” නාකොටික් ස්ථානාධිපති …” ප්‍රධාන පොලිස් පරික්ෂක හිරියාදෙණිය කාන්තා පොලිස් නිලධාරිනිය ගේ යට ඇදුමේ කුඩු සොයන්න මෝදර යයි………….!!

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හිරියා දෙනිය  කිසිදු හිරිකිතයක් නොමැතිව කාන්තා පොලිස් කොස්තාපල්වරිය කගේ යට ඇදුමේ කුඩු සොයයි ්‍රධාන පොලිස් පරීක්ෂක හිරියා දෙනිය පසුගිය දින රාත්‍රි කාලයේදී පොලිස් මූලස්ථානයට පැමිණ තම අංශයට අනුයුක්තව සිටින කාන්තා පොලිස් කොස්තාපල්වරියක් කැඳවා විශේෂ ලිපියක් යතුරුලියනය කිරීමට ඇති බව ඇයට පවසා ඇත.

එම අංශයට අයත් කිසිදු   අංශයට අනියුක්ත නෙකුත් නිලධාරීන් රාත්‍රී සේවා මුරයේ නිමකොට සිට ඇත. එම අංශයට අනුයුක්ත නිලධාරීන් දෙදෙනෙක් සේවයේ යෙදී සිට ඇත ්‍රධාන පොලිස් පරීක්ෂක හිරියා දෙනිය තම කාර්යාලයට කැඳවා ඇති කාන්තා පොලිස් කොස්තාපල්වරියට  පවසා ඇත්තේ විශේෂ ලිපියක් ඉතා රහසිගතව යතුරු ලියනය කිරීමට ඇති බැවිනි මෙම නිලධාරීන් දෙදෙනා ාමුර නිමකොට යන තෙක් රැඳී සිටින ලෙසයි පොලිස් මත්ද්‍රව්‍ය අංශයේ ස්ථානාධිපති ගේ නියෝග ප්‍රකාරව ඇය එම විශේෂ ලිපිය යතුරුලියනය කර දීම සඳහා නැවතී ඇත .

එහෙත් ඇය ස්ථානාධිපති යට පවසා ඇත්තේ තමා මෝදර කාන්තා පොලිස් කොස්තාපල්වරියන් ගේ නිවහන නතරවී සිටින බැවින් ාත්‍රී මධ්‍යමපසුවන නිසා යාමට බස් ගැනීම දුෂ්කර හා ඉතාමත්ම අපහසු බැවින් ඇයද ඉතා ඉක්මනින් තම  කාන්තා නිවස්නය වෙත යාමට සූදානම්ව ඇත.

මේ අවස්ථාවේදී ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හිරියා දෙනිය ඇයට කියා ඇත්තේ මේ ලිපිය හෙට දින පොලිස්පතිතුමා වෙත යැවීමට ඇති බැවින් වහාම ඉටු කළ යුතු බවයි ස්ථානාධිපතිගේ නියෝගය අනුව ක්‍රියා කර ඇති අහිංසක කාන්තා පොලිස් කොස්තාපල්වරිය තම ප්‍රධානියාගේ නියෝග පරිදි රැඳී ඇතුලේ නේ කිරීමට පේරාදෙනිය කැදවා ඇති අවස්ථාවේදී ඇය එම රාජකාරියේ නිරතව සිට ඇත වස්ථාවේදී ප්‍රධාන පොලිස් පරීක්ෂක හිරියා දෙනිය එක්වරම

පසුව මෙම කොස්තාපලවරිය ස්ථානාධිපති හිරියාදෙණියට කියා ඇත්තේ දැන් තවත් තමාට තනිවම පොලිස් මුලස්ථානයේ සිටිය නොහැකි බවත් වහාම තම තනිකඩ භට නිවස්නයට යායුතු බවයි. ඒ අවස්ථාවේදි ඇය ගේ කීමට එකඟව ප්‍රධාන පොලිස් පරීක්ෂක හිරියාදෙණිය විසින් පදවා ගෙන යනු ලබන වාහනයට නැගීමට දැනුම් දී ඇය තම ස්ථානාධිපතිවරයා සමඟ තමා නතරවී සිටින කාන්තා පොලිස් තනිකඩ භට නිවස්නය පිහිටි මෝදර වෙතට යන බලාපොරොත්තුවෙන් වාහනය වෙතට නැඟ ඇත.

