ජනතාව ගොනාට අන්දවමින් තිතට -මත තියන්න යන ජනපති තාත්තා ගෙන් චතුරිකා දුවට ලීටර් 10,000ක් ළඟ තබාගත් හැකි ලයිසමක්…………….!!

” අපේ හාමුදුරුවනේ මම මත් උවදුර මඩින්න යන නිසා දැන් මාව මරාදැමීමටත් සමහරක් සුදානම් …….මම මේ කරන්නේ අනාගත පරපුර (ටම දුව ලවා අරක්කු පොවනවා අපේ හාමුදුරුවනේ)වෙනුවෙන් ….” දෙයියනේ මුටහෙනයක් පාත් නොවීමය පුදුමේ

මේ වනවිට රටේ සියලුම රාජ්‍ය ආයතනවලට ඒ ඒ ආයතන වල මුදලින් හා තවත් මුදල් ජනතාව ගෙන් හිගා කා මත උවදුර මඩින විදි සංචාර මෙන්ම තවත් බොහෝදේ කරමින් මෛත්‍රිව සනසන රටක ජනතාව ගොන්නුන් යැයි පාලකයන් සිතීම ඒකාන්තය.

මත් උවදුර මඩින්න රටේ ජනතාවට කියන ගමන් තමන්ගේ දුවට අයත් පොලොන්නරුවේ පිහිටි කාමර 150 යුක්ත “තිදස් අරණ ” හෝටලයට ළඟ තබා ගතහැකි මතපැන් ලීටර් ප්‍රමානය 10,000 කි. මේ කාලකන්නි පචරාළ රටේ අනාගත පරම්පරාව පාවාදෙමින් මුගේ රැස්වීම වලට යන ස්වාමින් වහන්සේලාත් උගසට තබමින් ” අපේ හාමුදුරුවනේ….” කියා දහ අතේ දිවුරා කියන්නේම පට්ටපල් බොරුය.

රටේ ජනතාවට බොරු දෙසාබාන පල්ලෙවත්තේ ගමරාල නොහොත්
මෛත්‍රිපාල සිරිසේන යනු “හක්කේ බුදුරැස් -බොක්කේ දඩමස් ” තියා ගෙන ජනතාවට බුදු බන කියමින් සිටින පල් බොරුකාරයෙකු බව දැන් රටත් ලෝකයත් ඕනෑවටත් වඩා හොදින් දනී.

රටතුල මත් කුඩු ජාවාරම කිසිකලක නොවු ආකාරයකට වැඩිවී ඇත්තේ දේශපාලකයන් ගේ සම්බන්දය නිසාම බවට ලංකාවේ ඕනෑ තරන් සාක්ෂි ඇත.

එහෙව් ජඩ-පති මේ වනවිට නන්දොඩවමින් ඉන්නේ තමා හැර අනික් රටේ පාලකයෝ සියලුම දෙනා ඉන්නේ කුඩුකාරයන් ,බාර්කාරයන් සමඟ බවයි.

මෙහෙම කියන මෛත්‍රි රටේ ජනතාව මීහරක් කියා සිතා තම දියනිය චතුරිකාට පොලොන්නරුවේ අහිංසකයන්ට මත්පැන පෙවීමට දිනකට ලීටර් 10,000 කට නොවැඩි ප්‍රමානයක් අලෙවි කිරීමට බලපත්‍රයක් ලබාදී ඇත.

දැනට චතුරිකාට ලබාදී ඇති මත්පැන බලපත්‍රය රටේ වෙනත් කිසිම හෝටලයකට හෝ වෙනත් කිසිවකුට ලබා දී නැත.

මෙන්න මේ නිසාම තමා අපි දිගින් දිගටම මෛත්‍රි නැමති රටේ ජඩ-පතිට අභියෝග කරන්නේ මොහු ජනතාව ගොනාට අන්දන කපටි නරියෙක් බවයි.

මෙවනි බලපත්‍රයක් තම දියනියට ලබා දී නොමතිනම් අපිට විරුද්ධව නඩුපැවරීමට ඔහුට අයිතිය ඇති බව පවසමින් අභියෝග කරනුයේ මේ නිසාය.

ඇයට නිකුත් කොට ඇති බලපත්‍ර විස්තර මෙසේය;…….

1. බලපත්‍ර අංකය : 2748-2746 ර.බී.11 . ටී.බී.

2. බලපත්‍ර හිමිකාරිය : පල්ලෙවත්ත ගමරාළලා ගේ 
දර්ශණී චතුරිකා පල්ලෙවත්ත.

3. ලිපිනය: නො: 06, පලමු පටුමග, නවනගරය, පොලොන්නරුව.

4. බලපත්‍රය ක්‍රියාත්මක වන ස්ථානය : නිදස් අරුණ 
රෙස්ටුරන්ට්, 23 වන සැතපුම් කනුව බැදිවැව, පොලොන්නරුව, 
5. දුරකථන අංකය : 0272225577.

6. ලි.ප අංකය: එ.වී122949

7. එකම අයිතිකාරිය හෝ කොටස් හිමිකාරිය: පී.ජී දර්ශණී 
චතුරිකා

8. හැදුනුම් අංකය: 828034022වී යනුවෙන් මෙම බලපත්‍රය නිකුත් කොට ඇත.

මෛත්‍රි යනු බුදුසරණයි බෝඩ් ගසගෙන හොර හරක් පටවා ගෙන යන හරක් ලොරි කාරයෙකු හා සමාන බව රටේ ජනතාව පවසන්නේ මෙන්න මේ නිසාය.

Be the first to comment on "ජනතාව ගොනාට අන්දවමින් තිතට -මත තියන්න යන ජනපති තාත්තා ගෙන් චතුරිකා දුවට ලීටර් 10,000ක් ළඟ තබාගත් හැකි ලයිසමක්…………….!!"

Leave a comment

Your email address will not be published.


*