ෆ්ට්තුල්ලා ත්‍රස්තයන් 50 ක් ලංකාවේ වහාම දැඩි පියවර ගන්න / තුර්කි ශ්‍රිලංකා තානාපති රජයෙන් ඉල්ලයි.

තුර්කියේ සිට ක්‍රියාත්මක වන මුස්ලිම් මුලධර්මවාදී ඉතාම භයන්කර ත්‍රස්තයන් වන ෆ්ස්තුල්ල ත්‍රස්තවාදීන් 50 දෙනෙකුට වැඩි පිරිසක් ශ්‍රිලංකාවට පැමිණ ඇති බව තුර්කි තානාපති විසින්බ් ශ්‍රිලංකා රජයට ලිඛිතවම දැනුම් දී ඇත.

මේ පිලිබදව සොයා බැලීමේදී ෆ්ස්තුල්ල ත්‍රස්තයන් පැමිණ ඇත්තේ පසුගිය පාස්කු ඉරිදා බොම්බයෙන් පසුව බවත් අනාවරනය වී ඇත.

තුර්කි තානාපති රජයට මේ පිලිබදව මීට පෙරද දැනුම්දී ඇතත් මෙතෙක් කිඔසිදුම පියවරක් නොගනීම දැඩි විමතියට කරුනකි. ෆ්ස්තුල්ල ත්‍රස්තවාදින් කොතෙකුත් ප්‍රභලද යත් ඔවුන් අයි.එස්.අයි. එස් ත්‍රස්තයන් ගේ ගුරුවරුන් ලෙසට පුහුණුවීම පවා සිදු කොට ඇත.

ශ්‍රිලංකීය කාලකන්නි පාලක්යන් එදා සිටම සිදුකරනුයේ අශ්වයා පැනගිය පසු ඉස්ථාලය වැසීමේ අනුවන් කම්ය .තුර්කිතානාපති වරයා අවස්ථා ගනනාවකදී මේපිලිබදව දැනුවත් කලත් කිසිදු පියවරක් ගෙන නැත.

තවත් අහිංසක ජීවිත විශාල ගනනක් අහිමිවෙනතුරු කල නොමරා වහාම මේපිලිබදව දැඩි අවධානය රජය යොමුකොට පියවර ගත යුතුය. අප හෙට දිනයේ තුර්කි තානාපති වරයාව සම්බන්ද කරගැනීමට කටයුතු යොදා ඇත.

Be the first to comment on "ෆ්ට්තුල්ලා ත්‍රස්තයන් 50 ක් ලංකාවේ වහාම දැඩි පියවර ගන්න / තුර්කි ශ්‍රිලංකා තානාපති රජයෙන් ඉල්ලයි."

Leave a comment

Your email address will not be published.


*