සුළු ඡන්ද නැතුව කිසිසේත් අපිට මේක දිනන්න බෑ…………….( මහින්ද රාජපක්ෂ කියයි. )

ස්ථිර වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පරාජය තම පරාජය භාරගෙන ඇති ගෝඨාභය රාජපක්ෂගේ කදවුර මහින්ද රාජපක්ෂගේ කීම පවා නොතකා මේ වන විට නොයෙකුත් අසත්‍ය සහ ව්‍යාජ තොරතුරු සහ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් ඇමෙරිකාව ඇමරිකාවේ අවශ්‍යතාවය ඉටු කිරීමට ගෝඨාභය රාජපක්ෂ මේ වන විට දැඩි සේ වලි කමින් සිටි මේ වෙනුවෙන් ස්ථිර වශයෙන් ම පෙනී සිටින්නේ ගෝඨාභය අදිනවා තම පුද්ගලික අපරාධ නඩු සහ දූෂණ නඩු චෝදනා ඉවත්කර ගැනීමට අැති කණ්ඩායමක් මේ වෙනුවෙන් කිසිසේත් මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ නොසිටින බව මේ වන විට විමල් වීරවංශ ගම්මන්පිල වැනි අයට දැනුම් දී ඇත.

මහින්ද රාජපක්ෂ හෝ බැසිල් රාජපක්ෂ මෙවැනි ක්‍රියාදාමයකට කිසිසේත් ඉඩ නොතබන බවට මහින්ද රාජපක්ෂ හිතවාදීන් කීප දෙනෙකු වෙත පවසා ඇත  මෙවැනි විට සිංහල දෙමළ සහ මුස්ලිම් බහුතරයක් ගේ ඡන්දයෙන් පරාජයට පත්වී ඇති බව සමස්ත ශ්‍රී ලංකාව තුළ ම කරන ලද සමීක්ෂණ කිහිපයකදීම අනාවරණය වී ඇත වෙනුවෙන් peradena විශ්වවිද්‍යාලය සහ ජාතික පුර විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් සොයා වෙන් කරන ලද සමීක්ෂණයක දී පෙනී ගොස් ඇත්තේ වැඩි ප්‍රතිශතයක සිංහල ඡන්ද ප්‍රමාණයක් ගෝඨාභය රාජපක්ෂට ලැබේ කරනසමීක්ෂණ  වත් එම ඇත්තේ ගෝඨාභය රාජපක්ෂගේ පසුගිය කාල පරිච්ඡේදයේ ඔහු විසින් කරන ලද මිනීමැරුම් සහ මාධ්‍යවේදීන්ට පහරදීම් සහ රජයේ දේපළ අයථා පරිහරණය සහ දූෂණය පිළිබඳ මධ්‍යස්ථ මතධාරීන් සහ විශේෂයෙන්ම තරුණ කොටස් දැඩි සේ විමර්ශනය කිරීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂගේ සිංහල යන්න භීතිකාවක් පමණක් බවත් මේ වන විට සියල්ලම ගෝඨාභය රාජපක්ෂ සහ රාජපක්ෂ වරුන් වෙත එල්ල වී ඇති දූෂණ චෝදනාවලින් ගැලවීමේ උපායමාර්ගයක් වශයෙන් ජනාධිපතිවරණය වෙනුවෙන් ඔහු පෙනී සිට ඇති බවයි.

මේ නිසාම වියරු වැටී ඇති විමල් වීරවංස ගම්මන්පිල වැනි පුද්ගලයින් ගේ මෙහෙයවීමෙන් යොදා ගන්නා විවිධ උපක්‍රම මගින් එක්සත් ජාතික සන්ධාන අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහ ඔහුගේ කඳවුරේ ඔහු වෙනුවෙන් නියෝජනය කරන ප්‍රබල  වෙත දැඩි අසත්‍ය චෝදනා එල්ල කරමින් එසේම සමස්ත ජනතාව තුළ ම ගෝඨාභය මේ වන විට ජයග්‍රහණය ලබා ඇති බව ඇඟවීම ය ද විවිධාකාර උපක්‍රම යොදමින් සිටී.

මෙහිදී විශේෂයෙන්ම දේශීය උපක්‍රමවලට වඩා ඔවුන් මේ වනවිට අනුගමනය කරමින් සිටින්නේ උපක්‍රමයන් මෙහිදී විදේශීය මාධ්‍ය නම් භාවිතා කරමින් ඒවාගෙන් කරන ලද සමීක්ෂණ යයි ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපති ගෝඨාභය බව ඇඟවෙන විවිධාකාර ප්‍රකාශ නිකුත් කරමින් සිටි.

සියල්ලම ඉතා අසත්‍ය බව මේ වන විට හෙළිවී ඇත .කිසිදු ආකාරයක රොයිටර් දැනුම්දීමක් හෝ ඉන්දියානු හින්දු පුවත්පත් දැනුම්දීමක් අනුව ගෝඨාභය හෝ සජිත් පේමදාස ජනාධිපති බවට පත්වී වීමට ඇති ඉඩකඩ පිළිබඳව කිසිදු අනාවැකියක් මේ වන තෙක් ප්‍රකාශ කර නැත .

ගෝඨාභය රාජපක්ෂ මේ වන විට කිසිදු වචනෙකින් හෝ ඇමරිකාවට එරෙහිව ප්‍රකාශ නොකරන්නේ මුළුමනින්ම  ඔහු ඇමරිකාවේ අවශ්‍යතාවයන් ඉටුකිරීම සඳහා සැදී පැහැදී ඉන්නා බව දේශපාලන විචාරකයින්ගේ මතයයි.

මේ වන විට ලංකාව ඉලක්ක කරගනිමින් ඉදි වෙන චීනය මුල් වී ඇති සේද මාවත සහ ඇමෙරිකාව මුල් වී ඇති ගිවිසුම අතර ගත්තද මේ වෙන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බවත් ඉදිරි අනාගතයේ දී පත්වන ජනාධිපතිවරයා මෙහිදී තීරණාත්මක සාධකයක් වීම ට ඇති බව දේශපාලන විචාරකයින්ගේ මතයයි .මේ අනුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාස වැනි මධ්‍යස්ථ පුද්ගලයෙකු සහ ජාතිමාමක පුද්ගලයෙකු නොවුණහොත් ශ්‍රී ලංකා ජනතාවට දැඩි පීඩනයකට අනෙකුත් රටවල් වලින් විඳීමට සිදුවන බව දේශපාලන විචාරකයින් ගේ වීම විය.

මේ නිසා ශ්‍රී ලංකාවාසී ජනතාවට ජාති ආගම් පක්ෂ භේදයකින් තොරව දැන් සිදුව ඇත්තේ ගෝඨාභය වැනි මිනීමරු පාලකයකුට වඩා සජිත් ප්‍රේමදාස  නැමැති ඔහු රට ජාතිය ආගම සහ සියලුම ජාතීන්ට එක සේ ජීවත් විය හැකි පාලන තන්ත්‍රයක් ගොඩනැගීමට අවශ්‍ය වටපිටාව සකස් කරදීම සඳහා ඔහුව ජයග්‍රහණය කරවීම හැර වෙනත් විකල්පයක් නැති බවයි.

Be the first to comment on "සුළු ඡන්ද නැතුව කිසිසේත් අපිට මේක දිනන්න බෑ…………….( මහින්ද රාජපක්ෂ කියයි. )"

Leave a comment

Your email address will not be published.


*