දෙමළ මුස්ලිම් කවුරු සම්බන්ධ වුණත් එකෙකුටවත් නටන්න නොදැන බව ගෝඨා අපිට පොරොන්දු වුණා ……….. ( උදය ගම්මන් පිල්ල මෙල්බන් නුවරදී..)

මෙල්බන් නුවරට පැමිණ සිටින සිංහල ලාංකිකයින්   අමතා මෙම ජනාධිපතිවරණයේ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට අවස්ථාවක් මට ලබා දීම පිළිබඳව මෙල්බන් නුවර පදිංචි සියලුම සිංහල ලාංකිකයින්ට මා හර්දයාංගම ස්තුතිය පුදකරනවා .

මේ බව ප්‍රකාශ කළේ දැනට මෙල්බන් නුවර සිට අද රාත්‍රියේ ශ්‍රී ලංකාවට පිටවන ගෝඨාභය රාජපක්ෂගේ ජනාදිපති සිහිනේ රුකක් වශයෙන් කටයුතු කරන   අප්‍රකට ගම්මන්පිල නැමැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ශ්‍රී ලාංකික සිංහල සංසද ආරාධනය පරිදි ගම්මන්පිල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඊයේ දින සහ අද දින උදේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පැවති උත්සවයක් අමතා මෙසේ ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ වහාම කිසිදු දෙමළ මුස්ලිම් කිසිම නායකයෙකුට හෝ ගෝඨාභය රාජපක්ෂ මේ වන විට උදව් කරන කිසිවෙකුටත් නටන්න ඉඩ නොදෙන බව

ගෝඨාභය ඉතාමත්ම රහසිගතව විමල් වීරවංශ ගම්මන්පිල යන අයට පොරොන්දු වී ඇති බව ඔහු මෙහිදී ශ්‍රී ලංකා සංසදයට දැඩිව සහතිකව ප්‍රකාශ කර තිබෙනවා පමණක් නොව විශේෂයෙන් ම ලංකාවේ කාලාන්තරයක් මුළුල්ලේ රජුන් තනන පුද්ගලයෙක් වශයෙන් නම් දරා සිටි ආරුමුගම් තොණ්ඩමන් මේ වන විට ගෝඨාභය රාජපක්ෂට ජයග්‍රහණය වෙනුවෙන් වතුකර ජනතාවගේ පූර්ණ සහයෝගය ලබාදීමට අවංකවම ඉදිරිපත් වී තිබෙනවා.

ආරුමුගම් තොන්ඩමන් යන වතුකර ජනතාවගේ හදවත දිනා ගෙන සිටින ඉතාම පළපුරුදු මෙන්ම ප්‍රතිඵල ජනතාවට කාලාන්තරයක් සිතේ යමක් සිදු කර ඇති දේශපාලනය කිසිදවසක ජනතාවගේ දේවල් හොරා නොකාපු රජයෙන් ජනතාවට ලැබිය යුතු සියලු දේවල් අවංකම ලබාදුන් 

මේ වන විට ගෝඨාභය රාජපක්ෂට උදව් කිරීම නිසා විමල් වීරවංස ගම්මන්පිල  ගෝඨාභය රාජපක්ෂ රහසිගතව හමුවී සාකච්ඡාවක් කර ඇති අතර එහිදී ගම්මන්පිල්ල ඉල්ලීමක් කර තිබෙනවා කුමන හේතුවක් මත හෝ ආරුමුගම් තොණ්ඩමන් ඉල්ලන උඩරට වැවිලි කර්මාන්ත සහ යටිතල පහසුකම් ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශය වතු නිවාස ඉදිකිරීම් අමාත්‍යංශය කිසිසේත් ඔහුට භාර නොදෙන ලෙසයි.

ඉල්ලීම වීරවංශද එකහෙලාම අනුමත කරමින් කිසිදු හේතුවකට අරමුණ එම අමාත්‍යංශය භාර දීමට ඉඩ නොදෙන ලෙසත් එය පොහොට්ටුවේ කුමන හෝ ඇමතිවරයෙක් වෙත භාරදිය යුතු බව

මෙහිදී ගම්මන්පිල්ල වැඩිදුරටත් කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණි වහාම ශ්‍රී ලංකාවේ සිංහල පිරිස් බළමුළු ගන්වන බවත් මොනම හේතුවකටවත් දෙමළ මුස්ලිම් කිසිවකුටවත් ඉදිරියට ඒමට නටන්න ඉඩ නොදෙන බවත් තවදුරටත් මෙල්බන් සිංහල සංසදයේ පිරිස අමතා උදේ ගම්මන්පිල්ල කියා සිටියේ බොහෝ පිරිස් අප සමග ඔබගේ පැමිණීම පිළිබඳව ප්‍රශ්න කර නමුත් තමුන්නාන්සේලා කිසිවෙක් ඒ කිසි දේකට බය වෙන්න අවශ්‍ය නැතිබවත් මෙල්ල කරන එක ප්‍රභාකරන් මෙල්ල කරපු එක ේ නෙවෙයි ඉතාමත්ම ලේසියි ඒවා සේරම ගෝඨාභය රාජපක්ෂ හොඳට දන්නවා .

ගෝඨාභය රාජපක්ෂට තොණ්ඩමන් කියන්නේ ගම්මිරිස් ඇටයක් වගේ ඒ හින්දා තමුන්නාන්සේලා ඔය හිතේ චකිතයක් තියාගන්න එපා ඔය දෙමළ කඳුකරේ නායකයෝ අපි පස්සෙන් ආවයි කියලා ඒගොල්ලොන්ට යූඑන්පි ආණ්ඩුවක් වගේ ඉස්සරහට ඇවිදින් පොලිසිවලට ගිහිල්ලා සද්දේ දාගෙන රඟපාන ගෝඨා ඉඅඩ තියන් නෑ ,

ඒක සහතිකයි. මෙසේ ප්‍රකාශ කල ගම්මන්පිල්ල අද දින රත්‍රී කලයේදි යලි දිවඉමට පැමිණීමට නියමිතය.

Be the first to comment on "දෙමළ මුස්ලිම් කවුරු සම්බන්ධ වුණත් එකෙකුටවත් නටන්න නොදැන බව ගෝඨා අපිට පොරොන්දු වුණා ……….. ( උදය ගම්මන් පිල්ල මෙල්බන් නුවරදී..)"

Leave a comment

Your email address will not be published.


*