ශ්‍රි ලංකාව නැවතත් මිනිමරු යුගයකයකටද .. ……” ගෝඨා ” ජනාධිපති අපේක්ෂක …………………………………? එත් දෛවය හරස්වේ …..මොලේ පිලිකාවක් බවට හෙලිවේ………..?

රාජපක්ෂ පාලන කාලය තුලදී ශ්‍රි ලංකාව විදේශයන් විසින් හදුන්වන ලද්දේ මිනිකන්නන් ගේ දේශය හෝ මිනිමරුවන් ගේ දේශය ලෙසටය. එසේ  ශ්‍රි ලංකාව දැඩි අප්‍රසන්නතවකට ලක්වීමට ප්‍රධාන හේතුව  රාජපක්ෂලා ගේ මිනිමරු පාලනය බව සමස්ථ රටවැසියාම නොදන්නවා නොවෙ.

පසුගිය 2015 ජනවාරි ජනතාව ඉතාම යුහුසුළුව එකම පෙලට සිට රාජපක්ෂලා පන්නාදැමුවේත් මේ නිසාමය. එහිදීත් ජනතාව ගේ ඉල්ලීම උයේ රාජපක්ෂලා කරනලද මිනිමැරුම්, ජනතා මුදල් කොල්ලකෑම් සියල්ලම හෙලිකලයුතුබවය. ඒබවට හංදිගානේ පොරොන්දු දෙමින් පොලවෙන් උපන් මිනිසා කියා පැමිණි රාජපක්ෂලා ගේම හුරතල් බල්ලෙක් වු මෛත්‍රිපාල සිරිසේන නැමති ඒ සුනඛයා අවසානයේ ජනතාවම හපාකමින් රාජපක්ෂලා ගේ පැත්තේම සිට ජන්තාවට බිරීමට පටන් ගත්තේ නොසිතු අන්දමටය.

මේ වනවිට ශ්‍රි ලංකාව තුල ජීවත්වෙන මිනිසුන් ජීවිතයත් මරණයත් අතර සටනකට ආර්ථිකව පහලම අඩියකට වැටී ඇත. මෛත්‍රිපාල නැමති සුනඛයා දැන් තමා ගේ රට නැමති නිවස රකිනවා නොව දැන තටමන්නේ නැවතත ජනතාව මරා හෝ බලයට ඒමටය. තමාට ජනධිපතිකම අහිමි වු විට තමාට යාමට ඇත්තේ වැලිකඩ සිපිරි ගේ බව ඔහු ඉතාහොදින් දන්නා නිසාය.

පසුගිය පාලන කාලයේ රටේ ආරක්ෂක ලේකම වු ගෝඨාභය රාජපක්ෂ විසින් මෙහෙයවු සුදුවෑන වලින් පුද්ගලයන් පැහැරගෙන ගොස් කපා කොටා මරාදැමු සියල්ලම යට ගැසුවේ මෛත්‍රි හා රනිල බව රටේ පුරවැසියන් මෙන්ම ලෝක ප්‍රජාවත් දනී.

සාමකාමි රටක් හා ලෝකයක් පිලිගන්නා රටක් වෙනුවට මිනිමරුවන් පාලනය කරන ,මුලික අයිතිවාසිකම සියල්ලම නැතත් අඩුම තරමින් කියවීමේඉ ලිවීමේ හා කතාකිරීමේ නිදහස නැති රටක් නිර්මානය කල ඒ පාහරයන් ගේ ලැයිස්තුවේ මුලින්ම සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ බව කීමට අපි කිසිසේත් බිය නොවෙමු. ඒ රාජපක්ෂලා බලයේ සිටියදීම උන්ට අභියෝග කල නිසාම අදත් ඒ සත්‍ය ඒලෙසම කියමු.

 

ජනතව දැන් ඉල්ලන්නේ කලකන්නි මිනිමරුවකු වු ගෝඨාභය නොව ජනතාව ඉල්ලන්නේ ආරථිකව හා සාමාජිව නිදහසේ ජීවත්වීමට ඇති පරිසරයකි. ඒ පරිසරය ගොඩනැගීමට  කිසිසේත් මිනිමරුවෙකුට නොහැකි බවත් රාජපක්ෂලා ගෙන් එවැන්නක කිසිකාලෙකවත් බලාපොරොත්තුවිය නොහැකි බවත් ඉතාම වගකීමෙන් අපි ජනතාවට දිවුරා කියන්නේ ගෝඨාභය මිනිමස් කන වෘකයකු මිස බුද්ධිමත් මිනිසකු නොවන නිසාමය.අනාගතය කියා පාන්නේ අතීතයේ පාඩම්ය. ඒ සත්‍යට තුලින් කිසිවෙකුටත් පැනයා නොහැකිය.

 

” රෑ වැටුන වලේ දවල්ද නොවැටීමට අපේ ජනතාව බුද්ධිමත් නොවුනහොත් නැවතත මිනිකන්නන් ගේ දේශය දී ඔබේම දරුවගේ ගෙල ඔබම සිදිනවා සේ අනාගතේ මතුයම් දවසක ගෝඨාභය ගේ මිනිමරුවන් අතින් ඔබේ දරුවාද අහිමිවීමට පුළුවන ඒ අහිංසක ලමයින් 11 දෙනෙකු කැලිකපා මරා දැමු තිරිසනකු බව සමහර විට ඔබ නොදන්නවා විය

හැකිය (ඒ පිලිබදව අපේ මිළඟ ලිපියෙන් බලාපොරොත්තුවෙන්න )  

 

අජිත්….

 

Be the first to comment on "ශ්‍රි ලංකාව නැවතත් මිනිමරු යුගයකයකටද .. ……” ගෝඨා ” ජනාධිපති අපේක්ෂක …………………………………? එත් දෛවය හරස්වේ …..මොලේ පිලිකාවක් බවට හෙලිවේ………..?"

Leave a comment

Your email address will not be published.


*