පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ගිය අසාද් සාලි සිරිසේන්ගේ අමුඩෙත් ලිහා දමයි.

30 වසරක් යුද්ධයෙන් හෙම්බත්ව නිදිමරගාතේ සිටි ජනතාව එක වරම තිගැස්සී අඩ නින්දෙන් ඇහැරුනේ අප්‍රේල් පාස්කු බෝම්බයෙනි.
ඒ වගේම බෝම්බයට පෙර හා පසුව ජනතාවට එදා සිටම වසන් කල සියලු තොරතුරු හෙලිවීම නිසාම මේ වනවිට මෛත්‍රිපාල ජනාධිපති සිටින්නේ ආණ්ඩුව සමඟ දැඩි කෝපයෙනි.

අසාද් සාලි පිලිබදව ජනතාව හා ආරක්ෂක අංශ බැලුවේම වැරදි කෝනයකින් බව මෙහිදී ඉතාම හොදින් පෙනියයි. වසර ගනනාවක්ට පෙරදී අසාද් සාලි රාජපක්ෂලාට දුන්න තොරතුරු මත ඒ වැටලීම කර තිබුණා නම් අපිට අප්ප්‍රේල් 21 අහින්සක ජීවිත බේරාගැනීමට තිබුනා නොවේද …?

ඒත් රාජපක්ෂලා ගෙන් එය ඉටු නොවන නිඔසාම නැවත් බලයට එන යහපාලන රනිල් මෛත්‍රි ජෝඩුවවත් අඩුම තරමින් අසාද් සාලිට ඇහුම්න්කන් නොදීම ඉතාම සෝච ජනීය තත්වයකි.

වසර ගනනාවක් තිස්සේම රටේ ප්‍රධාන මුස්ලිම් පුජකවරුන් පුධාන සමන්විත අයවලුන් රජයට සහරාන් ලා පිලිබදව දැනුම් දුන් නමුත් ඒ බලධාරින් ඔන්ව අත්වඩංගුවට නොගත්තේ උන්ගේ සල්ලි යහමින් ඒසියල්ලටම දුන් නිසාද නෝසේනම් වෙන්ත් ඊට භාහිර බලයක් තිබුනාද යන්න අසාද් සාලි ඉතාම හොදින් ඒබව හෙලි කලාය.

මෛත්‍රිපාල නැමති ගොවියා ගේ ඇදුම් සියල්ලම මේවනවිට ලිහා දමා හිටියේ අමුඩ ලේන්සුවේ පිහිටෙනි දැන් අසාද් සාලි එක් වරම ජනාධිපති ගේ අමුඩෙත් ලිහා රටත් ලෝකයාත් ඉදිරියෙඋ මෛත්‍රි හෙළුවෙන් සිටීමට පත් කලාය.

පාර්ලිමේන්තු කොමිටියට අසාද සාලි දුන් සාක්ෂිය පහත් විඩියෝවෙව්න් ඔබට නැරබිය හැහැකිය….

Be the first to comment on "පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ගිය අසාද් සාලි සිරිසේන්ගේ අමුඩෙත් ලිහා දමයි."

Leave a comment

Your email address will not be published.


*