ලංකා දවසේ සිකුරාදා……….සිරිසේන හා මංගල නැමති ගුණ මකුවන් දෙදෙනාට බිලිව “සජිත් ” ඓතිහාසික පාවාදීමක

ජනාධිපති සිරිසේනව මහින්ද ගෙන් ගලවා එක්සත් ජාතික පක්ෂයට ගෙනා ප්‍රධාන චරිතයක් මංගල බව බොහොදෙනෙකු දනී.

සිරිසේන යනු කෙලෙහි ගුණ යන වචනය වත් නොදන්නා
තවත් අංක 01 ගුණ මකුවෙකි. එය රටත් ලෝකයත් ඹ්නෑවටත් වඩා දනී.

ඒ ගෙනාව සිරිසේනව රටේ ජනතාව පැතු සියල්ලම එක රැයින් උඩුයටිකුරු කලේය. ඒ මහින්දලා ,ගෝඨලා එකට නැවත් ලගින්න සිරිසේන ජනාධිපති වු සැනින් පාට වෙනස් කරගත් නිසාවෙනි.

මහින්ද මංගල ගේ පුකට පයින්ගසා පක්ෂයෙන් එලියට දැම්මේ එදා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කෑල්ලක් කඩාගෙන එක්සත් ජාතික පක්ෂයට හේත්තු කිරීමට උත්සහා කල නිසාය. මංගල යනු එක්වරම බුදුවීමට බලන් සජත්ට නොදෙවෙනි බඩුවකි.

මංගල එදා දේශපාලන අනාතයෙක් ලෙසට එක්සත් ජාතික පක්ෂයට ගෙන ඒතුල රනිල් ඉතාම හොද තැනක් හදා දුන් නිසාම රටේ බලගතුම ඇමති දුර රනිල් දුන්නේත් මංගලටය.

එදා මහින්ද මංගලව එලවා දැමා මහින්දත් පක්ෂයත් රැකගත්තත් රනිල් මංගලව පක්ෂයෙන් එලවා නොදමන්නේ ඒ ඔහු ගේ ප්‍රති පත්ති නිසාවෙනි.

එදා මහින්දටත් අද රනිල්ටත් කරන්නේ එකම දේය මංගල වටේ ඉන්නේ රක්ෂා දෙන්න මුදල් ගන්න , ඒව ගේම තවමත් එක්සත් ජාතික පක්ෂය නොබෙදී තිබියදී එය බෙදීමට සිරිසේන් එක්ක ගෙම් ගගහාය.

ඇත්තටම සජිත් යනු ජරාජීරණ වු දෙශපාලන් මඩවලේ සිටින පිරිසිදු මිනිසෙකු බව අපි ඉතාම අවංකවම කියමු. ඒ සජිත් කාගෙවත් ගසා කා නැති දුප්පත් මිනිසා ගැන බලන නිසාවෙනි.

ඒත් සජිත් අද වැටී ඇත්තේ රටත් ගිනිතිබ්බ හෙළුවෙන් ගෙදර යාමට තටමන සිරිසේන ගේ ඔඩොක්කටය. සජිත්ව නලවන්නේ සිරිසේනය සිරිසේන තරන් එක්සත් ජාතික පාක්ෂිකයාට පහර ගැසු ජනාධිපති වරයෙකු රටේ නැත.

එහෙව් එකෙක්ව කරේ තියා ගෙන යන්න තරන් අමු මොඩයෙක් නම ඒ සජිත්ම විය යුතුය දැන් සිරිසේන දැන් සජිත්ව රැකබලා ගන්නේ ගෙදර හදාගත්ත කොළුවා ගානටය ඒත් සජිත් එක්සත් ජාතික පක්ෂය කැඩු දවසින් පසුව සිරෙසේන ඉතාම ඉක්මනින් වෙනස වෙන බව සජිත් පෙරිමදාසට අපි දැම්මම අනතුරු අගවමු.

ඒ වැඩේ ලෙසි කිරීමට සජිත්ට සිරිසේන දුන්න හොදම ඇම මංගල සමරවීරයි මංගල ගේ සිරිසේනගේ උවමනාව රාජපක්ෂලා නිදිකරවු ශ්‍රි ලංකා නිදහස් පකෂය යලි අවදි කොට මංගලට ඒ තුලින් තම අගමැති සිහිනයට ලඟා වීමටයි. මෙන්න මේ දේ සජිත් දැනුවත්ව හෝ නොදනුවත්ව මේ වනවිට ඉටුකරමින් සිටී .

සජිත්ට රටක් පාලනය කිරීමට පෙර සිරිසේනලා ,මංගලලා වැනි දෙපිට කාට්ටුවන් හදුනා ගැමීමට පාඩම් ඉගන ගත් යුතුය. සජිත් යනු ප්‍රසිද්ධිය තකාම සිට ගෙන සිටින්නකු බව්2අට තවත් කරුණු කීම අවශ්‍ය නොවේ.

එක්සත් ජාතික පාක්ෂිකයාට කෙලවු සිරිසේන නැමති කාලකන්නිපාහරයෙකු ගේ රූකඩයක් බවට පත් වු සජිත් ජනාධිපති වීමට තටමන්නේ සිරිසේන ගේ ඡන්දවලින්දැයි කීමට අපි නොදනිමු.

ඒත් ගමේ පාක්ෂිකටාය පළු ගැලවෙන්න ගැහුවේ සජිත් ගේ උතුමානන්ය එත කොටත් සජිත් සිටි යේ සිරිසේමෑක්ක ඩීල දමමින්ය.

එහෙම ගැසු සිරිසේන එක්ක සිටිමින් තම පාක්ෂිකයාට පහර ගසා උගේ රෙද්ද අස්සේම ලැඟ නැවතත් එක්සත් ජාතික පක්ෂිකයා ගෙන්ම ජනාධිපති වීමට වරමක් ඉල්ලන්නේ නම් සජිත්ට ජනතාව දිය යුතු පිලිතුර පැවසීමට මෙය තවත් කල් වැඩිය.

එකක් අපිට කිව හැකිය මංගලලාට සිරිසේනලා දකින්නේ සජිත් දකින ජනාධිපති සිහින නොව තනි විශාලම් පක්ෂය කෑලිවලට කඩා අනාගතේ යේ යම් දවසක උන්ගේ අවශ්‍ය තාවන් ඉටු කිරීමට මිස සජිත් රටේ ජනපති කරවීමේ සිහිනයක් සිරිසේනලාට ,මංගලලාට නැති බවත් සජිත් සමසථ එක්සත් ජාතික පාක්ෂිකයා ම නැවතත් සිරිසේන නැමති ගුණ මකුවාට පාවාදීම නිසාම යම් දවසක සජිත් ප්‍රේමදාස නාමය පාවාදුනන් ගේ පෙට්ටිවල ලිවෙනු ඇත.

අනිල්0725

Be the first to comment on "ලංකා දවසේ සිකුරාදා……….සිරිසේන හා මංගල නැමති ගුණ මකුවන් දෙදෙනාට බිලිව “සජිත් ” ඓතිහාසික පාවාදීමක"

Leave a comment

Your email address will not be published.


*