තිලිණ නවලෝකේ ලෙඩ ඇදේ …………..චතුරිකා ශවින්ද්‍ර එක්ක ගෙදර ඇදේ……………….!!

මේ වනවිට මෛත්‍රිපාල සිරිසේන ගේ බෑනනුවන් වු ( නිතියානුකුල ) තිලිණ සුරන්ජිත් පෙරේරා අධික සෙම් රෝගයකට නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. තිලිණ යනු චතුරිකා ගේ විවාහක ස්වාමිපුරුෂයාය.

මෛත්‍රිපාල ගේ දියණිය චතුරිකා මේ වනවිට ජනාධිපති තාත්තා ගේ පිහිටෙන් යහමින් හම්බකරගෙන ඇත ඇය මේ වනවිටත් බිලියන පතිනියක් වුයේත් තිලිණ නිසාබවත් තිලිණ ගේ සෑම කොමිස් ගැහිල්ලක්ම ඇය හරහා සිදු වු බවත් රට්ටු දනී.

මෛත්‍රිපාල තම දරුවන් වෙනුවෙන් යුතුකම් ඉටුකරන ආදරණීය පියෙක් බව කීමට අපි මැලි නොවෙමු. ඒ තම දෙවන දියණිය ගේ අනියම් පෙම්වතුන් 03 නෙකුම පරලොව යැවීමටත්, තවත් එක් පෙම්වතෙක් මේ වනවිටත් අතුරුදහන් ව සිටීමත් දරුවන් වෙනුවෙන් තම යුතුකම් කල කාලක්න්නිම තිරිසනෙකි. ඒ බවට මීට පෙර අපි ලියා ඇත්තෙමු.

දැන් අළුත්ම නාටකය පැමිණ ඇත්තේ යුධ හමුදාවේ සල්ලාලම ජිවිතයක් ගත්කරන මේජර් ජනරල් ශවින්ද්‍ර ගේ අනියම් බිරිය චතුරිකා වීමයි. පසුගිය දිනක තිලිණ රාත්‍රි යේ කොල්ලුපිටියේ තම සුපිරි නිවසට එනවිට දුටුවේ චතුරිකාහා ශවින්ද්‍ර පෙම්සුව විදිමින් නිර්වස්ත්‍රව සිටින බව යැයි නවලෝකයේ ඇදක් මත්ට වී පැමිණෙන මිතුරනට කියමින් සිටී.

චතුරිකා ගේ බලවත්ම ඉල්ලීම ඉඅටුකිරීමට මෛත්‍රි දැඇන් මාන බල්මින් සිටින්නේ ලොකු දුව ගේ අවසාන ඉල්ලීම එයවන නිසාම විය යුතුය. මෛත්‍රි තිලිණට පවසා ඇත්තේ ජනාධිපති සටන අවසන් වනතෙක් චතුරිකා ගෙන් වෙන්වීමට නඩු පැවරීමක් නොකරන ලෙසටය.

අසනීපව නව ලෝක රොහලේ සිටියදී තිලිණව බැලීමට පෙරේදා ශවින්ද්‍ර හා නිතියානුකුල බිරිදවන සුජීවා පැමිණ ඇත.ඊට තිලිණ ප්‍රතිචාර දක්වා ඇත්තේ ඔහු ගේ කාමරයට නොගන්නා ලෙසටය.

වෙන්ට ඉන්න හමුදා පතියා ගේ බට්ටි……..කවුද …..?
හිටපු ඇමති එච්.ජී.පී. නෙල්සන් ගේ දියනිය වන සුජිවා වු ඇය….

වරතමාන ශ්‍රි ලංකා ගුවන් හමුදාපති සුමන්ගල ඩයස් ගේ පලමු විවාහක බිරිද වන්නේ සුජිවාය ,ඒවකට ගුවන් හමුදාවට ආහාර සැපයුම්කරුවකු වු ඩේවිඩ් විකුමරත්න සමාගමේ කොල්ලෙකු ගුවන් හමුදා කදවුරට අවගිය අතරේ ඩේවිට් වික්‍රමරත්න ගේ පුත්‍රයා වුමදුර වික්‍රමරත්න සමඟ සුජීවා හොර රහසේම යන්න ගියාය. සුමන්ගල ඩයස් ඉන්පසුව නැවත්න් විවාහ විය සුජීව එතැන් පටන් මදුරත් සමඟ දීගකැවේය. ඒ අතර වාරයේ දිනක් මදුර හා බිරිය ශවින්ද්‍ර හමුවීමට යම් කටයුත්තකට පැමිණියාය. එතැන පටන් මදුර වික්‍රමරත්නට සුජිවා අහිමි විය ඇය දුටු සෑම පිරිමියෙකු සමඟම යහන්ගත්වීම විනොදයක් සේ සලකා මදුරගෙන්වෙන්ව විවාහක්යකු වු ශ්වින්ද්‍ර සමඟ එක්විය ඉන්ශවිද්‍ර ගේ විවාහය ඉන් කෙලවර විය .

ශ්‍රි ලංකා යුධ හමුදාවේ අංක සල්ලාලයෙකු වු ශවින්ද්‍ර සමග සුජිවා ටිකකලක් සිටින් විට නැවතත් තමා ගේ පෙර සැමියා උවමනා වී නැවතත් මදුර සමඟ යන්න ගියාය. මේ නිසා ශවින්ද්‍ර අතරමන්ව ඇමරිකාව බලා මහින්දට පින් සිදුවීමට පිටව ගියාය.

මෙසේ ටික කලක් සිටි සුජිවා නැවත ශවින්ද්‍ර ගේ පහස සොයා මදුරව අතහැර ශවින්ද්‍ර ගේ තුරුලට ආවාය. දැන් සුජීවට අත්ව ඇත්තේ සුජිවා ගෙන් ශ්වින්ද්‍ර චතුරිකා උදුරා ගෙනය ඇය චතුරිකාට වෛරකරමින් යනයන් තැන බැන වදිමින් සිටී. තම පලමු සැමියා ගුවන් හමුදාපති නිසාත් දැන් තමා සමඟ සිටින සැමියා යුධහමුදාපති වීමට  චතුරිකා පාවිච්චිකලත් මොකද යැයි කියමින් ශ්වින්ද්‍රව යුධ හමුදාපති කරන සිහිනෙන් ගැනු දෙන්නෙක් පෙලගැසී සිටී. මේ නිසාම චතුරිකා දුව ගේ ආදරණීය තාත්තා වු මෛත්‍රිපාල ඉතාම ලඟදී සැබෑ කර දෙන බවනම් චතුරිකා ගේ නිතියානුකුල ස්වාමියා වු තිලිණ සුරන්ජිත් කියයි.

කෙසේ වුවත් සෙම් රෝගයට සෙත් කවිකියමින් ඊයේ නවලෝක රෝහල දේවනත් කලේ තිලිණට චතුරිකා යග හෝම කර
තිබෙන බව කිසියම් කපුවෙකු කිම නිසාය. 

නලීන් 0725

Be the first to comment on "තිලිණ නවලෝකේ ලෙඩ ඇදේ …………..චතුරිකා ශවින්ද්‍ර එක්ක ගෙදර ඇදේ……………….!!"

Leave a comment

Your email address will not be published.


*