මහින්ද රාජපක්ෂ , පිල්ලෙයාන්ට භාරදුන් කොන්තරාත්තුව එලියට……. ………………?

මහින්ද රාජපක්ෂ යනු ශ්‍රී ලංකා දේශපාලනයේ සිටින ඉතාම දරදඩු සහ අපරාධකරුවන් සමඟ කුලුපගුව වැඩ කිරීමට හැකි කපටි දේශපාලකයෙකි.

අහින්සක දුප්පත් ජනතාවට පල් බොරුකියා ඡන්දය ලබාගැනීමටත් ලබාගත් ජනවරමක් හොදින් හෝ නරකින් රැක ගැනීමටත් මහින්ද සමත් වී ඇති බව රහසක් නොවේ. ශ්‍රී ලංකා දේශපාලනයේ නියැලී  සිටින දේශපාලකයන්ගෙන් ඉතාම දරුණු හා කපටි කයිරාටික පුද්ගලයා මහින්ද රාජපක්ෂය. 

ශ්‍රි ලංකාවේ ප්‍රථම වරට අපරාධකරුවෙකු අපරාධ වින්දිතයන් ගේ ඡන්දවලින් විධායක ජනාධිපති වීමට උත්සහා ගන්න ලෝකයේ ඇති එකම විහිළුකාර රටය.

 ශ්‍රි ලංකාවේ ප්‍රථම වරට අපරාධකරුවෙකු අපරාධ වින්දිතයන් ගේ ඡන්දවලින් විධායක ජනාධිපති වීමට උත්සහා ගන්න ලෝකයේ ඇති එකම විහිළුකාර රටය. ජනාධිපති වරයෙක් වීමට උත්සාහ කරන ජනාධිපතිවරණයක් 2019 නොවැම්බර් 16 වැනි දින පැවැත්වෙ.

ගෝඨාගේ මෙම මැතිවරණ පරාජය එක්පසකින් රාජපක්ෂලා දේශපාලනයෙන් අතුගෑවී යන එක් අවස්ථාවක් බවත් මහින්ද නොදන්නවා නොවේ.  මහින්ද ජනාධිපතිවරයාගේ සිහිනය වන තමා නාමල් රාජපක්ෂ පුතාව කවදා හෝ ජනාධිපති පුටුවේ වාඩි කිරීමේ සිහිනය එතනින්ම අවසන් වනු ඇත.Image result for karuna amman with gotabaya

රාජපක්ෂවරු මේ සඳහා බලය ලබා ගැනීමට එක් අයෙකු නොව සීයක් වුවත් ඝාතනයකර බලය ලබාගැනීමට පැටලීමක් නැති පරම්පරාවකි.

 මහාධිකරණයෙන් අධිචෝදනා ලත් අපරාධකරුවෙකු ලෙසිනි. ලාංකීය දේශපාලනයේ ඇති නින්දිතත්වය එයින්ම මනාව අවබෝධකර ගත හැකිය.

වෙනත් රටකනම් එවන් පුද්ගලයකු අඩුම තම පක්ෂයේ ආධාරකරුවෙකු යැයි කීමත ඒ පකෂයම සමසථ රටවැසියන්ම පිලිකුල් කරන බව දන්නා නිසාය ඒත් ලාංකීය දේශපාලනයේ ඒවනි අපරාධකරුවනට රටේ ජනාධිපති වීමට පවා ඉඩප්‍රස්ථාව ඇත.

පසුගියදා   පිල්ලයානව බන්ධනාගාරය තුලදී මහින්ද මුණ ගැසුනේ නැගෙනහිර පිල්ලයානව බන්ධනාගාරය තුලදී මහින්ද මුණ ගැසුනේ නැගෙනහිර පලාටහ් තුල කුමන හෝ පිපිරීමක් එසේත් නැතිනම් ජනතාව ගේ ප්‍රජාතන්ත්‍රික අයිතිය අහිමිකොට ඡන්ද දැමීමට පැමිනෙන මුස්ලිම් ජන්තාව බිය වැදවීමට බව අමුතුවෙන් සිතීමට අවශ්‍ය නැත. එවන් අතීතයක් පිල්ලයාන්ට ,කරුණාට ඇත. පිල්ලයානව බන්ධනාගාරය තුලදී මහින්ද මුණ ගැසුනේ නැගෙනහිර පලාටහ් තුල කුමන හෝ පිපිරීමක් එසේත් නැතිනම් ජනතාව ගේ ප්‍රජාතන්ත්‍රික අයිතිය අහිමිකොට ඡන්ද දැමීමට පැමිනෙන මුස්ලිම් ජන්තාව බිය වැදවීමට බව අමුතුවෙන් සිතීමට අවශ්‍ය නැත. එවන් අතීතයක් පිල්ලයාන්ට ,කරුණාට ඇත. පලාත තුල කුමන හෝ පිපිරීමක් එසේත් නැතිනම් ජනතාව ගේ ප්‍රජාතන්ත්‍රික අයිතිය අහිමිකොට ඡන්ද දැමීමට පැමිනෙන මුස්ලිම් ජන්තාව බිය වැදවීමට බව අමුතුවෙන් සිතීමට අවශ්‍ය නැත.

