාධ ගණයට ගැනෙන බොහෝ නඩු පර්යේෂණ සාක්ෂි මත සොයා ගන්නා ලද සාක්ෂි වලින් පමණක් ඔහු විසින් ඒ අපරාධ සියල්ලම අධිකරණයේදී ඔප්පුකොට  සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කොට  දඬුවම් ලබාදී ඇත. මෙවන් නිලධාරියෙකු ශ්‍රී ලංකාවේ සේවය කරනවා නම් එම නිලධාරියා රැකගැනීම පොලිස් දෙපාර්තමේන්තුවේ යුතුකමකි.

එපමණක් නොව සමස්ත ජනතාවම ලක්ෂ පනස් නමයකට වඩා ඡන්ද ලබා දී ගෝඨාභය රාජපක්ෂට කියා සිටියේ රටේ ගිලිහී ඇති නීතිය , අපරාධ සියල්ලම නීතිය හමුවට ගෙනවිත් අපරාධකරුවන් දූෂීතයින් පන්නා දමා ඔවුන්ට විරුද්ධව නීතිය ඉෂ්ට කරන ලෙසයි.

 ගෝඨාභය රාජපක්ෂ හන්දි ගානේ පැවති රැස්වීම් වලදී කියා සිටියේ කිසිදු රජයේ සේවකයෙකුට පොලිස් නිලධාරියෙකුට නීතිය ඉටු කිරීමේදී තමා දේශපාලන බලපෑමක් ඇති නොකරන බවයි.  එදා විමල් වීරවංශගේ එක්සත් ජාතීන්ගේ සංවිධානය උද්ඝෝෂණය මැඩපැවැත්වීමට ගිය එවකට ්නාහිර දකුණ බලා භාරව සිටි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  පතිරණ මහතාගේ හිස්වැසුම ගලවා විසි කරන අවස්ථාවේ දී ගෝඨාභය රාජපක්ෂ දුරකථන ඔහුට කුණුබැනුම් බැණ එලවා දැමුවේ මේ ජනාධිපති ගෝඨාභය 

ඒ ජනතා මතයට හිස නමමින් ශ්‍රී ලංකාවේ  ජනාධිපති වූ ගෝඨාභය රාජපක්ෂ ඒ ගෝඨාභය ම මිසක් වෙනත් ගෝඨාභය කෙනෙකු නොවන බව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පළපුරුදු දක්ෂ නිලධාරීන් සීසීකඩ මාරු කර යැවීමෙන් මනාව පෙනී යනවා.

 එදා ලසන්ත ඝාතනය,  එක්නැලිගොඩ ඝාතනය , තජුදීන් ,රෝයල් පාර්ක් ඝාතනය, ඒ වගේම සුජිත් පෙරේරා නැමැති පුද්ගලයාගේ මරණ සම්බන්ධයෙන් විශේෂ විමර්ශන සිදුකර විශේෂයෙන්ම පර්යේෂණ සාක්ෂි මත අපරාධකරුවන් හඳුනාගත් ජේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත්කොට රාජපක්ෂලා ගේ ආරක්ෂාවට ගෙදර සිටි එකෙක් රටේ සී.අයි.ඩී. එකේ අධ්‍යක්ෂක කරණවා නම් ඒරටේ ජනාධිපති ගේ ඉදිරි දැක්ම ඉතාම පැහැදිලිය .

 මෙම පළපුරුදු නිලධාරියා වසර විසි දෙකක් පුරාවටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති පළපුරුදු සහ බොහෝ අත්දැකීම් ඇති නිලධාරියෙකි.

ානි අබේසේකර විසඳ ඇති නඩු ශ්‍රී ලංකාවේ ඉතාමත්ම බිහිසුණු අපරාධ ගණයට ගැනෙන බොහෝ නඩු පර්යේෂණ සාක්ෂි මත සොයා ගන්නා ලද සාක්ෂි වලින් පමණක් ඔහු විසින් ඒ අපරාධ සියල්ලම අධිකරණයේදී ඔප්පුකොට සාධාරණ සැකයෙන් ඔප්පුකොට සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කොට  දඬුවම් ලබාදී ඇත. මෙවන් නිලධාරියෙකු ශ්‍රී ලංකාවේ සේවය කරනවා නම් එම නිලධාරියා රැකගැනීම පොලිස් දෙපාර්තමේන්තුවේ යුතුකමකි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිලිබදව හා එක්නැලි ගොඩ ඝාතනය පිලිබදව එදා ගෝඨාභය ගෙන් ප්‍රශ්ණ කලේ මේ ශානි අබේසේකරමයි. ඇසු දුටු සාක්ෂිවලින් ඔබ්බට ගොස් ඒ අපරාධයට වගකිව යුතුම පුද්ගලයා පරවේශණ සාක්ෂිමත හරියටම සැකහැර තහුරු කරගැනීමට තරන් තීක්ෂණ බුද්ධියක් ඇති නිලධාරියකු සිටීම රටේ ජනතාවට වාසනාවකි.

පොලිස් නිල්ධාරියකුට වඩා ඔබ්බට ගිය කිසිවකුගෙන් කිසිම චොදනාවක් නැති මත් පැනින් ,සල්ලාලකමින් ,පගාවේන් තොර ශානිඅබේසේකර   ඇත්තෙන්ම දැනට සිටින  කෙනෙකි. ඒත් ඇත්තේ එක් වෙනසකි මොහු වචනයේ පරිසමාපත අර්ථයෙන්ම දැහැමි ජීවිතයක් ගෙවන සුන්දර මිනිසෙකි.

ශ්‍රි ලංකීය පොලිසියට කිසි සේත් නොගෙලපෙන මිනිසෙකි. ඒ ඔහු දෙශපාලන වන්දි භට්ටයකු නොවන නිසාමය.ඒත් අවාසනාව මෙවන් නිලධාරියෙක් වෙනුවෙන් පෙනීසිටීමට  රටේ කොන්දක් ඇති පොලිස්පතිවරය්කු නොමති කමයි . වර්තමාන පොලිස්පති ගුණ්ත් නැති අගුණත් නැති පතෝලයෙක් බව ඔනෑවටත් වඩා හොදින් පෙන්නුමකර ඇත.

දැන් සමසථ පොලිස් නිලධාරින් සිතේ තබාගත යුත්තේ රටේ කුමණ අපරාධයක් උවත් ඔහේ දෙන දේ කා වෙනදේ බලා සිට තම දරු පවුල ගැන සිතීමය . එසේ නැති උවහොත් තවත් වසර 05 කින් මුන්ගිය පසුව බලයට එන වුනුත් ඔය දේම නොකරනවා නොවේ.

Be the first to comment on "ජනාධිපති ගෝඨාගේ “ඉදිරි දැක්ම ” ඉතාම පැහැදිලියි. සී.අයි.ඩී අධ්‍යක්ෂක වහාම ඉවත් කරයි. ” පොලිස් කොමිසමේ නාකි ” අම්බලමේ නිදි………..!!!"

Leave a comment

Your email address will not be published.


*