ඒත් ඒ අවස්ථාවේදි පොලිස් ස්ථානාධිපති හිරියාදෙණිය එක්වරම වාහනය වැල්ලවත්ත දෙසට ධාවනය කොට ඇත. මෙයි තැතිගත් කාන්තා පොලිස් කොස්තාපල් වරිය වහාම පොලිස් ස්ථානාධිපති හිරියාදෙණියට පවසාඇත්තේ තමාට වෙනත් කිසිදු තැනකට යාමට අවස්‍ය නොවන බවත් තමා නතරව සිටින බැරැක්කය වෙතට යාමට අවශ්‍ය බවයි.
මත්ද්‍රව්‍ය කාර්‍යයන්ශයේ ස්ථානාධිති හිරියාදෙණිය කියා ඇත්තේ තමා සමඟ රාත්‍රිය ගතකිරීමට වෙනත් තැනකට යාමටය .

තමා කිසිවකුත් සමඟ එසේ නොයන බවත් වහනයෙන් ඇය බිමට බැසීම පවා නොකල තම දිවි හිමියෙන් රැකි පතිවත සල්ලාලපොලිස් ස්ථානාධිපති ඉදිරියේ පිදීමට ඇය කිසිසේත් එකඟව නැත. මෙහිදි ප්‍රධාන පොලිස් පරීක්ෂක හිරියාදෙණිය කියා ඇත්තේ …”තමුන්ට මගෙත් එක්ක ඉන්න බැරිනන් රස්සාව දාලා ය්6අන්න ලැස්ති වෙනවා කියාය. ….” මෙයින් තම රිකියාව ගැන ආසාව අත්හල ඇය තම පොලිස් ජීවිතය වෙනුවෙන් තමා ගේ පතිවත දන්දීමට එකඟව නැත.ලිපියකට අදාල නැති ඉතාම අසභිය දේවල් කියන නිසාම ඇයට තවත් සිටිය නොහැකි බව පවසා පිටව යාමට සුදා නම් වී ඇත. 

පසුව මොදර කාන්තා නිවස්නය වෙතට ගෙනගොස් බැස්සු පොලිස් ස්ථානාධිපති හිරියදෙණිය පිටව ගොස් ඇත. පසුදින වහාම මේ පිලිබදව තම ආයතන ප්‍රධානි නි.පො.ප සංජීව මැදවත්තට හා පොලිස්පතිට පැමිණිලි කලනමුත් ඇයට සිදුව ඇත්තේ දැන් වදින්න ගිය දේවාලය ඔලුවට කඩාපත් වීමකට මුහුණ දීමටය.

ඉතාම ලාබාල රූමත් තරුණියක් වු ඇය මෙම සිදුවීම පිලිබදව තම දෙමාපියන් දැනුවත් කල වහාම දෙමාපියන් ගේ මුලිකත්වයෙන් ඇය පොලිස්පතිවරයාට පැමිණිලි කලනමුත් ඇයව වහාම කටුණායක පොලිසියට මාරුකොට යවා පොලිස් දෙපාර්තමේතුවේ අසුජි තවරන පාහරයෙකු වු පොලිස් නාකොටික් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂකතව දුරටත් එම තනතුරේම තබාගෙන සිටීමට කුමන හෝ ජරාවක් උඩසිටම පුදා ඇති බවකි.

මෙම අහිංසක පොලිස් කොස්තාපල් වරියට එසේනම් මෙවන් පොලිස් ස්ථානාධිපතිවරයෙකු ගෙන් කුඩුඅල්ලන්න යන ගෑනුන් සමඟ රැය පහන් කොට උන්ගේ යට ඇදුම්වල කුඩු සොයා හිස් අතින්ම නැවත පැමිනීම අරුමයක් නොවන බව දැන් අපිට පැහැදිලිය.

කෙසේවෙතත් පොලිස්පතිවරයා වහාම මේ සිද්ධිය පිලිබදව සොයා බලා වගකිවයුතු පොලිස් ස්ථානාධිපතිව සේවයෙන් පන්නා දැමිය යුතුය.

 

Be the first to comment on "” නාකොටික් ස්ථානාධිපති …” ප්‍රධාන පොලිස් පරික්ෂක හිරියාදෙණිය කාන්තා පොලිස් නිලධාරිනිය ගේ යට ඇදුමේ කුඩු සොයන්න මෝදර යයි………….!!"

Leave a comment

Your email address will not be published.


*