එවන් අතීතයක් පිල්ලයාන්ට ,කරුණාට ඇත. සාකච්ඡා කළ කරුණු දන්නේ මහින්ද සහපිල්ලයාන් පමණි. පිල්ලයාන්ටබන්ධනාගාර මූලස්ථානනිත්‍යා රෙගුලාසි උල්ලංඝනය කරමින් අපරාධකරුවෙකු කිසිම පුද්ගලික වෙතට රැගෙන යන්නේ නම් එය අධිකරණ නියෝගයකින් ඉටුවෙයිද ඒත් සිදු බන්ධනාගාර නිලධාරියෙකු නියාමය  නොමැතිව මහින්ද රාජපක්ෂ ට පමණක් පිල්ලයාන් සමඟ කතා කිරීමට ඉඩ සලසා දීම බන්ධනාගාර ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ දැඩි විමසිල්ලට සහදැඩි විමසිල්ලට හා අවධානයට පත්ව ඇත.

  බන්ධනාගාරයේ දී හමුවූ පිල්ලෙයාන්ට මහින්ද රාජපක්ෂ පවසා ඇති දේ කෙටියෙන් ම ඕනෑම පුද්ගලයෙකුට හඳුනාගත හැකි යැයි යන පන්සලක බණ දේශනා කළහ හාමුදුරු නමක් නොවේ . 

පිල්ලයාන් යනු ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරින් 774 දෙනෙකු ඝාතනය කල එක් මිනිමරුවෙකි.

 ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකු බව මේ වන විට ජීවතුන් අතර ඉන්න පොලිස් නිලධාරීන් ඉතාම හොඳින් දන්නවා පමණක් නොව පිල්ලෙයාන් අපරාධ සිදුකළ බව වරෙක කරුණානන්ද පවසා තිබෙනවා.  කරුණා අම්මාන් යනු දෙදෙනාම මේ  ඝාතනයට සම්බන්ධ බවට මේ වන විට ජීවතුන් අතර සිටින පොලිස් නිලධාරීන් විසින්  ජිනීවා මානව හිමිකම් සංගමයට පවා පවසා තිබෙනවා.  නැගෙනහිර පලාතේ ආයුධ සන්නද්ධ කන්ඩායම් මෙහෙයවන්නේ පිල්ලයාන් බව අමුතුවෙන් කීමට අවශ්‍ය නොවේ.

ශ්‍රී ලංකාවේ ලොකු කුඩා ඕනෑම අයෙක් දන්නා කරුණකි එවන් පුද්ගලයෙකු රටේ හිටපු  ජනාධිපතිවරයකු ගිහිල්ලා හමුවුණේ නිකම්ම නෙවෙයි….?  මහින්ද පිල්ලෙයාන්ට  භාර දුන් ප්‍රධාන කොන්ත්‍රාත්තුව  ප්‍රදේශයේ ඡන්ද මංකොල්ල කෑමට හෝ එසේත් නොමැතිනම් මුස්ලිම් ජනයා බිය වද්දා ඡන්දපොලට යෑම වළක්වා ලීමට බව ඉතාමත්ම විශ්වාස කටයුතු ආරංචිමාර්ග වලින් අපට දැනගන්නට ලැබී ඇත.

මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ මෙය තමාට ඇති අවසාන අවස්ථාව බවත් කිසියම් ආකාරයකින් මහින්ද රාජපක්ෂ පරාජය වුවහොත් පිල්ලෙයාන්ට ජීවිතය පුරාම සිදුකරන ලද  මිනිමැරුම් සදහා ජීවිතය පුරාවටම බන්ධනාගාරය තුල සිටීමට සිදුවන බවත තම ජයගුහනයෙන් පසුව පැය 24 තුල නිදහස දෙන බව පිල්ලයානට පොරොන්දු වීඇත.

ඒ නිසා කෙසේහෝ නැගෙනහිර ඡන්ද අපිට වැටෙන් නැත්තන් වෙනත් කාටවත්ම ඡන්දය දාන්න යන්න ඉඩ දෙන්න එපා මහින්ද ගේ අවසාන ඉල්ලීම ඒ බව අපවෙතය ඉතාම විශ්වාස කටයුතු පුද්ගලයකු බන්ධනාගාරයේ සිට දැනුම් දෙන ලදි. 

0725

Be the first to comment on "මහින්ද රාජපක්ෂ , පිල්ලෙයාන්ට භාරදුන් කොන්තරාත්තුව එලියට……. ………………?"

Leave a comment

Your email address will not be published.


*