ජිනීවා ගිය හොර නඩයක් රටේ නම කයි…………………………..!

රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් මේ වන විට විවිධාකාරයේ නාඩගම් පෙන්වමින් ලොව පුරා සැරිසරන තවත් නඩයක් ඉතාමත් ම නින්දිත ලෙස  රාජපක්ෂ රජය මේ වෙනුවෙන් කඩේ යන ඉතාලියේ පදිංචි …. අයියෝ සභාපති වරයෙක් වන වසන්ත කීර්තිරත්න සහ ශ්‍රී ලංකාවේ රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් කිසිදු හිරිකිතයක් නැතුව විවිධ ආකාර සංවිධානවල මුවාවෙන් රාජපක්ෂ රෙජිමයේ කටයුතු සියල්ලටම සුදු හුණු ගාන දුෂාන්ති හපුගොඩ නැමැත්තිය සහ සංජීව දොඩන්තැන්න යන පුද්ගලයින් ජිනීවා මානව හිමිකම් කාර්යාලය ට විහාරස්ථානයකට අයත් ලිපි ශීර්ෂයක් ව්‍යාජ ලෙස සකස් කොට ඒ මතින් ලබාගන්නා ලද අයදුම්පත්‍ර මත ඊට ඇතුලත්ව තිබෙන බව මේ වන විට ජිනීවා නුවර වෙත තොරතුරු ලැබී ඇත .

ශ්‍රී ලාංකීය නාමය අපකීර්තියට පත් කරමින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය පිළිබඳව හෝ අවම වශයෙන් මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් පිළිබඳව කිසිදු දැනුමක් නොමැතිව ආබාධිත රණවිරුවන් ගැන ලෝක මානව හිමිකම් සංවිධානයට පැමිණිලි කරනවා යැයි බොරු කියමින් ගෝඨාභය රාජපක්ෂට නැවත සැරයක් රට විනාශ කිරීම සඳහා පාර කැපීමට ගිය හොර නඩයක් මේ වන විට ජිනීවා මානව හිමිකම් සංවිධානය ආරක්ෂක අංශය විසින් සොයමින් සිටී මෙම මානව හිමිකම්මෙම මෙම පුද්ගලයින් internal buddhist relief organization  ව්‍යාජ ුද්‍රාවක් සහ ලිපි ශීර්ෂයක් භාවිතා කරමින් මෙම ජිනීවා සංවිධානයේ සැසියට සහභාගී වූ සඳහා ව්‍යාජ සකස් කරන ලද ඉල්ලීමකින් පසු ඔවුන් පැමිණ ඇති බවට මේ වන විට පරීක්ෂණ වලින් හෙලිවී ඇත. 

මේ පිළිබඳව ජිනීවා මානව හිමිකම් සංවිධානය මේ වන විටත් ශ්‍රී ලාංකිකයින් දැඩි පරීක්ෂාවට සහ ඔවුන්ගේ අනන්‍යතාව පිළිබඳව කිසිදු විශ්වසනීයත්වයක් නොමැති කටයුතු කරමින් ඉතාමත්ම දැඩි පරීක්ෂාවට ලක් කිරීම කාගේත් අවධානයට ලක්ව ඇත. ශ්‍රී ලාංකීය නම විනාශ කරන ලද රාජපක්ෂ රෙජිමයේ ප්‍රධාන හවුල්කරුවෙකු වන්නේ ්තමාන ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඔහු කිසිදු මානව හිමිකම් පිළිබඳව කිසිදු තැකීමක් නොකරන ලද ඉතාමත්ම  ශ්‍රී ලංකා රජය තුළ ගෙන ගිය බවට ලෝක ප්‍රජාව නොදන්නවා නොවෙයි .

මෙම මානව හිමිකම් ක්‍රියාකාරීන් වන වසන්ත කීර්තිරත්න නැමැති පුද්ගලයා ඉතාලියේ සිට පැමිණ ඉතාමත්ම පල් බොරු කියමින් රණවිරුවන් වෙනුවෙන් ඔවුන් කතා වෙනුවෙන් ඔවුන් කතා කළා යැයි රණවිරුවන්ට කීමට ඔහුට කිසිදු කිසිදු අයිතියක් නොමැත rajapaksa වර්තමාන ජනාධිපති අපේක්ෂකගෝඨාභය රාජපක්ෂ ඒ වන විට ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළේ තමාගේ සියලු බල ඔහුගේ දෑතට ගනිමින් පුද්ගලයකුට විරුවන් වෙනුවෙන් කළ හැකි කිසිදු කටයුත්තක් ඔහුහැකි කිසිදු කටයුත්තක් ඔහු නොකිරීම නිසා තමයි මේ වන විට රණවිරුවන් මෙවැනි උපවාස වලට සහ විරෝධතා වලට පාට ඇද දමා ඇති ආබාධිත සහ රාජකාරිය කිරීමේදී ආබාධිත රණවිරුවන් පිළිබඳව වර්තමාන රජයද නිසි සැලකිල්ලක් දක්වා නොමැති බව අවස්ථා ගණනාවකදීම පෙන්වාදී ඇත.

දී ඇත එහෙත් මෙවන් පුද්ගලයින් මානව හිමිකම් කමිෂන් සභාව හිමිකම් සාරිස් කාර්යාල වලට ජිනීවා වැනි තැනකට වෙනත් විහාරස්ථානයක විහාරාධිපති සභාපති ස්වාමීන්වහන්සේගේ නමින් ලිපි සකස් කරමින් ව්‍යාජ ලෙස ඇතුළු වීම ශ්‍රී ලංකා රජයට ඉතාමත්ම දැඩි අපකීර්තියක් බව ඔවුන් නොදන්නවා නොවේ.

මෙවැනි පුද්ගලයින් කරනු ලබන මානව හිමිකම් සහ මානව ක්‍රියාකාරකම් වෙනුවෙන් පෙනී යන්නට වඩා ඔවුන් සිදුකරන්නේ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ලෝකේ සැරිසරමින් අහිංසක ජනතාවගේ මුදල් එකතු කරමින් ජනතාව මුලා කිරීමයි පුද්ගලයින් හඳුනාගෙන වුන් පලවා හැරීම ජනතාවගේ පරම යුතුකමකි එසේ නොවන තාක් කල් ශ්‍රී ලාංකික ජනතාවට කිසිදු පිළිසරණක් ඇති නොවේ.

Be the first to comment on "ජිනීවා ගිය හොර නඩයක් රටේ නම කයි…………………………..!"

Leave a comment

Your email address will not be published.


*